Apple Warranty hoda shop ?

techz

Active member
  • Apr 24, 2023
    178
    77
    28
    මෙහෙම වෙන්නෙ ඇපල් Authorized තැනකින් ගත්තොතින් විතරයි

    ලංකාවෙ පිට ශොප් වල තියෙන්නෙ සිංගා වල තියන ඇපල් ස්ටෝ එකෙන් අරගෙන මෙහෙ රීසෙල් කරන එවා, එතකොට අපේ ඇපල් ID එක දැම්මට ඇපල් කෙයා ඇක්ටිවේට් වෙන්නෙ නැහැ (ෆෝන් එක ඇක්ටිවු වෙනවා). ඒකට පර්චසින් ඩේට් එක ඕන. ඒ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි ලංකාවෙ කඩෙන් ගනිපු දවස නෙමයි කඩේ එකා ඇත්ත ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවස
    ඒක කඩේ එකාට කන්ෆරම් කරන්න පුලුවන් නං හරි කඩේ එකා ලඟ ඇත්තටම සිංගා ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල් එක තියනවා නං හරි තමයි ඇපල් කෙයා ඇක්ටිවේට් කරගන්න පුලුවන් වෙන්නෙ
    කඩේ එකාට ඒ ගනිපු දවස හරියටම කියන්න පුලුවන් නං පර්චසින් ඩේට් එක විදියට ඒක දුන්නම ඇපල් කෙයා ඇක්ටිවේට් වෙනවා හැබැයි අවුල තියන්නෙ අපි කඩෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට ඇපල් කෙයා හම්බෙන්නෙ නැහැ ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට හම්බෙන්නෙ

    ඇපල් වල ඔය පර්චසින් proof කියන එක පට්ටෙට වටින එකක්
    ඔය සමහර ලොස්ට් මෝඩ් දාපු ෆෝන් අන්ලොක් කරන්නෙ එහෙම ඒ වගේ වැඩකින්, කොහෙ හරි ඇපල් ස්ටෝ එකක ඉන්න බුවාල සෙට් එකක්(ගොඩක් වෙලාවට චීනේ වගේ සෙට් එකක් වෙන්න පුලුවන්) ඒ ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එකේ ඔරිජිනල් පර්චසින් ඩේට් එක සිස්ටම් එකෙන් බලලා ඒ දවස ඒ සීරියල් එක දාල ඔරිජිනල් බිලක් හදනවා, ඒ proof එක තියනවා නං ෆෝන් එක ආයෙ අන්ලොක් කරන්න පුලුවන්.
    aha ethakota kohoamda machan mehe shop wala un auruddak warranty denne ? un gaththe masa 3 kata kalin nam apata warranty nethi wela ynwaneh
     
    • Like
    Reactions: NRTG

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    මෙහෙම වෙන්නෙ ඇපල් Authorized තැනකින් ගත්තොතින් විතරයි

    ලංකාවෙ පිට ශොප් වල තියෙන්නෙ සිංගා වල තියන ඇපල් ස්ටෝ එකෙන් අරගෙන මෙහෙ රීසෙල් කරන එවා, එතකොට අපේ ඇපල් ID එක දැම්මට ඇපල් කෙයා ඇක්ටිවේට් වෙන්නෙ නැහැ (ෆෝන් එක ඇක්ටිවු වෙනවා). ඒකට පර්චසින් ඩේට් එක ඕන. ඒ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි ලංකාවෙ කඩෙන් ගනිපු දවස නෙමයි කඩේ එකා ඇත්ත ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවස
    ඒක කඩේ එකාට කන්ෆරම් කරන්න පුලුවන් නං හරි කඩේ එකා ලඟ ඇත්තටම සිංගා ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල් එක තියනවා නං හරි තමයි ඇපල් කෙයා ඇක්ටිවේට් කරගන්න පුලුවන් වෙන්නෙ
    කඩේ එකාට ඒ ගනිපු දවස හරියටම කියන්න පුලුවන් නං පර්චසින් ඩේට් එක විදියට ඒක දුන්නම ඇපල් කෙයා ඇක්ටිවේට් වෙනවා හැබැයි අවුල තියන්නෙ අපි කඩෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට ඇපල් කෙයා හම්බෙන්නෙ නැහැ ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට හම්බෙන්නෙ

    ඇපල් වල ඔය පර්චසින් proof කියන එක පට්ටෙට වටින එකක්
    ඔය සමහර ලොස්ට් මෝඩ් දාපු ෆෝන් අන්ලොක් කරන්නෙ එහෙම ඒ වගේ වැඩකින්, කොහෙ හරි ඇපල් ස්ටෝ එකක ඉන්න බුවාල සෙට් එකක්(ගොඩක් වෙලාවට චීනේ වගේ සෙට් එකක් වෙන්න පුලුවන්) ඒ ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එකේ ඔරිජිනල් පර්චසින් ඩේට් එක සිස්ටම් එකෙන් බලලා ඒ දවස ඒ සීරියල් එක දාල ඔරිජිනල් බිලක් හදනවා, ඒ proof එක තියනවා නං ෆෝන් එක ආයෙ අන්ලොක් කරන්න පුලුවන්.

    e gana nam hariyatama danne na bro. mama oya kiwwe api iphone 14 ekak lagadi gannakota karapu widiya. purchasing date ekak kohewath ahuweth na first time on kalara apple ID add karanakota, api phn eka gatta date eka idanma adatath warrenty tiyenawa apple website ekan check kalama. apita hodama price eka dunne selfie mobile, ekan thami gatte, TRC approval na, lankawen apple care claim karannat bari wei, but eyalata sure na may be puluwan wei kiyala un kiyalamai dunne. also warrenty issue ekakadi free of charge phn eka eheta ship karala warrenty handle karala dennam kiyala bill ekama liyala seal eka gahala dunna warrenty date ekkama. kohomath warrenty gana loku balaporottuwakin newei gatte eliyen ganna nisa. but authorized place ekakin gannawata wada godak price eka adu nisa e risk eka arn thami purchase kale.
     
    • Like
    Reactions: NRTG

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    මෙහෙම වෙන්නෙ ඇපල් Authorized තැනකින් ගත්තොතින් විතරයි

    ලංකාවෙ පිට ශොප් වල තියෙන්නෙ සිංගා වල තියන ඇපල් ස්ටෝ එකෙන් අරගෙන මෙහෙ රීසෙල් කරන එවා, එතකොට අපේ ඇපල් ID එක දැම්මට ඇපල් කෙයා ඇක්ටිවේට් වෙන්නෙ නැහැ (ෆෝන් එක ඇක්ටිවු වෙනවා). ඒකට පර්චසින් ඩේට් එක ඕන. ඒ පර්චසින් ඩේට් එක කියන්නෙ අපි ලංකාවෙ කඩෙන් ගනිපු දවස නෙමයි කඩේ එකා ඇත්ත ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවස
    ඒක කඩේ එකාට කන්ෆරම් කරන්න පුලුවන් නං හරි කඩේ එකා ලඟ ඇත්තටම සිංගා ඇපල් ස්ටෝ එකෙන් ගනිපු බිල් එක තියනවා නං හරි තමයි ඇපල් කෙයා ඇක්ටිවේට් කරගන්න පුලුවන් වෙන්නෙ
    කඩේ එකාට ඒ ගනිපු දවස හරියටම කියන්න පුලුවන් නං පර්චසින් ඩේට් එක විදියට ඒක දුන්නම ඇපල් කෙයා ඇක්ටිවේට් වෙනවා හැබැයි අවුල තියන්නෙ අපි කඩෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට ඇපල් කෙයා හම්බෙන්නෙ නැහැ ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවසෙ ඉඳන් අවුරුද්දක් ඉස්සරහට හම්බෙන්නෙ

    ඇපල් වල ඔය පර්චසින් proof කියන එක පට්ටෙට වටින එකක්
    ඔය සමහර ලොස්ට් මෝඩ් දාපු ෆෝන් අන්ලොක් කරන්නෙ එහෙම ඒ වගේ වැඩකින්, කොහෙ හරි ඇපල් ස්ටෝ එකක ඉන්න බුවාල සෙට් එකක්(ගොඩක් වෙලාවට චීනේ වගේ සෙට් එකක් වෙන්න පුලුවන්) ඒ ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එකේ ඔරිජිනල් පර්චසින් ඩේට් එක සිස්ටම් එකෙන් බලලා ඒ දවස ඒ සීරියල් එක දාල ඔරිජිනල් බිලක් හදනවා, ඒ proof එක තියනවා නං ෆෝන් එක ආයෙ අන්ලොක් කරන්න පුලුවන්.
    Machan Singa wala Apple store eke price eka lankawe price ekata wediyne, mun kohomada aduwata denne?
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    luxeryx ekeng aththa eke nan gatta date ekata apple care active wela tiyenwa
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,174
    13,034
    113
    33
    ෆින්ලන්ඩ්
    iPhone 14 වල Models කීපයක් එනව.

    LL/A - Dual e-Sim - sim slot එකක්වත් නැහැ. සිම් 2ම esim දාන්න ඕනි
    ZP/A - e-sim + physical sim. එක e-sim එකයි නැන‍ෝ සයිස් සිම් කාඩ් එකයි

    මේදවස් වල liberty එකෙ එහෙම ගොඩක් අඩුවට තියෙන්නෙ LL/A එක. මිල ‍ගොඩක්ම අඩුයි iphone 14 ගන්න පුලුවන් 260කට වග‍ේ. ZP/A එකත් තියනව ඒකත් 3කට අඩුවෙන් ගන්න පුලුවන්. Plus එක තව පොඩ්ඩක් වැඩි. ( 128GB මම ගිය සදුද අහල බැලුව මිල.) 14 pro එක 410/420 අතර තිබුන

    ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි. TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංක‍ාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ)

    Gennext ගේන iphone දැන් ගොඩක් අඩුයි. තිබුනත් 14 එක 350-390 වගෙ වෙයි. මම දන්න තරමින් gennext ගෙන්නෙත් ZP/A. හරියටම දන්න කනෙකේ කියන්න :-)

    • ZP/A කියන්නෙ පකිස්තාන් රීජන් එකට එන වර්ශන් එකක්.
    • LL/A එක USA/Canada region එක.
    • ඔයිට අමතරව
    • ZD/A - Germany, Austria, France
    • AA/a – UAE
    • Dubai (AA/A) /China/Japan region වල ඒවත් තියනව. මොක උනත් පෝන් එක එකයි. OS එකෙ වෙනස්කම් සහ සිග්නල් frquency වෙනස තමයි තියෙන්නෙ

    ලංකාවට සිග්නල් වලින් හොදටම ස‍ප‍ෝට් කරන්නෙ ZP/A එක. LL/A එකත් අවුලක් නැහැ. සමහර අය කියනව සිග්නල් අඩු පැතිවල පොඩ්ඩක් signal drop වෙනව සහ රත් වෙනව කියල. Dialog e-sim වල අවුලක් ඇවිත් හදාගත්ත කියල යා‍ලුවෙක් කිවුවා.
    පුලුවන් නම් ZP/A එකම ගනින්.

    දැං ඔය කිවුවෙ Version එක. ඕකත් එක්ක Model නම්බර් එකත් අනිව බලපන් ගන්නකොට.

    උදාහරනෙකට ගත්ත‍ොත් iphone 14 එකෙ models:

    • A2882 (International);
    • A2649 (USA);
    • A2881 (Canada, Japan);
    • A2884 (China, Hong Kong);
    • A2883 (Russia)
    ඕකෙන් අපි ගන්න ඕන A2882 (International) එක. ඔය නම්බර් ටික gsm arena එක‍ෙ පෝන් එක search කරපු ගමන් විස්තරේට උඩින් තියනව.

    Eg: ZP/A වර්ශන් එකෙ A2882 මොඩල් එක. ඕක බොක්ස් එකෙ එලියෙ ගහල තියනව. සීල් එක කඩන්න කලින් බලපන්. පොටො එකක් පහලින් දාන්නම්.

    මේ පොටො එක තේ‍රැනා කියල හිතනව. මේකෙ model එක A2649 කියල තියෙන්න‍ෙ ඇයි කියල වර්ශන් එක දිහා බලපුවාම ‍හිතාගන්න පුලුවන් නම් උඹට මේච්චර වෙලා මං ටයිප් කරපු එක තේරිලා තියනව මචන්.

    1676778213438.png

    https://postimg.cc/xcgzcJNL

    අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියන‍ෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882

    මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න.
    -Geeth
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Machan Singa wala Apple store eke price eka lankawe price ekata wediyne, mun kohomada aduwata denne?
    owa brand new kiwata refurbished kauda danne ban. contacr ekata ganna un hugak owa aluth model eka apu gaman update karagannawane phone eka. a wage ewa apita patawanawada danne na.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Machan Singa wala Apple store eke price eka lankawe price ekata wediyne, mun kohomada aduwata denne?
    මොනවා හරි ඔෆර්ස් තියන වෙලාවට ගනිපුවා වෙන්න ඕන. එහෙම නැත්තං අර ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එක දාල ගනිපුවා
    පිට ශොප් වල එයාපොඩ් වල එහෙම ගාන බලපන්, ලංකාවෙන් US වලට හැන්ඩ් කැරි කරලා ලාබ තියං එහෙ විකුනන්න පුලුවන්.

    ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි. TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංක‍ාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ)
    ඔය වෙනම කුරියර් චාජස් ගෙවලා ඇපල් එකට යවන්න වෙන්නෙ ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න බැරි උනොත්. ලංකාවෙ ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න බැරි විදියට ශොප් වොරන්ටි කියලා විකුනන ඩිවයිස් වලට ශොප් වලින් ගොඩක් වෙලාවට කරන්නෙ මේක තමයි
    මෙහෙම සර්විස් සෙන්ටර් යැවුවම රෙපෙයාර් කොස්ට් එකත් අපි ගෙවන්න ඕන

    පිටින් ගත්තත් ඇපල් කෙයා ඇක්ටිවු කරගත්තොතින් මෙහෙ BT/FW/Abans තුනෙන් ඕන එකකින් වොරන්ටි ගන්න පුලුවන් (කලින් Takas.lk එකේ මුල් කාලෙ එහෙම අයිෆෝන් විකුන්නා, සයිට් එකේ ඇපල් කෙයා තියනවා කියලා සෙල් කරා ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න බැරිව උන්ගෙ කස්ටමර් කෙයා එකට කතා කරාම සෙලර්ව කන්ටැක් කරලා දෙනවා එතකොට ඌ පරචසින් ඩේට් එකක් කියනවා ඒක දැම්මම ඇපල් කෙයා ඇක්ටිවු උනා, පස්ස උන් කෙලින්ම ඒජන්ට් ගෙන්ම අයිෆෝන් විකුනන්න ගත්තා)
    මෙහෙම ඇපල් කෙයා ඇක්ටිවු කරපුවට FW එකෙන් වොරන්ටි ගන්න පුලුවන් උනා
    වොරන්ටි වලට රට යවන්න වෙනම ගෙවන්න ඕන නැහැ, හැබැයි ෆෝන් එක රට යවන්න එක්ස්පෝට් ලයිසන් එක අපි අරන් දෙන්න ඕන. මේකට ෆෝන් එකේ බොක්ස් එකත් අරං TRCSL එකට ගියාම උන් එක්ස්පෝට් ලයිසන් එක දෙනවා මොනවත් චෙක් කරන්නෙ නැතිව, පැයක වගේ වැඩක් කීයක් වත් වියදම් වෙන්නෙ නැහැ (මේ කියන කාලෙ ඔය TRCSL Approved phone සීන් එක ලොකුවට තිබ්බෙ නැහැ, දැන් නං එක්ස්පෝට් ලයිසන් එක දෙන්නෙ TRCSL Approve කරලා ලංකාවට ගෙනාපු ඩිවයිස් වලට විතරයි)
     
    • Like
    Reactions: -333-