Phone welata restrictions na neda?iDelaz එකේ දවසින් දවස ගනන් අඩු කරලා posts දානවා. Restrictions අයින් කරන්න යනවලුනෙ
Shape loku wadak kara gannam ba game gahanna ehama normal wada walata oky internet yanna call youtube use karnna wagaMeka hodaida bun..?
can get around 150000 at liberty now, previously 210 -230 wage tibbeපික්සල් 7 එකක් ගන්ඩ ඕන![]()
wenna puluwan, liberty eka godak indian phone tiyei, iPhone indian versions (HN/A) and wena phone tiyenawa indian shops/websites wala sticker ekkaindian visa case eka nisaada ?
koheda gate?මං redmi 12c 6gb ram එකක් ගත්තා 36 කට අලුතෙන්ම gennext වොරන්ටි එක්ක.
ගත්ත තැන කියන්න කැමති නෑ මොකද අනිත් කඩ කරන උන්ගෙන් කේස් වැටෙන්න පුළුවන්. ඔය ෆෝන් එක genext එකෙන් ෆෝන් කඩ කරන අය ගන්නේ 34 කට වගේ. 4gb එක 32 වගේ. කඩ දෙක තුනකට ගිහින් වචනේ දාන්න ලොවෙත් ගන්න පුළුවන්. 35 කට දුන්නත් උන්ට ලාබයි.koheda gate?
Methana prasiddiye kiyanna bari nam inbox ekak daanna machn. Ethakota avulak nane.ගත්ත තැන කියන්න කැමති නෑ මොකද අනිත් කඩ කරන උන්ගෙන් කේස් වැටෙන්න පුළුවන්. ඔය ෆෝන් එක genext එකෙන් ෆෝන් කඩ කරන අය ගන්නේ 34 කට වගේ. 4gb එක 32 වගේ. කඩ දෙක තුනකට ගිහින් වචනේ දාන්න ලොවෙත් ගන්න පුළුවන්. 35 කට දුන්නත් උන්ට ලාබයි.
math hoyanawa.iphone ehemath genxt warranty ewa aduwata ganna koheda tiyenne ban ? 14 pro max 256gb or 14 pro 256gb