රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි..🫠🤣

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි.. රන්වලගේ හැකියාව දන්නවා නම් ගල් ගහන අය අඬනවා...

    Source

    🥹🥹🥹🥹🫣🫣🫣🫣🤪🤪🤪🤪

    හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධිය සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව එම ආචාර්ය උපාධි සහතිකය නොමැති බව
    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. 😭😭😭😭🤣🤣🤣🤣

    "වැරදි නම් විනය ක්‍රියාමාර්ග ගන්නවා, වැරදි නැති ඒවාට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ නැහැනෙ. ඔය ගන්න උදාහරණ එකක්වත් හරි නෑ. ඕවා බොරු. අපි පිළිගන්නෙ නෑ. හිටපු කථානායවරයාගේ සිද්ධියේ පටන්. මේක දැන් තියෙන්නෙ ඇත්තටම අශෝක රන්වල හෙණ නරක මිනිහෙක් වෙලානෙ තියෙන්නෙ.

    රන්වලට ඔය නරක මිනිහෙක් කරන්න බලපෑවේ ප්‍රධානම කාරණය ඔහු ආචාර්යවරයෙක් කියලා හිටියා, ඒ සහතිකය නෑ. මං අද කියන්නම් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. රන්වලට ඔය සිද්ධ වුණ සිදුවීම, ඕක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ මේ රටේ ආචාර්යවරයෙක්. ඒ ආචාර්යවරයා දන්නවා රන්වලට ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ආචාර්යවරයා දන්නවා රන්වල ළඟ කඩදාසිය නෑ. ඇත්ත ඕකයි. රන්වලට තියෙන හැකියාව දන්නවා නම් ඔය ගල් ගහන කට්ටිය අඬනවා."

    ලක්ෂ්මන් නිපුණ ආරච්චි මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ekane matath phd 2k thiyenw certificate tika thama naththe
     
    • Haha
    Reactions: KDH

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,225
    12,657
    113
    🌎
    g2Q5H7T.jpg
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    ලිංගිකව වැඩිපූර හැසිරීම නිසා බඩු පෙනුම එනවා එක මොන ඇදුම ඇන්දාත් හරි යන්නේ නැ. මාසෙට එක වරක් පමණ ලිංකව හැසිරෙන අය ගොඩක් decent පෙනුමය. Doctor's ලා busy නිසා නිතර ලිංගික එකතූ වෙන අය නෙවෙයි.හොදම උදාහරණ හරිනි මැතිනිය .එතුමිය ආචාර්ය වරියක් නිසා එහෙම නිතර ලිංගිකව හැසිරෙන්නෙ නැ. ඇයි ඉතාම වැදගත් පාටයි
     
    • Haha
    Reactions: KDH

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    "අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධිය සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව එම ආචාර්ය උපාධි සහතිකය නොමැති බව"

    Indirectly saying he got nothing... Lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි.. රන්වලගේ හැකියාව දන්නවා නම් ගල් ගහන අය අඬනවා...

    Source

    🥹🥹🥹🥹🫣🫣🫣🫣🤪🤪🤪🤪

    හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධිය සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව එම ආචාර්ය උපාධි සහතිකය නොමැති බව
    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. 😭😭😭😭🤣🤣🤣🤣

    "වැරදි නම් විනය ක්‍රියාමාර්ග ගන්නවා, වැරදි නැති ඒවාට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ නැහැනෙ. ඔය ගන්න උදාහරණ එකක්වත් හරි නෑ. ඕවා බොරු. අපි පිළිගන්නෙ නෑ. හිටපු කථානායවරයාගේ සිද්ධියේ පටන්. මේක දැන් තියෙන්නෙ ඇත්තටම අශෝක රන්වල හෙණ නරක මිනිහෙක් වෙලානෙ තියෙන්නෙ.

    රන්වලට ඔය නරක මිනිහෙක් කරන්න බලපෑවේ ප්‍රධානම කාරණය ඔහු ආචාර්යවරයෙක් කියලා හිටියා, ඒ සහතිකය නෑ. මං අද කියන්නම් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. රන්වලට ඔය සිද්ධ වුණ සිදුවීම, ඕක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ මේ රටේ ආචාර්යවරයෙක්. ඒ ආචාර්යවරයා දන්නවා රන්වලට ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ආචාර්යවරයා දන්නවා රන්වල ළඟ කඩදාසිය නෑ. ඇත්ත ඕකයි. රන්වලට තියෙන හැකියාව දන්නවා නම් ඔය ගල් ගහන කට්ටිය අඬනවා."

    ලක්ෂ්මන් නිපුණ ආරච්චි මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
    විනය ක්‍රියාමාර්ග කියන්නෙ උන් උන් එක එකා රැකගැනීම වෙන්න ඇති ලොල්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    Laxman amu haraka api podi kale Bokundara gewal wala electric wire installation karapu porage Golaya wage hitiye 2003 ara 39 parliament giya welawe muth giya
    Laxman..හොඳ මිනිසෙකි...
    ඔහු ගැන නොදන්නා අයට
    අනුකම්පා කරමු..
     
    • Haha
    Reactions: Inigo Montoya