මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    හරි, එතකොට කර්මය ඵල දෙන්නෙ කාටද?

    ස්කන්ද රාශියක ක්‍රියාකාරිත්වයකට සත්ව පුද්ගල බවක් අපේ මෝඩ කම නිසා ආරොපනය කරන නිසයි කර්මය පල දෙන කෙනෙක් ඉන්නව කියල අපිට හිතෙන්නෙ..

    එතකොට හොඳ භවයක ඉපදෙන්න, එහෙමත් නැත්තන් නිවන් දකින්න අපි කුසල් කරන්න ඕනෙ නේද? ඕක ඔය රොබෝ උදාහරණෙට ගත්තොත්, ඒක හරියට රොබෝට ප්‍රෝග්‍රෑම් කරනව වගෙයි, පෙට්ටි ඔක්කොම පැක් කරේ නැත්තන් ඊලගට ගේන රොබෝ ලවුව පැක් කරෝනව කියල. ඔක්කොම පැක් කරොත් ඊලගට ගේන රොබෝට නිකන් ඉන්න පුලුවන් කියල. එහෙමද?
    ------ Post added on Jul 6, 2023 at 4:42 AM

    ඔය රෝබො දවසක තේරුම් ගන්නව..එය සත්වයෙක්/පුද්ගලයෙක් නෙවෙ..යන්ත්‍රයක්ම විතරයි කියල..එදාට එතනින් එහාට ඉපදෙන පුද්ගලයෙක් වත්, කර්ම පලය ලබන කෙනෙක් වත් ඉන්නවද නැති ද කියන එකවත් එයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැ..මොකද..දැනටමත් එයා සත්වයෙක්/පුද්ගලයක් කියල අරගෙන තියෙන්නෙ මොඩ කමටම පමනක් කියල තේරුම ගත්ත නිසා..ඕක තමයි එන්ලියිට්මන්ට් එක..

    රොබෝ කියල තෙරීම් ගන්නෙ නැතුව, රොබොට තියෙන දුක අඩු කරන්න..හොද විදිහට රී ප්‍රොග්‍රම් කරන්න...ඔවා තමයි අනෙත් ආගම් වල කරන්නෙ...මෝඩ කම තුල ඉදගෙන දුක නැති කරන්න...

    දර්මයේ කියන්නෙ මෝඩ කමෙන්ම අයින් වෙන්නෙ...රොබෝ රෝබෝ කියලම තේරුම් ගන්න...ඊට පස්සෙ නැති කරන්න දුකක් නැ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උබ දන්නවනම් කියපන්කො වටේ යන්නෙ නැතුව බේසිකය. දර්මදානය තමයි උතුම්ම දානය කියල බුදු හාමුදුරුවො කිව්ව නේද?

    ප්‍රශ්න අහන එවුන්ට අපහාස කරන එකද උබේ ආගම?
    උඹට point එකෙන් එකට උත්තර දුන්නනෙ
    තව අමතර ප්‍රශ්න තියෙනම් අහපං
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බුදුහාමුදුරුවො එහෙම කිව්වෙ නැහැනෙ. බුදු හාමුදුරුවො කිව්වෙ, සුගතියෙ ඉපදෙන්න, එහෙමත් නැත්තන් අනාගතෙයේ දවසක නිවන් දකින්න පුලුවන් වෙන්න, පින් කරන්න කියල.

    උබ කියන්නෙ එකම ගඟකට කෙනෙක්ට දෙපාරක් බහින්න බැරි කතාවනෙ. ඒක ගැන තමයි මම කලින් කමෙන්ට් එහෙක ඇහුවෙ. අපි එහෙම හිතනව නම්, ඔයා කියන දේ හරි. එතකොට වතමානයෙ විතරයි ජීවත් වෙන්න ඕනෙ. මේ මොහොතෙ විතරයි. ඊලඟ ආත්මය, නිවන ගැන හිතන්න ඕනෙ නැහැ
    ------ Post added on Jul 6, 2023 at 4:46 AM

    බුුුදු හාමුදුරුවො පින් කරන්න කියල කිසිම තැනක කියන්නෙ නැහැ. කියන්නෙ නොපමාව කුසල් කරන්න කියල. කුසල් ඒකක් පින් තව ඒකක්.)

    කිසිම කෙනකුට කවදාවත්ම ඒකම දෙයක් කරන්න බැහැ. අපි සරලවම ජීවත් වෙන්නෙ මායාවක. මවාගත් ලෝකයක. උබ දකින ලෝකය නෙවේ මම දකින්නෙ. උබට ඇස්පේන්නෙ නැතිනම් වර්ණ කියල දෙයක් නෑ. වගේ.

    ඊලග ආත්ම නිවන ගැන බුද හාමුදුරුවො කියන්නෙ නැහැ. බුදු හාමුදුරුවො කිව්වෙ සරලවම මෙන්න මේ දේ. හැමදේකම හරි මැද ජීවත් වෙන්න. කිසිම දෙයක අන්තයකට යන්න හදන්න ඒපා. අන්තයකට යන්න හදන හැමවෙලේම දුකක් ඒන්නෙ කියල. අපි මම කියල ඒකෙක් නෑ කියල ප්‍රත්‍යක්ෂ කරත් අවුලක් තියනවා ඒ් තමයි කලින් හිටි මම නැති උනත් මට වේදනා දැනෙනවා. දුක හිතෙනවා. කලින් උන් දේ ගැන කම්පා වෙනවා. බුදුන් කිව්ව නිවන ඒ් අතීතතය අනාගතය අතහැරිීම. ඒතකොට කම්පා වෙන්නෙත් නෑ දුක්වෙන්නෙත් නෑ. මේක කරන්න හිත හදාගන්න ලේසි නෑ. ඒ්ක හරියටම පර්මනන්ට් විදියට උනා කියන්නෙ උබ නිවන් දැක්කා කියන ඒක.

    නිවන කියන්නෙ මලාම ඒන ඒකක් නෙවෙයි. ජීවත් වෙද්දි අත්විදින දෙයක්)
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    images
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බුද්ධාගම කියන්නේ සොබාව ධර්මයට. එක එක වේසිගේ පුතාලා මං මේ ආගමේ මං අර ආගමේ මං නිරආගමේ ගෑවට හරියන්නේ නැහැ, ලෝකේ සියලු ජීවීන්ට බලපාන්නේ එකම නීතිය. ඒහිපස්සිකෝ කිව්වේ ඒක. ඕනේ නං ඇවිත් බලලා කරපල්ලා, කරොත් මේ ආත්මේ ප්‍රතිඵල තියෙයි. බැරි නම් පුකට ඇගිල්ල ගහගෙන බුදිය ගනිං කිව්වේ නින්දේදී කර්ම රැස් නොවන නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    බුද්ධාගම කියන්නේ සොබාව ධර්මයට. එක එක වේසිගේ පුතාලා මං මේ ආගමේ මං අර ආගමේ මං නිරආගමේ ගෑවට හරියන්නේ නැහැ, ලෝකේ සියලු ජීවීන්ට බලපාන්නේ එකම නීතිය. ඒහිපස්සිකෝ කිව්වේ ඒක. ඕනේ නං ඇවිත් බලලා කරපල්ලා, කරොත් මේ ආත්මේ ප්‍රතිඵල තියෙයි. බැරි නම් පුකට ඇගිල්ල ගහගෙන බුදිය ගනිං කිව්වේ නින්දේදී කර්ම රැස් නොවන නිසා.
    නයිස් බණක්. රජාන්ගනේ පන්සලේ නේද පුතා දහම්පාසල් ගියෙ.
     
    • Haha
    Reactions: rawatenna nam epa

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගොඩක් බණ වල සසර බිය ගැන කතා කරනවා. (මූලික ඉගැන්වීම් ගැන කතා කරන බණ නෙවෙයි). ඕක ගැන කියල මිනිස්සු ධර්ම මාර්ගයට යොමු වෙන එක තේරුම් ගන්න පුළුවන්. පෘතග්ජනයෙක්ගේ පැත්තෙන් බැලුවොත් සසර බිය කියන දේ ගැන මොකද හිතන්නේ? ඒක ධර්ම මාර්ගයට යොමු කරවන්න පාවිච්චි කරන trick එකක් විතරද?

    මේ දෙන්න ටැග් කරනවා. අනිත් අයත් අදහස් කියන්න.
    @ek_rosh @greenthunder
     
    • Like
    Reactions: Tharaka25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උබ නිරාගමික සීන් එකේ නම් ඉන්නේ ඇයි බන් බුද්දාගමටම කෙලින්න හදන්නේ
    බෞද්ධ ආගමට කෙලින්න දෙයක් නෑ බන් වෙන උන් උබලම ඒකට කෙලලා ඉවරයි ඉතුරු ටික ඝණයෝ ටිකට කෙලිනවා
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    බුුුදු හාමුදුරුවො පින් කරන්න කියල කිසිම තැනක කියන්නෙ නැහැ. කියන්නෙ නොපමාව කුසල් කරන්න කියල. කුසල් ඒකක් පින් තව ඒකක්.)

    කිසිම කෙනකුට කවදාවත්ම ඒකම දෙයක් කරන්න බැහැ. අපි සරලවම ජීවත් වෙන්නෙ මායාවක. මවාගත් ලෝකයක. උබ දකින ලෝකය නෙවේ මම දකින්නෙ. උබට ඇස්පේන්නෙ නැතිනම් වර්ණ කියල දෙයක් නෑ. වගේ.

    ඊලග ආත්ම නිවන ගැන බුද හාමුදුරුවො කියන්නෙ නැහැ. බුදු හාමුදුරුවො කිව්වෙ සරලවම මෙන්න මේ දේ. හැමදේකම හරි මැද ජීවත් වෙන්න. කිසිම දෙයක අන්තයකට යන්න හදන්න ඒපා. අන්තයකට යන්න හදන හැමවෙලේම දුකක් ඒන්නෙ කියල. අපි මම කියල ඒකෙක් නෑ කියල ප්‍රත්‍යක්ෂ කරත් අවුලක් තියනවා ඒ් තමයි කලින් හිටි මම නැති උනත් මට වේදනා දැනෙනවා. දුක හිතෙනවා. කලින් උන් දේ ගැන කම්පා වෙනවා. බුදුන් කිව්ව නිවන ඒ් අතීතතය අනාගතය අතහැරිීම. ඒතකොට කම්පා වෙන්නෙත් නෑ දුක්වෙන්නෙත් නෑ. මේක කරන්න හිත හදාගන්න ලේසි නෑ. ඒ්ක හරියටම පර්මනන්ට් විදියට උනා කියන්නෙ උබ නිවන් දැක්කා කියන ඒක.

    නිවන කියන්නෙ මලාම ඒන ඒකක් නෙවෙයි. ජීවත් වෙද්දි අත්විදින දෙයක්)
    උබෙ බුදු දහම වෙනම දෙයක්. ඒක වැරදියි කියන්නෙ නැහැ, ඒත් ඕක නෙමෙයි හාමුදුරුවො කියල දෙන්නෙ සහ බණ පොත් වල තියෙන්නෙ සහ හාමුදුරුවො කියල දෙන්නෙ.

    එතකොට සෝවාන් වෙන සහ රහත් වෙන එක අතර වෙනසක් තියෙන්නෙ කොහොමද? සෝවාන් උනාම තව භව 2ක් වගේ ජීවත් වෙලා නේද නිවන් දකින්න පුලුවන්?

    හරි, පින් වෙනුවට කුසල් ආදේශ කර ගන්නකො. බුදු හාමුදුරුවො කිව්වෙ නොපමාව කුසල් කර ගන්න කියලනෙ. එතකොට අනාගතයේ නිවන් අවබෝධ කර ගන්න පුලුවන් කියලනෙ කිව්වෙ? ඒක පිලිගන්නවද?

    මම නම් කොහෙවත් දැකල නෑ මැදි පිලිවෙත කියන්නෙ නිර්වානය කියල කතාවක්. නිවන කියන්නෙ සංසාර චක්‍රයෙන් අත් මිදීම නෙමේද?

    ඔයා කියන විදිහට, නිවන කියන්නෙ මද්‍යම ප්‍රතිපදාවෙ ජීවත් වීම නම්, කවද හරි වැරදිල ආයෙ අන්තයකට යන්න ඉඩ තියෙනව නේද? නිවන් ගිය කෙනෙක් ආයෙ කවදාවත් නිවනෙන් ආව කියල අහල තියෙනවද?

    ස්කන්ද රාශියක ක්‍රියාකාරිත්වයකට සත්ව පුද්ගල බවක් අපේ මෝඩ කම නිසා ආරොපනය කරන නිසයි කර්මය පල දෙන කෙනෙක් ඉන්නව කියල අපිට හිතෙන්නෙ..

    ඔය රෝබො දවසක තේරුම් ගන්නව..එය සත්වයෙක්/පුද්ගලයෙක් නෙවෙ..යන්ත්‍රයක්ම විතරයි කියල..එදාට එතනින් එහාට ඉපදෙන පුද්ගලයෙක් වත්, කර්ම පලය ලබන කෙනෙක් වත් ඉන්නවද නැති ද කියන එකවත් එයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැ..මොකද..දැනටමත් එයා සත්වයෙක්/පුද්ගලයක් කියල අරගෙන තියෙන්නෙ මොඩ කමටම පමනක් කියල තේරුම ගත්ත නිසා..ඕක තමයි එන්ලියිට්මන්ට් එක..

    රොබෝ කියල තෙරීම් ගන්නෙ නැතුව, රොබොට තියෙන දුක අඩු කරන්න..හොද විදිහට රී ප්‍රොග්‍රම් කරන්න...ඔවා තමයි අනෙත් ආගම් වල කරන්නෙ...මෝඩ කම තුල ඉදගෙන දුක නැති කරන්න...

    දර්මයේ කියන්නෙ මෝඩ කමෙන්ම අයින් වෙන්නෙ...රොබෝ රෝබෝ කියලම තේරුම් ගන්න...ඊට පස්සෙ නැති කරන්න දුකක් නැ.
    එතකොට කුසල් පල දෙන්නෙ ස්කන්ද රාශියකට. මොකටද අපි ස්කන්ද රාශි වලට කුසල් කරන්න කියල කියල දෙන්නෙ? කුසල් කරාම දිවිය ලෝකෙ ගිහිල්ල සැප විඳින්නත්, අකුසල් කරාම අපායෙ ගිහිල්ල දුක් විඳින්නත් වෙනව කියන්නෙ වැරදි කතාවක්නෙ එතකොට. වෙනම ස්කන්ද රාශියකට අනාගතේදි දුක්, සැප විඳින්න වෙනව, දැන් ඉන්න ස්කන්දරාශිය මොඩ කමට, පිං පවු කරනව. ඒව කරල වැඩක් නෑනෙ එතකොට
    දර්මයේ කියන්නෙ මෝඩ කමෙන්ම අයින් වෙන්නෙ...රොබෝ රෝබෝ කියලම තේරුම් ගන්න...ඊට පස්සෙ නැති කරන්න දුකක් නැ.
    එතකොට බුදු හාමුදුරුවන්ටත් අකුසල් පල දුන්නනෙ, පෙර ආත්ම වල කරපු. ඒක කොහිමද වෙන්නෙ
    ------ Post added on Jul 6, 2023 at 6:45 PM

    බුද්ධාගම කියන්නේ සොබාව ධර්මයට. එක එක වේසිගේ පුතාලා මං මේ ආගමේ මං අර ආගමේ මං නිරආගමේ ගෑවට හරියන්නේ නැහැ, ලෝකේ සියලු ජීවීන්ට බලපාන්නේ එකම නීතිය. ඒහිපස්සිකෝ කිව්වේ ඒක. ඕනේ නං ඇවිත් බලලා කරපල්ලා, කරොත් මේ ආත්මේ ප්‍රතිඵල තියෙයි. බැරි නම් පුකට ඇගිල්ල ගහගෙන බුදිය ගනිං කිව්වේ නින්දේදී කර්ම රැස් නොවන නිසා.
    ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඔයාගෙ බුදු දහම. "ඕනෙ නම් කරපන්, බැරි නම් බුදිය ගනින්"

    අනිත් උන්ව හදන්න යන්නෙත් නැහැ, ඕනෙ නම් විතරක් ඇවිල්ල බලල කරපල්ල.

    Resect
    ------ Post added on Jul 6, 2023 at 6:51 PM

    ගොඩක් බණ වල සසර බිය ගැන කතා කරනවා. (මූලික ඉගැන්වීම් ගැන කතා කරන බණ නෙවෙයි). ඕක ගැන කියල මිනිස්සු ධර්ම මාර්ගයට යොමු වෙන එක තේරුම් ගන්න පුළුවන්. පෘතග්ජනයෙක්ගේ පැත්තෙන් බැලුවොත් සසර බිය කියන දේ ගැන මොකද හිතන්නේ? ඒක ධර්ම මාර්ගයට යොමු කරවන්න පාවිච්චි කරන trick එකක් විතරද?

    මේ දෙන්න ටැග් කරනවා. අනිත් අයත් අදහස් කියන්න.
    @ek_rosh @greenthunder
    ඕක තමයි මගෙත් ප්‍රශ්නෙ. බුදු දහමට අනුව සත්වයෙක් කියල දෙයක් නැහැලු, ස්කන්ද රාශියක් මමත්වය කියල දෙයක් මවාගෙන රවටා ගැනීමක්ලු වෙන්නෙ. ඒ ස්කන්ද රාශියත් මොහොතින් මොහොත ඇති වෙවී නැති වෙවී යනවලු. අනිත්‍යලු.

    එතකොට සසර බියක් තියෙන්නෙ විදිහක් නැහැනෙ. කුසල් අකුසල් වල තේරුමක් නැහැනෙ. සංසාරය අදාලම නැති වෙනවනෙ. සම්පූර්ණයෙන්ම පැරඩොක්ස් එකක්
    ------ Post added on Jul 6, 2023 at 6:57 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගොඩක් බණ වල සසර බිය ගැන කතා කරනවා. (මූලික ඉගැන්වීම් ගැන කතා කරන බණ නෙවෙයි). ඕක ගැන කියල මිනිස්සු ධර්ම මාර්ගයට යොමු වෙන එක තේරුම් ගන්න පුළුවන්. පෘතග්ජනයෙක්ගේ පැත්තෙන් බැලුවොත් සසර බිය කියන දේ ගැන මොකද හිතන්නේ? ඒක ධර්ම මාර්ගයට යොමු කරවන්න පාවිච්චි කරන trick එකක් විතරද?

    මේ දෙන්න ටැග් කරනවා. අනිත් අයත් අදහස් කියන්න.
    @ek_rosh @greenthunder

    මේ අහන්නේ බෞද්ධ පුනර්භවය පිලිබඳ ඉගැන්වීම ලිටරල්ද නැතිදද කියන එක ?

    Edited
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    1) බුද්දාගමේ කියනව කිසිම දෙයක් සදාතනික නැහැ කියල. ආත්ම කියල දෙයක් නැහැ කියල. එතකොට අපි මැරුණම ඊලඟට ඉපදෙන්නෙ වෙන කෙනෙක් නේද? එතකොට අපි පවු කලොත්, ඊලග ආත්මෙ දුක් විඳින්නෙ වෙන කෙනෙක්නෙ.

    මේ දැන් ඉන්න උඹ කලින් හිටිය උබ වෙන්න නන් උඹේ හිතුවිලි වත් වෙනස් නොවී තියෙන්න ඕන. එහෙම වෙන්නෙ නෑනෙ. උබ කියන්නෙ වෙනස් වෙන සිතුවිළි පරම් පරාවකට. සිතුවිළි පරම්පරාව වෙනස් වෙන කොට තවත් එතන උඹ කියල දෙයක් නෑ.

    2) මස් කන එක පවක්ද, නැද්ද? පවක් නෙමෙයි නම්, සත්තු මරණ එක පවක් නේද? එතකොට මස් කන මිනිස්සු, හාමුදුරුවො, වෙනුවෙන් අනිත් මිනිස්සු පවු කර ගන්න එකනෙ වෙන්නෙ.

    උඹව කවුරු හරි මැරුවා. . ඌට පව්. හැබැයි මැරුණු උඹව කාපු එකට පව් එන්නෙ කොහොමද? ඉල්ලුම නිසා සැපයුම තියෙන්නෙ ආර්ථික විද්‍යාවෙ. ස්වභාව ධර්මෙ එහෙම එකක් නෑ

    චේතනාවං භික්කවේ කිව්වම, මස් කන කොට වැඩිය හිතන්නෙ නැතුව මස් කන එකාට පවක් සිද්ද වෙන්නෙ නැද්ද? මම මස් කන එකෙන් සතෙක් මැරිල ඇති කියල හිත හිත මස් කන එකෙක්ට පවු සිද්ද වෙනවද?

    සමහර දහම් පාසල් වල, පොඩි ලමයින්ට වීඩියෝ දාල පෙන්නනව කුකුල්ලු, හරක් මරන විදිහ. ඕව බැලුවහම අනිවාරෙන්ම ඒ ලමයි මස් කනවනම් උන්ට පවු සිද්ද වෙනව නෙද?
    මම ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල, රැවැට්ටුවොත් මස් කියන්නෙ ගස් වල හැදෙන දෙයක්, සුරාමේරය කියන්නෙ හොඳ දෙයක් වගේ දේවල්, ඌ ඒව කරද්දි ඌට පවු සිද්ද වෙන්නෙ නැද්ද?

    පවක් සිද්ධ වෙන්න කාරණා තුනක් සම්පූර්න වෙන්න ඕන. ඒ ගැන හොයල බලපන්. එආ කාරණා තුනෙන් එකක් හරි නැත්තන් උඹ මොකාගෙ මස් කෑවත් උඹ ට අවුලක් නෑ.

    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ

    ශද්ධ්‍රාවයි භක්තියෙයි වෙනස දන්නෙ නැති උඹමොකෙද්ද බන් බුදුදහම විවේචනය කරන්න.

    4) බුදුහාමුදුරුවො සියල්ල දත්, සියල්ල කල හැකි කෙනෙක්ද, නැද්ද? තමන්ට තව කල්ප ගණනාවක් ජීවත් වෙන්න පුලුවන් කම තියෙනව, ඒත් දැන් අපවත් වෙන්න තීරණේ කරනව, කියල කිව්ව නේද? ඒක selfish ක්‍රියාවක් නෙමෙයිද?

    ඒක කර්මය අනුවම සිද්ධ වෙන්නෙ. බුදු රජාණන් වහන්සේට උණත් කර්මයට හරස් වෙන්න බෑ. කොහෙද බන් තියෙන්නෙ සියල්ල දත් සියල්ල කළ හැකි කියල. හ හා.

    පුලුවන් කෙනෙක් මට මේවට උත්තර දෙන්න. මම ආයෙ බවුද්දයෙක් නොවුනත්, මට බුදු දහම ගැන තියෙන අප්‍රසාදය ගොඩක් අඩු වෙයි මේවට පිලිතුරු ලැබුනොත්.

    ඈ බං ගල් බූරුවො, තෝ නිරා ගාමිකයි නන් එහෙම හිටපන්කො ආගම් වල පශ්චාත් බාග හොයන්නෙ නැතුව. තෝ නිරාගාමිකයි කියල හරි, තෝ ආගමිකයි කියල හරි, තෝ පොට්ටයි, බීරියි කියල හරි තොට මොළේ නෑ කියල හරි, තෝ බූරුවෙක්, ඌරෙක් හරි මිනිහෙක් කියල හරි තෝ මැරෙන එක නවතින්නෙ නෑ. ආයෙ පණුවෙක් වෙලා හරි ඉපදෙන එක නවතින්නෙත් නෑ.

    මීට අමතරව මට තියෙන general criticism කීපයක් -

    ඇයි මෙච්චර ආගමක් නොවෙන, දර්ශනයක ප්‍රශ්න ඇසීමට තියෙන අයිතිය මෙච්චර අඩු? පොඩි ලමයින්ව පොඩි කාලෙම දහම් පාසල් වල දාගෙන, බ්‍රේන් වොෂ් කිරීමක් නෙමෙයිද වෙන්නෙ? අනිත් දහම් පාසල් ගැන මම දන්නෙ නැහැ, ඒත් මන් ගියපු එකේ, ප්‍රශ්න අහන්න ඉඩක් තිබ්බෙ නැහැ. ගාතා කටපාඩම් කිරීම, බුදුහාමුදුරුවො කොච්චර හොඳ කෙනෙක්ද කියල ඉගෙන ගැනීම, වගේ දේවල් විතරයි උනේ.

    ඔළුව පුකේද? නැත්තන් උඹ ඉන්නෙ අරාබියේද? උඹ දැන් අහන්නෙ ප්‍රශ්ණද? යකෝ ප්‍රශ්ණ අහන්නෙ අදාළ විශය කරුණු දැනගෙන ඊට අදාලව. උබ මෙතන නිරාගාමික කිය කියා උබට අදාළ නැති පු%$$ හොයනවා හහා.

    ලෝකෙ හැම ආගමකම අතරින්, බුද්දාගම විතරක් නම් ඇත්ත, ඒ සත්‍ය ආගම අදහන පුන්චි රටේ ඉපදෙන්න මිනිස්ස්සු ලොකූම ලොකු පින් කරල තියෙන්න ඕනෙ. මෙච්චර පුන්‍ය්වන්තයො ඇයි ඉපදුන දවසෙ ඉඳල මෙච්චර දුක් විඳින්නෙ? ලෝකෙ ගොඩක් රටවලට සාපේක්ෂව, ලංකාව කියන්නෙ දුක්කිතම රටක් නේද?
    උඹගෙ තර්කෙ උඹේ දෙමව් පියන්ටත් වදිනවා.අපරාදෙ උඹට ඉලෝන්මැක්ස් ගෙ අනියම් ගෑනිගෙ හරි ළමය උණා නන් අන්න උඹේ වාසනාව. පුළුන්නන් හින්ට් එක තේරුන් ගනින්.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, බුද්දාගම කියන්නෙ දෙකටම නැති ආගමක් කියලයි. අන්ද බක්තිය ඕනෙ, ඒත් හැම දෙයක්ම ප්‍රශ්න කරල පිලිගන්න ඕනෙ. ආත්ම කියල දෙයක් නැහැ, ඒත් මැරුනම දිවිය ලෝකෙ හරි අපායෙ හරි යනව. කර්මය පඩිසන් දෙනව, ඒත් සමහර නරක මිනිස්සුන්ට විතරයි. අනිත් අයට මැරුනම ඊලග ආත්මෙදි පඩිසන් දෙන්නෙ.

    උඹනන් දෙකටම නෑ කියල කියන්න පුළුවන්. ඉස්සෙල්ල ඕලෙවල් පාස් වෙයන්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මේ අහන්නේ බෞද්ධ පුනර්භවය පිලිබඳ ඉගැන්වීම ලිටරල්ද නැතිදද කියන එක ?

    Edited
    නැහැ. ඊට වඩා සරල දෙයක් මම අහන්න හැදුවේ..
    ( මම පුනර්භවය විශ්වාස කරනවා. ඒකට ලොකු බරක් දෙන්නේ නැහැ මොකද මම ප්‍රැක්ටිස් කරන දේට ඒක ලොකුවට අදාළ නැහැ. )
    මම කිව්වේ, අපි බණ වල අහල තියෙනවා කල්ප ගණන් මැරි මැරී ඉපදෙමින් දුක් විඳින සත්වයන් ගැන. ඒත් පෙර භවයක විඳින දුක ඊළඟ භවයේදී මතක නැත්නම්, අපි ඔය කියන විඳවීම එක භවයකට සීමා වෙනවා නේද?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඔයාගෙ බුදු දහම. "ඕනෙ නම් කරපන්, බැරි නම් බුදිය ගනින්"

    අනිත් උන්ව හදන්න යන්නෙත් නැහැ, ඕනෙ නම් විතරක් ඇවිල්ල බලල කරපල්ල.

    Resect
    සොබාව ධර්මය තේරුම් ගන්න එක ආමාරු වැඩක්. එකෙක් තේරුම් ගත්තත් අනිත් එකෙක්ට කියලා දෙන එක තවත් ගේමක්. බුදු හාමුදුරුවෝ උනත් බුදු වෙලා සති ගානක් මීක් නොකියා හිටියේ ඔය නිසා වෙන්න ඕනේ. අනික වටහා ගැනීම ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා. ඒ නිසා ගල් ගුහාවක හිටියත් කර්මය හරි එකාට කොහෙන් හරි ඇත්ත හෙළි වෙනවා, කර්මය අඩු එකා බුදු හමුදුරුවොන්ගේ ලග බිම පෙරලුනත් අවබෝද වෙන්නේ නැහැ.
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    නැහැ. ඊට වඩා සරල දෙයක් මම අහන්න හැදුවේ..
    ( මම පුනර්භවය විශ්වාස කරනවා. ඒකට ලොකු බරක් දෙන්නේ නැහැ මොකද මම ප්‍රැක්ටිස් කරන දේට ඒක ලොකුවට අදාළ නැහැ. )
    මම කිව්වේ, අපි බණ වල අහල තියෙනවා කල්ප ගණන් මැරි මැරී ඉපදෙමින් දුක් විඳින සත්වයන් ගැන. ඒත් පෙර භවයක විඳින දුක ඊළඟ භවයේදී මතක නැත්නම්, අපි ඔය කියන විඳවීම එක භවයකට සීමා වෙනවා නේද?
    good question
    උදේ කාපු දේ රෑට අමතක අපිට භව මතක තියෙයිද? ඇත්තටම ඒවා අපේ මතකයේ තියෙනවා. අන්න ඒකට පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඕන වෙනවා. එආකත් කරන්න ප්‍රොසෙස් එකක් කියල දීල තියෙනවා. නොකරන එකයි අවුල.
     
    • Like
    Reactions: MrFrog

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    @chamindakk2 මේකෙ කමෙන්ට් එකක් දාන විදිහ ඉගෙන ගනින්කො බන් ඔක්කොටම කලින්. උබ කමෙන්ට් එක දාල තියෙන ගොං විදිහ නිසා, කෝට් කරන්න විදිහක් නෑ.

    මුලින්ම කියල තියෙන්නෙ මෙච්චර වෙලා හැමෝම කියපු දේමනෙ.

    මම කියල දෙයක් නැත්තන්, කුසල් අකුසල් පලදෙන්නෙ මොකාටද?

    ආ හරි, මරන එක පවක්, කන එක පවු නැහැ. මම හෙට ලංකාවෙන් මින්ස්සු ටිකක් එකතු කරගෙන, පැපුවා නිව් ගිනියාවට ගිහිල්ල, ට්‍රයිබ් එකක් හදල, අලුත් ආගමක් පටන් ගන්නව. ඒකෙදි මගේ අනුගාමිකයන්ට මම කියනව, අපි අවිහිංසාවාදී ආගමක්, අපි කාටවත් හානි කරන්නෙ නැහැ, සත්තු මරන්නෙ නැහැ කියල. හැබැයි මිනී මස් කන එක පවක් නෙමෙයි කියල. ඔන්න කාලයක් ගියාම මගෙ අනුගාමිකයොත් දූපතේ අනිත් උන් කරන වැඩේට පුරුදු වෙලා, උන්ට කියල මිනී මස් ගෙන්නල සල්ලි දීල කනව.උනුත් කලින්ටත් වැඩිය මිනිස්සු මරල, අපිට කන්න ගෙනත් දෙනව. අපි ඒව කන ගමන් උන්ට බනිනව, මුන් නම් පුදුම කරුමක්කාරයො, කෙලින්ම අපායෙ තමයි මැරුනම, අපි තමයි හොඳ මිනිස්සු කිය කිය. ඕකම නේද ඔයාලත් දැන් කරන්නෙ?

    මම මොකෙද්ද? මම ප්‍රශ්න අහන්න පුලුවන් එකෙක්. එහෙම එවුන් ලොකු ප්‍රශ්නයක් නේද?

    දහම් පාසලකටවත් ගිහිල්ල නැද්ද? බුදු හාමුදුරුවො සර්වඟ්නයි. හාමුදු කෙනෙක්ගෙන් බුදු හාමුදුරුවන්ගෙ ගුණ අහන්න. සියල්ල දත්. සියල්ල කලහැකි නෙමෙයි තමා ඒක මගෙ මිස්ටේක් එකක්

    ඔහොමද මිනිස්සුන්ට කතා කරන්නෙ? මේක ගල් යුගයෙ ම්ලේච්ච සමාජයක් නෙමෙයි. උබල ඔච්චර පහත් කරන අනිත් ගොඩක් ආගම් වල උන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ නැහැ. උබලගෙ බම්බු අවිහිංසාවාදෙ.

    උබලට පුලුවන් නම් පොලොව පැතලියි කියල ආගමකුත් හදාගෙන , අනිත් උන්ටත් කිය කිය වටේ ඇවිදින්න පුලුවන්. ඒකට ගැන මිනිස්සු ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්නත් රෙඩි වෙලා හිටපන්

    good question
    උදේ කාපු දේ රෑට අමතක අපිට භව මතක තියෙයිද? ඇත්තටම ඒවා අපේ මතකයේ තියෙනවා. අන්න ඒකට පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඕන වෙනවා. එආකත් කරන්න ප්‍රොසෙස් එකක් කියල දීල තියෙනවා. නොකරන එකයි අවුල.
    අතීතය දකින්න නම්, අතීතය ගැන දත්ත කොහෙ හරි තැන්පත් වෙලා තියෙන්න ඕනෙ නේද? මනසෙ හරි වෙන කොහෙ හරි. Ssd එහෙක තියෙන දත්ත උනත් පමනන්ට් නැහැ, එතකොට අතීතය ගැන තියෙන දත්ත පමනන්ට් වෙන්නෙ කොහොමද? බුදු හාමුදුරුවන්ට අතීත බව ඔක්කොම දකින්න පුලුවන් නේද? ඒ දත්ත වෙනස් නොවී තියෙන්නෙ කොහොමද? හැම දෙයක්ම අනිත්යයිනෙ.

    හරි, කාලයක් යනතුරු විතරක් නිත්‍යව තියෙනව කියමුකො (හැබැයි සංසාරෙ ආරම්බයක් නැහැ නේද)
    එතකොට මැරිල වෙන ආත්මෙක ඉපදෙද්දි, ඒ දත්ත ටික වෙනස් නොවී ගමන් කරනවද? එක බවයකින් අනිත් බවයට යද්දි, වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ නේද?
    ------ Post added on Jul 6, 2023 at 8:21 PM
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    @chamindakk2 මේකෙ කමෙන්ට් එකක් දාන විදිහ ඉගෙන ගනින්කො බන් ඔක්කොටම කලින්. උබ කමෙන්ට් එක දාල තියෙන ගොං විදිහ නිසා, කෝට් කරන්න විදිහක් නෑ.

    මුලින්ම කියල තියෙන්නෙ මෙච්චර වෙලා හැමෝම කියපු දේමනෙ.

    මම කියල දෙයක් නැත්තන්, කුසල් අකුසල් පලදෙන්නෙ මොකාටද?

    ආ හරි, මරන එක පවක්, කන එක පවු නැහැ. මම හෙට ලංකාවෙන් මින්ස්සු ටිකක් එකතු කරගෙන, පැපුවා නිව් ගිනියාවට ගිහිල්ල, ට්‍රයිබ් එකක් හදල, අලුත් ආගමක් පටන් ගන්නව. ඒකෙදි මගේ අනුගාමිකයන්ට මම කියනව, අපි අවිහිංසාවාදී ආගමක්, අපි කාටවත් හානි කරන්නෙ නැහැ, සත්තු මරන්නෙ නැහැ කියල. හැබැයි මිනී මස් කන එක පවක් නෙමෙයි කියල. ඔන්න කාලයක් ගියාම මගෙ අනුගාමිකයොත් දූපතේ අනිත් උන් කරන වැඩේට පුරුදු වෙලා, උන්ට කියල මිනී මස් ගෙන්නල සල්ලි දීල කනව.උනුත් කලින්ටත් වැඩිය මිනිස්සු මරල, අපිට කන්න ගෙනත් දෙනව. අපි ඒව කන ගමන් උන්ට බනිනව, මුන් නම් පුදුම කරුමක්කාරයො, කෙලින්ම අපායෙ තමයි මැරුනම, අපි තමයි හොඳ මිනිස්සු කිය කිය. ඕකම නේද ඔයාලත් දැන් කරන්නෙ?

    මම මොකෙද්ද? මම ප්‍රශ්න අහන්න පුලුවන් එකෙක්. එහෙම එවුන් ලොකු ප්‍රශ්නයක් නේද?

    දහම් පාසලකටවත් ගිහිල්ල නැද්ද? බුදු හාමුදුරුවො සර්වඟ්නයි. හාමුදු කෙනෙක්ගෙන් බුදු හාමුදුරුවන්ගෙ ගුණ අහන්න. සියල්ල දත්. සියල්ල කලහැකි නෙමෙයි තමා ඒක මගෙ මිස්ටේක් එකක්

    ඔහොමද මිනිස්සුන්ට කතා කරන්නෙ? මේක ගල් යුගයෙ ම්ලේච්ච සමාජයක් නෙමෙයි. උබල ඔච්චර පහත් කරන අනිත් ගොඩක් ආගම් වල උන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ නැහැ. උබලගෙ බම්බු අවිහිංසාවාදෙ.

    උබලට පුලුවන් නම් පොලොව පැතලියි කියල ආගමකුත් හදාගෙන , අනිත් උන්ටත් කිය කිය වටේ ඇවිදින්න පුලුවන්. ඒකට ගැන මිනිස්සු ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්නත් රෙඩි වෙලා හිටපන්
    ඈ බං ගෙම්බො සර්වඥඥයි කියන්නෙ සියල්ල දත් කියන එකද.. හිනා ගස්සන්න එපා. අනික උඹ උඹේ ගොන් ආගම පටන් ගන්න විදිහ උඹේ අනාගාමික උන්ටත් අදාලනෙ. උඹත් කියන්නෙ ඒකමනෙ. ස් මොකෙක් හරි ඇවිත් කිව්ව ඔක්කොම බොරු පුතා මෙන්න මේකා අනාගාමිකයි. අභාවේ හිනා.

    සර්වඥතා ඥානය හෙවත් සම්මා සම්බුදු පියවරුන් තුල තිබෙන “සියල්ල දක්නා නුවණ” කියලා කියන්නේ අප හැමෝටමත් ලබා ගත හැකි නුවණක් ලෙසින් තමයි මේ අසන්නට දකින්නට ලැබූ බොහෝ විග්‍රහයන් තුල දැකගන්නට හැකිවූයේ. එය සම්මා සම්බුද්ධත්වයට පමණක් උරුම දෙයක් නොවන බව තමයි ඒ ඇත්තන්ගේ අදහස.

    ඒකට හේතුව විදියට පෙන්වා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව සියල්ල යනු; ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කාරණා බැවින් සර්වඥයි යනු මේ කියන සියල්ල ගැන ලබන අවබෝධය මිසක් අන් කවරක්වත් නොවන බවයි. එනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් සියල්ල අවබෝධ කල යුතුයි ලෙසින් ශ්‍රාවකයන්ට පවසන විට පෙන්වා දෙන්නේ මේ කියන්නාවූ සර්වඥතා ඥානය ලබාගන්නා ලෙසට බවයි පෙන්වා දෙන්නේ. එහෙත් යථාවත් දහම අවබෝධ නොකල මානසිකත්වයකට මේ කියන “සියල්ල” තුල ගෝචර වන්නේ තමන් දන්නා කියන දෘෂ්ඨීන්ට සාපේක්ෂව ලබන විග්‍රහයක් සහ අවබෝධයක් පමණයි. ඒ තුල මේ කියන “සියල්ල” තුල ඇති ගැඹුර දකිනවා තබා ලංවීමක් වත් නැති බව තේරුම් කරවන්නටද නොහැක්කකි.
    Copied
    ------ Post added on Jul 6, 2023 at 8:23 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැහැ. ඊට වඩා සරල දෙයක් මම අහන්න හැදුවේ..
    ( මම පුනර්භවය විශ්වාස කරනවා. ඒකට ලොකු බරක් දෙන්නේ නැහැ මොකද මම ප්‍රැක්ටිස් කරන දේට ඒක ලොකුවට අදාළ නැහැ. )
    මම කිව්වේ, අපි බණ වල අහල තියෙනවා කල්ප ගණන් මැරි මැරී ඉපදෙමින් දුක් විඳින සත්වයන් ගැන. ඒත් පෙර භවයක විඳින දුක ඊළඟ භවයේදී මතක නැත්නම්, අපි ඔය කියන විඳවීම එක භවයකට සීමා වෙනවා නේද?

    ඔව්, මේ මනුශ්‍යභවයේදී කලින් භවයන්හී විඳවීම් ගැන තිබෙන "දන්නා" බව නැහැ තමයි. නමුත් මේ භවයේ විඳවීම් ගැන පැහැදිලි දැනීමක් තිබෙනවා. යම් පුද්ගලයෙක් අන්න ඒ මේ භවයේදී විඳවීම් නිසා "පැවැත්ම" ගැන කළකිරීමෙන් තථාගත ධර්මය ප්‍රගුණ දක්ශව ප්‍රගුණ කලොත් සෝතපන්න වීමටත් පෙරම තමන්ගේ අතීත සාංසරික මතකයන් අත්දකින්න පුලුවන් තැනකට එනවා. ඒ කියන්නේ හේතුප්‍රත්‍ය අනුකූලව නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වල හට ගැනීමත් නිරුද්ධ වීමත් යෝගියාටම නිරීක්ෂණය වී ප්‍රත්‍යක්ෂ වෙනවා. භවයෙන් භවයට නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු කලින් පැවති නාම-රූප, ස්කන්ධ, ආයතන, ධාතු වලට සාපේක්ෂව සකස්වීම දකිනවා. මේ සංධිස්ථානය හඳුන්වන්නේ කංඛා විතරණ විසුද්ධිය නමින්.

    මාතර ශ්‍රී ඤාණාරාම ස්වාමීන්වහන්සේගෙ සප්ත විශුද්ධිය කියන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට මේ ඥානය පරිපූර්ණත්වයට පැමිණීමෙදී, අතීත භවයන්හී අභිඥ්ඥා පුහුණුව ඇති අයක්නම් පැහැදිලිව අතීත භවයන් මෙනෙහි වීමත්, එසේ නොවන සාමාන්‍ය අයට අතීත භවයන්හී විවිධ මතකයනුත් භාවනා මනසිකාරය තුලින් ඉස්මතු වෙනවා කියලා සඳහන් වෙනවා.

    Edited

    සරලව කීවොත් කංකාවිතරණ ඥානය නිසා කලින් භවයනුත් මේ (අනිත්‍යයි, දුකයි, අනාත්මයි) වගේයි හෝ මෙසේ විය යුතුයි කියන අවබෝධය යෝගාවචරයා ලබනවා.
     
    Last edited:
    • Like
    Reactions: MrFrog

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    @chamindakk2 මේකෙ කමෙන්ට් එකක් දාන විදිහ ඉගෙන ගනින්කො බන් ඔක්කොටම කලින්. උබ කමෙන්ට් එක දාල තියෙන ගොං විදිහ නිසා, කෝට් කරන්න විදිහක් නෑ.

    මුලින්ම කියල තියෙන්නෙ මෙච්චර වෙලා හැමෝම කියපු දේමනෙ.

    මම කියල දෙයක් නැත්තන්, කුසල් අකුසල් පලදෙන්නෙ මොකාටද?

    ආ හරි, මරන එක පවක්, කන එක පවු නැහැ. මම හෙට ලංකාවෙන් මින්ස්සු ටිකක් එකතු කරගෙන, පැපුවා නිව් ගිනියාවට ගිහිල්ල, ට්‍රයිබ් එකක් හදල, අලුත් ආගමක් පටන් ගන්නව. ඒකෙදි මගේ අනුගාමිකයන්ට මම කියනව, අපි අවිහිංසාවාදී ආගමක්, අපි කාටවත් හානි කරන්නෙ නැහැ, සත්තු මරන්නෙ නැහැ කියල. හැබැයි මිනී මස් කන එක පවක් නෙමෙයි කියල. ඔන්න කාලයක් ගියාම මගෙ අනුගාමිකයොත් දූපතේ අනිත් උන් කරන වැඩේට පුරුදු වෙලා, උන්ට කියල මිනී මස් ගෙන්නල සල්ලි දීල කනව.උනුත් කලින්ටත් වැඩිය මිනිස්සු මරල, අපිට කන්න ගෙනත් දෙනව. අපි ඒව කන ගමන් උන්ට බනිනව, මුන් නම් පුදුම කරුමක්කාරයො, කෙලින්ම අපායෙ තමයි මැරුනම, අපි තමයි හොඳ මිනිස්සු කිය කිය. ඕකම නේද ඔයාලත් දැන් කරන්නෙ?

    මම මොකෙද්ද? මම ප්‍රශ්න අහන්න පුලුවන් එකෙක්. එහෙම එවුන් ලොකු ප්‍රශ්නයක් නේද?

    දහම් පාසලකටවත් ගිහිල්ල නැද්ද? බුදු හාමුදුරුවො සර්වඟ්නයි. හාමුදු කෙනෙක්ගෙන් බුදු හාමුදුරුවන්ගෙ ගුණ අහන්න. සියල්ල දත්. සියල්ල කලහැකි නෙමෙයි තමා ඒක මගෙ මිස්ටේක් එකක්

    ඔහොමද මිනිස්සුන්ට කතා කරන්නෙ? මේක ගල් යුගයෙ ම්ලේච්ච සමාජයක් නෙමෙයි. උබල ඔච්චර පහත් කරන අනිත් ගොඩක් ආගම් වල උන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ නැහැ. උබලගෙ බම්බු අවිහිංසාවාදෙ.

    උබලට පුලුවන් නම් පොලොව පැතලියි කියල ආගමකුත් හදාගෙන , අනිත් උන්ටත් කිය කිය වටේ ඇවිදින්න පුලුවන්. ඒකට ගැන මිනිස්සු ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්නත් රෙඩි වෙලා හිටපන්

    අතීතය දකින්න නම්, අතීතය ගැන දත්ත කොහෙ හරි තැන්පත් වෙලා තියෙන්න ඕනෙ නේද? මනසෙ හරි වෙන කොහෙ හරි. Ssd එහෙක තියෙන දත්ත උනත් පමනන්ට් නැහැ, එතකොට අතීතය ගැන තියෙන දත්ත පමනන්ට් වෙන්නෙ කොහොමද? බුදු හාමුදුරුවන්ට අතීත බව ඔක්කොම දකින්න පුලුවන් නේද? ඒ දත්ත වෙනස් නොවී තියෙන්නෙ කොහොමද? හැම දෙයක්ම අනිත්යයිනෙ.

    හරි, කාලයක් යනතුරු විතරක් නිත්‍යව තියෙනව කියමුකො (හැබැයි සංසාරෙ ආරම්බයක් නැහැ නේද)
    එතකොට මැරිල වෙන ආත්මෙක ඉපදෙද්දි, ඒ දත්ත ටික වෙනස් නොවී ගමන් කරනවද? එක බවයකින් අනිත් බවයට යද්දි, වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ නේද?
    ------ Post added on Jul 6, 2023 at 8:21 PM
    @chamindakk2 මේකෙ කමෙන්ට් එකක් දාන විදිහ ඉගෙන ගනින්කො බන් ඔක්කොටම කලින්. උබ කමෙන්ට් එක දාල තියෙන ගොං විදිහ නිසා, කෝට් කරන්න විදිහක් නෑ.

    මුලින්ම කියල තියෙන්නෙ මෙච්චර වෙලා හැමෝම කියපු දේමනෙ.

    මම කියල දෙයක් නැත්තන්, කුසල් අකුසල් පලදෙන්නෙ මොකාටද?

    ආ හරි, මරන එක පවක්, කන එක පවු නැහැ. මම හෙට ලංකාවෙන් මින්ස්සු ටිකක් එකතු කරගෙන, පැපුවා නිව් ගිනියාවට ගිහිල්ල, ට්‍රයිබ් එකක් හදල, අලුත් ආගමක් පටන් ගන්නව. ඒකෙදි මගේ අනුගාමිකයන්ට මම කියනව, අපි අවිහිංසාවාදී ආගමක්, අපි කාටවත් හානි කරන්නෙ නැහැ, සත්තු මරන්නෙ නැහැ කියල. හැබැයි මිනී මස් කන එක පවක් නෙමෙයි කියල. ඔන්න කාලයක් ගියාම මගෙ අනුගාමිකයොත් දූපතේ අනිත් උන් කරන වැඩේට පුරුදු වෙලා, උන්ට කියල මිනී මස් ගෙන්නල සල්ලි දීල කනව.උනුත් කලින්ටත් වැඩිය මිනිස්සු මරල, අපිට කන්න ගෙනත් දෙනව. අපි ඒව කන ගමන් උන්ට බනිනව, මුන් නම් පුදුම කරුමක්කාරයො, කෙලින්ම අපායෙ තමයි මැරුනම, අපි තමයි හොඳ මිනිස්සු කිය කිය. ඕකම නේද ඔයාලත් දැන් කරන්නෙ?

    මම මොකෙද්ද? මම ප්‍රශ්න අහන්න පුලුවන් එකෙක්. එහෙම එවුන් ලොකු ප්‍රශ්නයක් නේද?

    දහම් පාසලකටවත් ගිහිල්ල නැද්ද? බුදු හාමුදුරුවො සර්වඟ්නයි. හාමුදු කෙනෙක්ගෙන් බුදු හාමුදුරුවන්ගෙ ගුණ අහන්න. සියල්ල දත්. සියල්ල කලහැකි නෙමෙයි තමා ඒක මගෙ මිස්ටේක් එකක්

    ඔහොමද මිනිස්සුන්ට කතා කරන්නෙ? මේක ගල් යුගයෙ ම්ලේච්ච සමාජයක් නෙමෙයි. උබල ඔච්චර පහත් කරන අනිත් ගොඩක් ආගම් වල උන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ නැහැ. උබලගෙ බම්බු අවිහිංසාවාදෙ.

    උබලට පුලුවන් නම් පොලොව පැතලියි කියල ආගමකුත් හදාගෙන , අනිත් උන්ටත් කිය කිය වටේ ඇවිදින්න පුලුවන්. ඒකට ගැන මිනිස්සු ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්නත් රෙඩි වෙලා හිටපන්

    අතීතය දකින්න නම්, අතීතය ගැන දත්ත කොහෙ හරි තැන්පත් වෙලා තියෙන්න ඕනෙ නේද? මනසෙ හරි වෙන කොහෙ හරි. Ssd එහෙක තියෙන දත්ත උනත් පමනන්ට් නැහැ, එතකොට අතීතය ගැන තියෙන දත්ත පමනන්ට් වෙන්නෙ කොහොමද? බුදු හාමුදුරුවන්ට අතීත බව ඔක්කොම දකින්න පුලුවන් නේද? ඒ දත්ත වෙනස් නොවී තියෙන්නෙ කොහොමද? හැම දෙයක්ම අනිත්යයිනෙ.

    හරි, කාලයක් යනතුරු විතරක් නිත්‍යව තියෙනව කියමුකො (හැබැයි සංසාරෙ ආරම්බයක් නැහැ නේද)
    එතකොට මැරිල වෙන ආත්මෙක ඉපදෙද්දි, ඒ දත්ත ටික වෙනස් නොවී ගමන් කරනවද? එක බවයකින් අනිත් බවයට යද්දි, වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ නේද?
    ------ Post added on Jul 6, 2023 at 8:21 PM
    වෙනස් නොවන්නෙ වෙනස් වීම පමණයි. ඒ වෙනස් වීම වෙනස් කරන එක තමයි බුදු දහමෙ උගන්නන්නෙ. එනම් නිවන් මගින් වෙනස් වීම වෙනස් වෙනවා. එහම උනාම වෙනස් නොවන දෙයක් නැහ. ඔබ අහපු දේට පිළිතුරත් මේ තුළ තියෙනවා