fiverr awlkak,,,,,,BAD REVIEW :/

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    mata wada wgyk thibila order ekak dlvry krgn bri una welwt, u 1star ekak dammane(dws 14k parkkui order eka) , pora habay dala tynne ''wada hodai,parkkun una kiyl, wade dn mge overall rating eka 4.9, account ek athrinna weidm nttn 4.9 awlk nadda???
     
    • Like
    Reactions: JohnSnow

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    e unata ara 5he illkma nthuw mkd wge, mechr klekt krpu dein wdk na wge danenwn, henam peednek inne ooi:(:(
    ආ... ඒක කමක් නෑ :lol:

    cancel කරන orders වලටත් review option එක ආවම ඕවා නිකන්ම හොද වෙන ලෙඩ පුතා

    1687283518767.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    4.9 awlk nadda boss
    අවුලක් නැහැ, එත් 1 star ආව එකට ගිග් එක පොඩි impression drop එකක් සෙට් වෙයි, සමහරවිට දැන් එක වෙනස් කරලා ඇති rating score adjust කරලා හින්ද දැන්,
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    අලුත් update කියවන්නේ නැද්ද. දැන් 4.3 ට එනකම් අඩු කලා. Cancel කරන එවට review කරන්න පුලුවන් කරලා. වැඩ කරන උන්ගේ ratings බහින නිසා කියලා 4.3 ට එනකම් අඩු කලා.
     
    • Like
    Reactions: reddit

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,446
    164,699
    113
    එකමත් එක රටක
    අලුත් update කියවන්නේ නැද්ද. දැන් 4.3 ට එනකම් අඩු කලා. Cancel කරන එවට review කරන්න පුලුවන් කරලා. වැඩ කරන උන්ගේ ratings බහින නිසා කියලා 4.3 ට එනකම් අඩු කලා.
    මොකද්ද 4.3 වෙනකන් අඩු කරේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මොකද්ද 4.3 වෙනකන් අඩු කරේ?
    Level down කරානේ වෙනදා 4.7 වඩා අඩු උනොත් දැන් එක 4.3 වෙනකම් අඩු කරා.

    Reviews are an effective way to both gather feedback from existing customers and establish trust with potential customers. We are writing to let you know that, in an effort to increase its accuracy, we are making some changes to our review system.
    Starting next week, buyers will be able to leave reviews for canceled orders in which a delivery was received and/or orders that involve lateness or unresponsiveness.

    We understand that cancellations can be frustrating for sellers, but it is important to provide buyers the opportunity to share their experiences in order to build more transparency within our community. Of course, this option won’t be available for orders that were made by mistake.​
    Following this change, we will decrease the rating score threshold for all levels from 4.7 to 4.2 in order to help sellers maintain their rating levels.​
     
    • Love
    Reactions: dilann

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    අලුත් update කියවන්නේ නැද්ද. දැන් 4.3 ට එනකම් අඩු කලා. Cancel කරන එවට review කරන්න පුලුවන් කරලා. වැඩ කරන උන්ගේ ratings බහින නිසා කියලා 4.3 ට එනකම් අඩු කලා.
    eka labana mase idn neda???