Original HP 45 Twin Pack Black Inkjet Print Cartridge සීල් පැක් 1ක් තියෙනවා.මගේ printer එකට ගත්තේ 19900/=කට .දුවට ONLINE class 1ක් තියෙනවා ඒකට තියන් හිටපු 4n එක නැති උනා මගේ අතින් .4න් 1ක් ගන්න මේ වෙලාවේ සල්ලි අඩුපාඩුවක් තියෙනවා ඒ නිසා මේ Cartridge එක 17000/- කට දෙනවා. .හොඳ තත්වයේ 4න් එකකට උනත් මාරු කරන්න කැමතිය් .ඕන කෙනෙක් ඉන්නවා නම් කෝල් 1ක් දෙන්න
0715646437
.
0715646437
.