Perodua Kelisa හොඳයිද?

Perodua Kelisa හොඳයිද?

  • ඔව්

    Votes: 16 32.7%
  • නැත

    Votes: 2 4.1%
  • දන්නේ නැත

    Votes: 31 63.3%

  • Total voters
    49

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    වාහනෙ හොදයි මගෙ යාලුවෙක් මෙ ලගක් වෙනකන් පැද්ද
    ගත්තෙ ලක්ස 16 ට
    දුන්න 22 කට
    ඇතුලෙ ලොකු කම්ෆටබල් නම් නැ
    හැබයි වාහනෙ අදිනව යකා වගේ
     

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    ශේප් වහනයක් . ගානට වටිනවා . යට වදිනවා ටිකක් . ටිකක් පාගල යන්න කැමති අයට නි‍යමයි . පෙට්‍රොල් නම් ලොකුවට කරන්නෙ නැ .දැන් ටිකක් ස්පරෙස් නම් අඩුයි . වෙලවට maintain ටික කර නම් ලෙඩක් එන්නේ නැති තරම් .
    මීටත් වඩා Kenari එක නියමයි කියල හිතෙනවා . Same underpinnings. Different outside.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    වාහනෙ හොදයි මගෙ යාලුවෙක් මෙ ලගක් වෙනකන් පැද්ද
    ගත්තෙ ලක්ස 16 ට
    දුන්න 22 කට
    ඇතුලෙ ලොකු කම්ෆටබල් නම් නැ
    හැබයි වාහනෙ අදිනව යකා වගේ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    BUMP
    වැඩි විස්තර නොදනී .
    නමේ නම් කෙලෙසපු ගතියක් තියනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ලොකු දෙයක්නං දන්නෙ නෑ ඔය ගැන.

    අහල තියෙන විදිහට,
    ඩයිහට්සු මීර එකේ සමහර පාට්ස් එහෙම ඕකට හරියනව..

    දන්න තරමින් වාහනේ ලොකු අවුලක් නෑ.
    අවුලකට කියල තියෙන්නෙ වයිබ්‍රේශන් ටිකක් වැඩියි...
    මවුන්ට් ඉක්මනට සවුත්තු වෙනව කියලත් කියනව. ඒවනං එහෙම බලන්නත් බෑ ඉතිං...

    පාට්ස් හොයාගන්න ටිකක් අමාරුවෙයි. පාට්ස් ගාණත් ටිකක් වැඩි වෙයි. එලයිට් එකෙත් පාට්ස් ගණං ටිකක් වැඩියිනෙ. ඒ වගේ ඇති...
     
    • Like
    Reactions: NRTG