Sunil Hetticarachchi??මතකයි මතකයි, අර තට්ටේ තියන නළුවා කියන්නේ.
එය නෙවෙයි මචන්, අර කොපි කඩේ පියුම් වගේ පේස්කට් තියන පොරක් හිටිය. මැන් ඔය වා නම් වා කියනචරිතේ චන්ඩි පොරක් වගේ චරිතයක් රගපාවේ. පරණ නාටියක් ගොඩක්.Sunil Hetticarachchi??
Ehenam Herbet ranjith Peries ge drama ekak wenna oni...
මෙන්න බඩු,, මේ තියෙන්නේ ඔය කැල්ල.. @NaiRobi @Kolamaවා නම් වා,
පෝ නම් පෝ,
කම් ඕ ගෝ,
චිකාගො.
අඩේ නියමයි!![]()
![]()
ඕක මම බැලුවේ ගොඩක් පොඩි කාලේ, එත් තම මතකයි ඔය වචනේ. ඉස්සර හැමෝම ඕක කියනව,කලේ අය්යා නම් ඩේටා බේස් එකක්![]()
![]()
ඕක මම බැලුවේ ගොඩක් පොඩි කාලේ, එත් තම මතකයි ඔය වචනේ. ඉස්සර හැමෝම ඕක කියනව,
