ඔන්ලයින් බිස්නස්වලටත් බදු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දෙස් විදෙස් ව්‍යාපාර නියාමනය කරන නිසි යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කෙරේ..

    WGsTOrO.jpeg

    අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී සාකච්ඡා විය.
    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (13) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු විය.

    වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig economy) පිළිබද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

    අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදු කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

    වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.
    ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය.

    එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ශනය කර ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.

    ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සදහා වන කුළුණු ද්විත්වයේ විසදුම පිළිබද ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව මෙහිදී අනාවරණය විය.
    ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න හා ලලිත් වර්ණකුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගි වූහ.
    එසේම මෙරට ඔන්ලයින් සේවා සපයන ආයතන නියෝජනය කරමින් Lanka Pay, Pick me, Uber, Master, Visa, Daraz යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහභාගි වූ අතර ඔවුන්ගේ අදහස් ද කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම කමිටුව පැමිණි සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ යම් නීතියක් මඟින් දක්වා නොමැති විට ලියාපදිංචි කරන ලෙස බල කිරීමට හෝ අනිවාර්ය කිරීමට නොහැකි බවත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තොරතුරු ගොනු කර තබා ගැනීමේ ආයතනයක් ලෙස ක්‍රියා කරන බවත් ය. එසේම තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන අතර තවත් ව්‍යාපාර කොටසකට පළාත් පාලන ආයතන මගින් බලපත්‍ර දෙනු ලැබේ.

    ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසිඅයුරින් බදු නො ගෙවන බව ද අනාවරණය විය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්,

    මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය.
    හික්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    හරි ඒකටත් හරි. මු තවම දන්නේ නැහැ උදේට මිනිස්සු වැසිකිලි යනවා කියලා ඕක මීටර් වෙච්ච හැටියේම වයස නිර්ණයක් නැතුව බද්දක් ගෙනෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දෙස් විදෙස් ව්‍යාපාර නියාමනය කරන නිසි යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කෙරේ..

    WGsTOrO.jpeg

    අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී සාකච්ඡා විය.
    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (13) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු විය.

    වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig economy) පිළිබද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

    අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදු කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

    වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.
    ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය.

    එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ශනය කර ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.

    ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සදහා වන කුළුණු ද්විත්වයේ විසදුම පිළිබද ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව මෙහිදී අනාවරණය විය.
    ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න හා ලලිත් වර්ණකුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගි වූහ.
    එසේම මෙරට ඔන්ලයින් සේවා සපයන ආයතන නියෝජනය කරමින් Lanka Pay, Pick me, Uber, Master, Visa, Daraz යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහභාගි වූ අතර ඔවුන්ගේ අදහස් ද කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙම කමිටුව පැමිණි සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ යම් නීතියක් මඟින් දක්වා නොමැති විට ලියාපදිංචි කරන ලෙස බල කිරීමට හෝ අනිවාර්ය කිරීමට නොහැකි බවත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තොරතුරු ගොනු කර තබා ගැනීමේ ආයතනයක් ලෙස ක්‍රියා කරන බවත් ය. එසේම තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන අතර තවත් ව්‍යාපාර කොටසකට පළාත් පාලන ආයතන මගින් බලපත්‍ර දෙනු ලැබේ.

    ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසිඅයුරින් බදු නො ගෙවන බව ද අනාවරණය විය.
    Gov service hathikareta pinata padi ganna, anik unwa uragena kanna system hadana ekai munge ugathkama lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    අපිට මොන පහසුකම දීලද දන්නේ නෑ නේද බදු ගහන්නේ..
    වරෙන්කෝ දෙන්නම්..
    Mara huptakne yako meka, me lakepankawe ekektawath inna hitheida mehema giyama...
     
    • Like
    Reactions: Ulti and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,697
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    මොහොමඩ් මුසම්මිල්,
    මුගේ පුතා නේ ශොපින් බෑග් වල සල්ලි පුරවන් ක්ලබ් බහිනවා කියන්නෙ. උන්ට ක්ලබ් බහින්න බදු ගෙවමු
    Eka nam aththa.
    කිසිම පහසුකමක් සපයන්නෙ නැතුව ඒකෙනුත් මහන්සි වෙල හම්බ කරන උන්ගෙන් ගසා කන්නයි ලැස්තිය
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Gvt එකට හරියට payment gateway එකක් හදාගන්න පණක් නෑ. මිනිස්සු මොන දුක් විඳලා සල්ලි හොයනවා ද කියලා ගාණක් නෑ. හොර paypal හදාගෙන හොරෙන් හොයාගන්න තුට්ටු දෙකට නම් කෙලින්න එනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Gvt එකට හරියට payment gateway එකක් හදාගන්න පණක් නෑ. මිනිස්සු මොන දුක් විඳලා සල්ලි හොයනවා ද කියලා ගාණක් නෑ. හොර paypal හදාගෙන හොරෙන් හොයාගන්න තුට්ටු දෙකට නම් කෙලින්න එනවා.
    oya AC kamara wala indan nikan padi ganna unta owa kiyala wadak naha
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    බදු ගහන්න උන් මේවට මොනවද දන්නෙ නෑ දුන්න පහසුකම්? අඩුම Unlimited Internet Package එකක් වත් වෙනමම හඳුන්වල දුන්නද? සත පහක් ගෙවන්න එපා. කරගෙන යන බිස්නස් කරගෙන යන්න. සල්ලි මෙහෙට ගෙන්නන්නත් එපා. මුන් නම් මොකුන්ද මන්ද. මම මේ ලඟදි Locally Established Server එකක් ගහන්න හිතාගෙන SLT Leased Line එකකට කතා කරා. 100Mbps එකක් 600,000/= per month ලු. ඔන්න ඒ විදියට තමයි අන්තර්ජාල ව්‍යාපාර කරන කට්ටියට රජයෙන් දෙන සපෝට්.... කොටින්ම පේපැල් අරන් දීපල්ලා. ඒත් නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අපිට මොන පහසුකම දීලද දන්නේ නෑ නේද බදු ගහන්නේ..
    වරෙන්කෝ දෙන්නම්..
    දැනට ඔබට අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ පැය 24 පුරා විදුලි බලය ලබාදී තිබෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,536
    86,814
    113
    ආශ්චර්යමත් රටක
    අපිට මොන පහසුකම දීලද දන්නේ නෑ නේද බදු ගහන්නේ..
    වරෙන්කෝ දෙන්නම්..

    අනිත් බහුතරයටත් කිසිම විශේෂ පහසුකමක් දීල නෙවෙයිනෙ බදු ගහන්නේ. රට ඇතුළෙ ජීවත් වෙන අය ඒ රටට බදු ගෙවන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    බදු ගහන්න උන් මේවට මොනවද දන්නෙ නෑ දුන්න පහසුකම්? අඩුම Unlimited Internet Package එකක් වත් වෙනමම හඳුන්වල දුන්නද? සත පහක් ගෙවන්න එපා. කරගෙන යන බිස්නස් කරගෙන යන්න. සල්ලි මෙහෙට ගෙන්නන්නත් එපා. මුන් නම් මොකුන්ද මන්ද. මම මේ ලඟදි Locally Established Server එකක් ගහන්න හිතාගෙන SLT Leased Line එකකට කතා කරා. 100Mbps එකක් 600,000/= per month ලු. ඔන්න ඒ විදියට තමයි අන්තර්ජාල ව්‍යාපාර කරන කට්ටියට රජයෙන් දෙන සපෝට්....
    image_647bd7cc65.jpg

    meya badu okkoma gewala athi neda
    lol
     
    • Like
    Reactions: NRTG