මේ ආයතනවල හැර මුදල් තැන්පත් කරන්න එපා – මහ බැංකුව..🔴❌

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    Plantatation බැංකු, සමුපකාර බැංකු මෙව්ව්ගේ නැහැ නේද.
    රජයේ එකක් වුන සමුර්දි බැංකුවත් නෑ 😂

    හබිබී බෑන්ක් :lol:
    අරාබි බාසාවෙන් හබීබි කියන්නෙ wife ට. නේද @Al Baik ?
    ------ Post added on Mar 10, 2026 at 9:53 PM
     
    • Haha
    • Like
    Reactions: Avatar998 and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ADO CAL Eka nane?
    CAL / NDB Wealth / First Capital වගේ ඒවා බැංකු හෝ මූල්යසමාගම් නෙවෙයි නේද? හැබැයි Trustee & Custodian විදියට ඉන්නෙ පිලිගත් මුල්ය සමාගම්. මං මේ පැත්තේ ලොකු දැනුමක් නෑ, දාන්න කෙනෙක් තා පැහැදිලි කරන්න.
     
    • Like
    Reactions: NRTG