සුරූපී සුපුන්....

dilann

Well-known member
  • Jul 6, 2018
    65,908
    163,922
    113
    එකමත් එක රටක
    සිරා ??
    අපෝ ඕන තරම් ඉන්නව.. නිකන් ඔය නම google කරාම පිරිමි උන් එයි නම තියන .

    ඇයි ශානි අබේසේකර .... මම ඉස්සර හිතුවේ ගෑනු කෙනෙක් කියලා. :baffled:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,819
    152,422
    113
    ඕවා මොනවද? ඇදුම් මහන අයට කියන නමත් සමහර ගැණු ළමයි දාගෙන ඉන්නෙ. 😌😌😌

    view
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා🤣🤣
    අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා🤣🤣🤣

    ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.

    http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,908
    163,922
    113
    එකමත් එක රටක
    සමහරු දන්නවත් ඇති, එකෙක් හිටිය උදේනි කිරිදෙන කියලා🤣🤣
    අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිට කියල එළදෙන වගේ නමක් තියෙන කවුරු හරි ඉන්නවද කියලා🤣🤣🤣
    අඩෝ එහෙම එකෙක් ඉන්නවනේද සිරාවට. :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    සමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා🤣🤣
    අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා🤣🤣🤣

    ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.

    http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg
    අම්මෝ පූරුවෙ පව් වලට වැටෙන නම් ඒව නම්. @asliyanage පේනවද පෙර සසරෙ අනුන්ට චාටර් නම් කියල බුලි කලාම ලැබෙන කර්ම විපාක?