Chr ekda hoda civic ekada hoda

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    (මේ කියන්නේ සිවික් අලුත් එක ගැන කළුවෝ)

    වාහන ගෙන්න එක නවත්තන්න කලින් කොරෝනා වලට කලින් සිවික් කියන්නේ සිංහලූ සෙකන්ඩ් ලොවෙඅත් දිගන්න බැරි උනා සෙකන්ඩ් මාර්කට් එක අඩු වාහනයක්. පස්සේ ලංකාවේ කලුවෝ ටිකක් ගෘප් හදාගෙන මෝඩි ෆයි කරලා මේක මාර්කට් කරා උන්ට මේක ලොස්ට් නැතුව මොකෙක්ට හරි පටවන්න ඕනි නිසා. ඔන්න ඕකයි කතා වස්තුව.

    බොරු මාර්කට් එකක් හඳුන වාහනයක් බං දැන් ඕක.

    ලේසියෙන් දෙන්න පුළුවන් මාර්කට් තියන වාහනයක් ගනින් බං
    Me katawa atta. Mama civic keepayak import kara. Ee dawas wala market ekak tibbe na wsdiya. Options godak tynawa vehicle eke, exterior ekath lassnay. Ground clearance nm aduy tamay tikak.. mehe road conditions walata echchrama galapenne naha. Chr eka tikak athule ida madi gathiyak tynawa second row eke.. civic eke maintenance hariyatama wenna oni etakota leda anawa aduy.. me deken mage requirements ekka mama nm thoraganne body kit nathi 4w tyna chr eka. turbo Hybrid ekkuth tynawa hoya ganna tikak aduy.

    Lassana balanne nathuwa ube requirements walata galapena vehicle eka ganin. Mokada mona wahanayak gattat ooke lassna bala bala inne tika kalayay.
    ------ Post added on Jun 28, 2023 at 2:23 PM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    ඕනම brand එකක OEM / street performance / track brake pads තියනව. උඹ වැරදි grade එකෙන් pads දාපු එකට brand එකට බැනල වැඩක් නැහැ

    මම එක වාහනයකට Brembo street brake pads දුවනව dust / noise නැහැ

    අනිත් වාහනයට Nexzter (Project U) race spec brake pads දුවනව. කිලෝමීටර් 10 දුවද්දි රිම් එකම dust වලින් වැහිලා.

    Photo එකේ තියන graph ටික බලපන්

    View attachment 208606
    mokadda mcn civic ekata hariyana grade eka. details poddak kiyan mama danna inne.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    mokadda mcn civic ekata hariyana grade eka. details poddak kiyan mama danna inne.

    එහෙම දෙයක් නෙවෙයි මචන් මම කිව්වෙ

    ඕනම වාහනයකට ඕනම grade එකක brake pads දාන්න පුළුවන්. උඹ පාවිච්චි කරන විදියට හරියන spec එකෙන් ගනින්

    OEM grade දැම්මොත් price එක අඩුයි. Noise නැහැ. Dust අඩුයි. Friction material coefficient එක අඩුයි. Effective heat range එක අඩුයි

    Street performance / race spec වලදි price එක වැඩී. Noise වැඩී. Dust වැඩී. Friction material coefficient එක වැඩී. Effective heat range එක වැඩී.

    Photos දෙක පොඩ්ඩක් බලපන් (මේ brand එකෙන් දාන්න ඕන නැහැ )

    PS. ලංකාවෙ වාහන පදින විදියට 99.99% වාහන වලට OEM spec pads දාන එක හොඳයි

    327390396_588610146404789_5688562282033277157_n.jpg

    278107843_1943298655855878_1475605936642084754_n.jpg