ඩන්හිල් රු 110 තිබ්බ එක රු 135 යි.
ගෝල්ඩ් ලීෆ් රු 100 එක රු 125 යි කිව්වා කඩේ මුදලාලි.
අනික් පැති වලත් එහෙමද?
අද ඉදන් ලයිට් බිල අඩු කරනවා කිව්වට අනික් ඒවගෙන් ඒක අල්ලනවනේ.
පෙට්‍රල් වැඩි කරා රු 10 න්. එතකොට මාසේ පෙට්‍රල් වියදම රු 700 කින් වගේ වැඩි වෙනවා මට.
අර අද ඉදන් ලයිට් බිල අඩු වෙන එක හදලා බැලුවම ඒක අඩුවෙන්නේ රු 500 කින් වගේ.