ado mekada seen eka
සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත චීවරධාරියා තරුණයෙකුට ලිංගික අතවරයක් කිරීමේ වරදට හසුවී ජපානයේ පොලිසියේ අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.
ජපානයේ යජිමාතාවල පන්සලේදී මේ ලිංගික අතවරය කරද්දී එහි තරුණයන්ට සහ කාන්තාවන්ට හසුවී පහර දී මේ චීවරධාරියා පොලිසියට බාර දී ඇති අතර ඊට අදාල වීඩියෝ සාක්ෂිද පොලිසියට ලබා දී තිබේ.
මොහු ජපානයට වී පන්සල් හදන බවටත් බුදු පිළිම හදන බවටත් බොරු කියමින් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරමින් සිට ඇත.
රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළා යැයි නඩු දැම්මේ මෙකී මාගල්කන්දේ සුදන්ත විසින් වන අතර ලිංගික අපචාර කර හසුවන අවස්ථාවේ වීඩියෝවක් රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධ කර තිබේ.
එය නැරඹීමට පහත දිගුව ක්ලික් කරන්න