Apple Warranty hoda shop ?

techz

Active member
  • Apr 24, 2023
    178
    77
    28
    apple වල warranty කොහොමද බන් claim කර්න්නෙහ් නොර්මල් ශොප් වලින් ගත්තම , උන් apple care activate කරලා දේ දෙනවා කියනවනේ , එක අපට චෙක් කරගන්න පුලුවන්ද ? ගන්න වෙලාවේ මොනාද බලන්න ඕනි දේවල්
    අනික refurbhised ද කියල දැනගන්නේ කොහොඅම්ද ?
    මොනාහරි උනාම උන් කරන්නේ මෙහෙන් claim කරන එකද නෙත්නම් future world or genext වගේ එකකට දෙන එකද?

    mewagen gaththa unge experience kohoamda?

    appleasia
    luxuryx
    idealz
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් තියෙන ඇපල් ගොඩක් තැන්වල අවුල් මචන්. එක්කෝ පරනයි, නැත්තං නරක් වෙන්නත් කිට්ටුයි. ඉම්පෝට් ර්‍රස්ට්‍රික්ශන්ස් දැන් ටිකක් අඩු නිසා ඉස්සරහට හරි යයි කියලා හිතනවා.

    මේ දවස්වල ඔන්න ආයි අබ ටිකක් අඩුවට තියෙනවා බං. අපේ කරත්තකොලොම්බු අබේ සුද්දගෙ ඇපලේ අහලකින් තියන්න පුලුවන්ද. මේ දැනුත් මම අබ ගෙඩි දෙකක් කාලා ඉන්නෙ.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Apple Care Warranty එකයි Normal Warranty (Abans or Genxt) එකයි අතර වෙනස මොකක්ද මචංලා...
     
    • Like
    Reactions: NRTG

    techz

    Active member
  • Apr 24, 2023
    178
    77
    28
    🍎 ජරාවක් කියල දැන් තේරෙන්නෙ බං. අරගෙන අවුරුදු 1.5කට පස්සෙ. බැටරි හෙල්ත් 85ට බැස්සා. No genuine batteries in Sri Lanka for replacement 🔴
    mokakda ban model eka
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ජෙනුයින් ඇපල් කෙයා එක්ක ගන්නවා නං
    BT Options/Future Worlds/Abans තමයි හැබැයි අනෙක් තැන් වලට වඩා ලක්ශයක් හමාරක් ගනන් වැඩි වෙයි

    පිටින් ගන්නවා නං කඩේදිම ඇපල් කෙයා ඇක්ටිවේට් කරලා ගන්න, පස්සෙ ඇක්ටිවේට් කරන්න ගියාම පර්චසින් ඩේට් එක prove කරන්න ඕන එතකොට බැරි උනොත් ඇපල් කෙයා ඇක්ටිවේට් කරන්න බැහැ
    https://checkcoverage.apple.com මේකට ගිහින් ෆෝන් එකේ සීරියල් එක ගැහුවම ඇපල් කෙයා ස්ටේටස් එක බලා ගන්න පුලුවන්

    refurbhised ද කියලා සීරියල් එකෙන් බලා ගන්න පුලුවන්, සීරියල් එකේ සමහර නම්බර්ස් වෙනස් විදියට එන්නෙ refurbhised ඒවයෙ, පොඩ්ඩක් ගූගල් කරාම හොයාගන්න පුලුවන් ඒක

    ඇපල් කෙයා තියනවා නං පිටින් ගත්තත් ලංකාවෙ අර ඇපල් authorized තැන් වලින් වොරන්ටි දෙනවා ( Japan or Middle east ෆෝන් වලට නං දෙන්නෙ නැහැ මම දන්න තරමින්)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    meka hari
     
    • Like
    Reactions: NRTG

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43

    Meka hari.

    liberty eka ehema pre activated device tiyenawa, ewa ganna epa. phn unbox karanna denne na godak shop wala. eth oya site ekan uba phn eka purchase karanna kalin serial eka gahala balapan. Non active nam ethakota hoyaganna puluwan, activated kiyala tiyei nam eka ganna epa.

    non activated nm salli denna kalin unta gannawa kiyala confrm karala unbox karapan,
    mulinma on wenakota uba apple ID ekak tiyei nam devie ekata add karapan. apple ID nattam ubata ethaninma hadaganna puluwan. eka finish unama aye ara site eka serial eka gahapan,

    buy karanna kalin active na kiyala pennuwa nam den active kiyala pennanna oni, warrenty start date eka uba buy karapu date ekama enawa. also end date eka 1year issaraha date eka hariyatama enawa.

    :-)

    Dubai/Japan/China wage region wala ewa puluwan tharam ganne natuwa inna balapa. laga region ekaka device ekakma ganna try karapan.. ethakota warrenty prashna, signal issues ehema godak adui. meka serial number ekan hoyanna puluwan. serial no eka anthimata ZP/A, HN/A wage tiyena ewa awlk naha. LL/A wage nam ganna epa ewa godak USA wage enne.

    Jaya wewa.

    P.S im not a apple user. just shared what i know, correct me if I am wrong
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    buy karanna kalin active na kiyala pennuwa nam den active kiyala pennanna oni, warrenty start date eka uba buy karapu date ekama enawa. also end date eka 1year issaraha date eka hariyatama enawa.
    මෙහෙම වෙන්නෙ ඇපල් Authorized තැනකින් ගත්තොතින් විතරයි

    ලංකාවෙ පිට ශොප් වල තියෙන්නෙ සිංගා වල තියන ඇපල් ස්ටෝ එකෙන් අරගෙන මෙහෙ රීසෙල් කරන එවා, එතකොට අපේ ඇපල් ID එක දැම්මට ඇපල් කෙයා ඇක්ටිවේට් වෙන්නෙ නැහැ (ෆෝන් එක ඇක්ටිවු වෙනවා). ඒකට පර්චසින් ඩේට් එක ඕන. ඒ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි ලංකාවෙ කඩෙන් ගනිපු දවස නෙමයි කඩේ එකා ඇත්ත ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවස
    ඒක කඩේ එකාට කන්ෆරම් කරන්න පුලුවන් නං හරි කඩේ එකා ලඟ ඇත්තටම සිංගා ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල් එක තියනවා නං හරි තමයි ඇපල් කෙයා ඇක්ටිවේට් කරගන්න පුලුවන් වෙන්නෙ
    කඩේ එකාට ඒ ගනිපු දවස හරියටම කියන්න පුලුවන් නං පර්චසින් ඩේට් එක විදියට ඒක දුන්නම ඇපල් කෙයා ඇක්ටිවේට් වෙනවා හැබැයි අවුල තියන්නෙ අපි කඩෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට ඇපල් කෙයා හම්බෙන්නෙ නැහැ ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට හම්බෙන්නෙ

    ඇපල් වල ඔය පර්චසින් proof කියන එක පට්ටෙට වටින එකක්
    ඔය සමහර ලොස්ට් මෝඩ් දාපු ෆෝන් අන්ලොක් කරන්නෙ එහෙම ඒ වගේ වැඩකින්, කොහෙ හරි ඇපල් ස්ටෝ එකක ඉන්න බුවාල සෙට් එකක්(ගොඩක් වෙලාවට චීනේ වගේ සෙට් එකක් වෙන්න පුලුවන්) ඒ ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එකේ ඔරිජිනල් පර්චසින් ඩේට් එක සිස්ටම් එකෙන් බලලා ඒ දවස ඒ සීරියල් එක දාල ඔරිජිනල් බිලක් හදනවා, ඒ proof එක තියනවා නං ෆෝන් එක ආයෙ අන්ලොක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG