තනිකම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    ගෙදරට සීන් එක කියලා ප්‍රපෝසල් ට්‍රයි කරපන්. උබ ඉගෙනගත්ත හොද ජොබක් කරන ගෙයක් වාහනයක් තියන එකෙක්නං ලොවෙත් ලස්සන හොද කෙල්ලෙක් තෝරලා දාගන්න පුලුවන් වෙයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    වරෙන් ගේම් එකක් ගහන්ඩ Mass Effect 2 ගහනවා සුපිරියක් කෙල්ලෝ එපා
    අඩෝ ඒකෙ අර ස්පේස් ස්ටේෂන් එකක් වගේ එක ඇතුලෙ ඉඳන් ඊලඟ මිෂන් එක සිලෙක්ට් කරන තැනින් එහාට යන්න බැරි උනානෙ බං. පට්ට ගේම් එකක් තමා. විජය පරිගණක සඟරාවෙ ආටිකල් එකක් ගියා පලවෙනි එක ආවම

    බැඳපන් ඕව හරි යනව 😂😂😂
    අපේ තාත්ත නිසා ඒක නම් හිතුන. ඉස්සර අඩියක් ගහල එහෙම ආව දවසට අම්මයි නංගියි තරඟෙට බනින්නේ :lol::lol:
    ------ Post added on Jun 20, 2023 at 8:55 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ ඒකෙ අර ස්පේස් ස්ටේෂන් එකක් වගේ එක ඇතුලෙ ඉඳන් ඊලඟ මිෂන් එක සිලෙක්ට් කරන තැනින් එහාට යන්න බැරි උනානෙ බං. පට්ට ගේම් එකක් තමා. විජය පරිගණක සඟරාවෙ ආටිකල් එකක් ගියා පලවෙනි එක ආවම

    අපේ තාත්ත නිසා ඒක නම් හිතුන. ඉස්සර අඩියක් ගහල එහෙම ආව දවසට අම්මයි නංගියි තරඟෙට බනින්නේ :lol::lol:
    ------ Post added on Jun 20, 2023 at 8:55 PM
    matath poddak confuse una mulin, wade allagattama hari supiri story ek, eka gahala iwara kara pereda, eye 2 gahand gatta. legendary edition ekak awa graphics hodata hadala eka supiriyt tynwa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    ගෙදරට සීන් එක කියලා ප්‍රපෝසල් ට්‍රයි කරපන්. උබ ඉගෙනගත්ත හොද ජොබක් කරන ගෙයක් වාහනයක් තියන එකෙක්නං ලොවෙත් ලස්සන හොද කෙල්ලෙක් තෝරලා දාගන්න පුලුවන් වෙයි
    කසාද බඳින්න හදිසියක් නෑ බං. තව වයස 27යි. ගෙවල් වාහන තව ගොඩක් දුරයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ ඒකෙ අර ස්පේස් ස්ටේෂන් එකක් වගේ එක ඇතුලෙ ඉඳන් ඊලඟ මිෂන් එක සිලෙක්ට් කරන තැනින් එහාට යන්න බැරි උනානෙ බං. පට්ට ගේම් එකක් තමා. විජය පරිගණක සඟරාවෙ ආටිකල් එකක් ගියා පලවෙනි එක ආවම

    අපේ තාත්ත නිසා ඒක නම් හිතුන. ඉස්සර අඩියක් ගහල එහෙම ආව දවසට අම්මයි නංගියි තරඟෙට බනින්නේ :lol::lol:
    ------ Post added on Jun 20, 2023 at 8:55 PM
    😂😂😂 පව් යකෝ තාත්ත.. මමනන් අඩි ගහල ඇවිත් බැනුම් අහල නෑ වයිපරේගෙන්.

    Ps. Man bonne na 😂

    අඩෝ තනිකඩව ඉමු ඒක මරු. නැත්තම් චීස් කොත්තුවක් ගත්තත් එකත් දෙකට බෙදන්න වෙනවා :baffled:
    Ehema bedan na bn 😂😂
    ------ Post added on Jun 20, 2023 at 8:58 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,865
    113

    මගේ නම් ජාතික ගීය මේක 😌 :love::love::love:

    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..

    දැන්‌ කාලේ කෙල්ලන්‌ හට කළාට ආලේ..
    විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාළේ..
    උඹ මගෙ පණ මැරෙනවා මම උඹ නැති කාලේ..
    ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..

    උඩින්‌ හොඳට පණ දෙන්නයි කතා කරන්නේ...
    යටින්‌ තවත්‌ කෙනෙක්‌ ගැනයි හිතේ තියෙන්නේ...
    මම උඹටයි උඹ මෙමටයි මුලදි කියන්නේ..
    බොරු නරකයි රවටන්නට ඇයි පෙලඹෙන්නේ

    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..

    මෙලොව සැපත ඔබ නැතිනම් කුමට රත්තරන්‌..
    පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්‌..
    උඹ මැරුණොත්‌ මමත්‌ මැරෙමි කියයි හොර සිතින්‌..
    මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමං..

    බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා...
    කල්‌ යනකොට ඇති හොඳ නොහොඳට පෙරළනවා..
    නැති දේවල්‌ ඇති කරමින්‌ සැක උපදනවා..
    අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා

    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..

    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,829
    13,046
    113
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    Ane kimbiyonta whokanna kiyapan. Thanikada life eka patta athal. Uba kamathi ekak talk karanawa. Kamathi nam 2-3-4-5 talk karanaw. Kamathi ekakata obanawa. Athal eke hawasata beer ekak gahala Koththuwak kala fun eke inna puluwan dumak ehema dala. Thanikada life eka thama athalma. Hodata hamba karapan hodata kala beela dumak dala idapan. Hodata travel karapan. Hodata ratakata palayan. E rate suddiyek talk karala Loka loka athal ganin :love2: