මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.

    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. අනාත්මයි කියන්නේ මැරිලා ඉපදුනාම වෙන එකෙක් කියන එක නෙමෙයි. ඉපදෙන්නේ උබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. නාම රූප පරම්පරාවක් හේතු පල හදනවා. කලින් නාම රූප ශක්තියෙන් අළුත් නාම රූප. කොටින්ම මීට තත්පරයට කලින් හිටපු උබ නෙමෙයි දැන්. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. අවුල තියෙන්නේ කලින් හේතු නිසා දැන් දුක් ඇති වෙන එක.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,417

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි
    Take the crux of Buddha Dhamma. What about other religions?. Do you believe in this deception of God? Read the following article given on the link:
    https://www.ft.lk/columns/Stories-and-true-Buddha-Dhamma-What-do-scholars-advise/4-750168
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබ බෞද්ධයෙක් බැරි නං තම්බියෙක් උනත් අපිට මොකද?
    ඒක හොඳ ප්‍රතිපදාවක් ජීවත් වෙන්න. ඉතින් උබ මාතෘකාව කියෙව්වට පස්සෙ ත්‍රෙඩ් එක අස්සෙ පුක දෙන්න ආවද ඒසිගෙ කොල්ලො?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපිට වද දෙන්නේ නැතුව පොතක් පතක් කියවපංකෝ....නැත්තං මේ ගැන දන්න හාමුදුරුනමක් හම්බවෙලා අහගනින්කෝ.....නිකං අපිට පව් පුරවන්නේ නැතුව....ඒ ගමන්ම ඔයා කිරිස්තියානි නම් හෝ ඉස්ලාම් නම්...ඒ ආගම අදහන්නේ ඇයි කියලා කොටා ගෙනම යන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.

    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි

    ත්‍රිපිටකේ තියන සූත්‍ර දේශනා කියවලා බැලුවානං ඔය ප්‍රශ්න විසඳගන්න තිබුනනෙ අගේට.. අනිත් දේ ඔයාට බුද්ධාගම ගැන අප්‍රසාදයක් තිබ්බත් නැතත් නියම බෞද්ධයෙකුට ඒක ගැටලුවක් නෙමේ. බුද්ධ ධර්මයේ ප්‍රශ්න කරන්න ඔ්න තරම් ඉඩතියනවා. කවුද නෑ කියන්නෙ. ඔයා ප්‍රශ්න අහන්නෙ වැරදි චීවරධාරීන්ගෙන් වෙන්න පුලුවන්.

    ලොකූ විස්තරයක් ලියන්න දැන් වෙලාවක් නැහැ. නැත්නම් ඔයාගෙ ප්‍රශ්න ටිකටම මට උත්තර දෙන්න තිබුනා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    1. අනාත්මයි කියන්නේ මැරිලා ඉපදුනාම වෙන එකෙක් කියන එක නෙමෙයි. ඉපදෙන්නේ උබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. නාම රූප පරම්පරාවක් හේතු පල හදනවා. කලින් නාම රූප ශක්තියෙන් අළුත් නාම රූප. කොටින්ම මීට තත්පරයට කලින් හිටපු උබ නෙමෙයි දැන්. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. අවුල තියෙන්නේ කලින් හේතු නිසා දැන් දුක් ඇති වෙන එක.
    ඉතින් මැරිල ඉපදෙන්නෙ වෙන කෙනෙක් නම්, ඌ දිවිය ලෝකෙ ගියත් අපායෙ ගියත් මට අදාල නැහැනෙ? මම නිවන් ගිහින් වගේ තමයිනෙ එතකොට? මේ මාගේ අවසන් භවයයිනෙ.

    ඒක නෙමෙයි, එතකොට සමහරු ගිය ආත්මෙ මතකයන් ඊලග ආත්මෙට අරන් යන්නෙ කොහොමද? මතකයන් කියන්නෙත් අනිත්‍ය දෙයක් වෙන්න ඕනෙනෙ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    357131078_267377995942471_5057837999052806426_n.jpg
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    උඹ අදහන්නෙ නැත්නම් අදහන්නෙ නැතුව හිටපන්
    වැඩේ ඉවරයිනේ
    ෆෝරම් වල උඹ අදහන්නෙ නැතු හේතු මේකයි කියල දැමීමෙන් උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.

    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.

    මේ වගේ පරස්පර විරෝදී දේවල් එක්ක, මේ ආගම මෙච්චර කල් කොහොම ඉතුරු උනාද කියල හිතා ගන්න බැහැ. මේ ආගම සීරියස් විදිහට අදහන්නෙ, මෝඩ මිනිස්සු පිරුන පුංචි දූපතක් විතරක් වීම පුදුමයක් නෙමෙයි. හාමුදුරුවො ආගම විද්වාශ නොකර සල්ලි සහ වෙනත් දේවල් පස්සෙ යාම පුදුමයක් නෙමෙයි
    Ado kariya, mage nama kanna epa huththo 🥴 🥴