කවුඩාගල බේරගන්න ඉදිරිපත්වුණු මේ ස්වාමීන් වහන්සේලාට ඔබගේ නොමසුරු ආධාරය ලබා දී බුද්ධ සාසනය බේරාගැනීම ඉදිරිපත් වෙන්න.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    සිංහල රාවය සංවිධානය අන්තවාදීන්ගේ ආක්‍රමණයට ලක්වීමට නියමිතව තිබු කවුඩාගල ගැන අනාවරණයක් කළා සතියකට කලින්. මේ ඒ ගැන නූල
    සිංහලයිනි නැගිටියවූ.. අන්තවාදීන්ගෙන් කවුඩාගල බේරාගනිවු.

    නිර්භීත බුදු පුතුන් කීප දෙනෙක් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ට ලක්වැසි බෞද්ධ ප්‍රජාවේ සහයෝගය අවශ්‍යම වෙලාවයි මේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    කොළොම්තොටින් කවුඩාගල ට

    පසුගිය සෙනසුරාදා දිනය ඉතා විශේෂ දවසක් අප කළණ මිතුරු පූජ්‍ය දෙමටගොඩ අනෝමදස්සි ස්වාමීන්වහන්සේ , පූජ්‍ය රාජාංගනේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ අපේ ධම්මවිලාස ස්වාමීන්වහන්සේ අප ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය ට වැඩම කිරීම සිදු විය.

    උන්වහන්සේ ලා දිනය පුරාම ආරණ්‍යයේ නිරීක්ෂණ චාරිකාවක ද නියලෙමින් සවස අපගේ ස්තුප සංරක්ෂණ කටයුතු වලට ආශිර්වාද එක් කරමින් සවස ස්තූප වන්දනාවක ද නිරත වී අපගේ ඉදිරි කටයුතු වලට ආශිර්වාද කරමින් දම්සක් පැවතුම් සුතුර දේශනා කළෝය.

    එම ආශිර්වාදය මහත් ආධ්‍යාත්මික ශක්තියකි. එපමණක් නොව ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් එම ස්වාමීන්වහන්සේ ල සහ අමතගවේෂී හිමියන් ගේ ද ඉඳුරුහේනේ ස්වාමීන්වහන්සේ ගේ ද ආශිර්වාදය සහ මූල්‍ය දායකත්වයන් ද ලබා දුන්නේ ය.

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    ඉතින් මේ ගොඩනඟන්නේ වසර 2300 ක පැරණි ඉතිහාසයක් තවත් වසර 2500ක් රකින්න

    කවුඩාගල ඡත්‍රධාරී ස්තූපය රකින්න ඔබටත් එක් වෙන්න හැකි.

    මූල්‍ය ශ්‍රම ද්‍රව්‍ය දායකත්වයන් එක් කරන්න
    විමසීම් 0774300840

    ඔබට ද මෙම වසර දෙදහස් දෙසීයකට වඩා පැරණි වූ උතුම් දාගැබ #නූපන්_පරපුරට_කවුඩාගල ව්‍යාපෘතිය ට ද්‍රව්‍ය ,ශ්‍රම සහ මූල්‍ය දායකත්වයන් එක් කරමින් දායක විය හැකිය.
    ඔබට ලබා ගැත හැකි දායකත්වයන්

    01. පෙදරේරු දින 1224 කි.
    එක් දිනක වටිනාකම 1050.00
    02. කැණීම් නිලධාරි දින 45 කි.
    එක් දිනක වටිනාකම 1050.00
    03. කම්කරු දින 2765 කි.
    එක් දිනක වටිනාකම 1050.00
    04. අළුහුණු බුසල් 837 කි.
    බුසලක වටිනාකම 800.00
    05. සිමෙන්ති මිටි (50kg) 422 කි.
    එක් මිටියක් 2700.00
    06. වැලි කියුබ් 56 කි.
    එක් කියුබ් එකක් 12 000.00
    කියුබ් තුනක් ප්‍රවාහනයට 8 000. 00
    07.ස්තූප ගඩොල් (15" ×8 3/4 × 3 1/2) 150 000 කි.
    එක් ගඩොලක වටිනාකම 120.00
    08. ව්‍යාපෘති නිලධාරි දින 240 කි.
    එක් දිනක වටිනාකම 1050.00
    09. රසායනික සංරක්ෂණ නිලධාරි දින 20
    එක් දිනක වටිනාකම 1050.00
    10. අනෙකුත් පුරාවිද්‍යා නිලධාරි දින 146
    එක් දිනක වටිනාකම 1050.00
    11. GI බට
    12. කප්ලින්
    13.අඟල් 12 තහඩු 75 ක්
    14. ඡත්‍ර දණ්ඩ ග්‍රැනයිට් පාෂාණයෙන් සැකසීමට
    ඇස්තමේන්තු ගත මිල 250 000.00
    15. ඡත්‍රය සහ ඡත දණ්ඩ පැළදවීමේ දී එහි ආරක්ෂාවට අවශ්‍ය කටයුතු වෙනුවෙන් වියදමක් 150 000.00
    16. ඡත්‍රය පැළදවීමට එසවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සදහා
    දළ වියදම 250 000.00
    17. ව්‍යාපෘති කාලය පුරා වාහන සදහා ඩීසල් දළ වශයෙන් ලිටර් 1400 ක්
    18. ලිපි ද්‍රව්‍ය සදහා 100 000.00 දළ වියදමක්
    19. සනීපාරක්ෂක ද්‍ර්වය සදහා 150 000.00
    20. ආයුධ හා උපකරණ සදහා 1 000 000.00

    ඉහත අවශ්‍යතා වෙනුවෙන් ඔබට හැකි දෙයක් හෝ වේතන දිනක් හෝ කිහිපයක් සදහා මූල්‍ය වශයෙන් හෝ ද්‍රව්‍ය වශයෙන් ඔබ මේ වසර 2200ක් පමණ පැරණි ජාතික උරුමය කවුඩාගල ඡත්‍රධාරී ස්තූපය නූපන් පරපුරට ඓහලෞකික සුවසාධනයට සංරක්ෂණ ය වෙනුවෙන් එක් විය හැකිය.

    ඔබ කවුඩාගල ට පැමිණීම මහත් සේ පින් වැඩෙන්නකි.
    මන්දයත්, අප මෙම පුරාවිද්‍යා ස්තානය කෙසේ පැහැදිළි කරත් දෑසින්දැක බලා අවබෝධ කරගන්නා සේ නොමැති බැවිනි.

    විමසීම් - 077 430 0840
    #නූපන්_පරපුරට_කවුඩාගල
    #සංරක්ෂණ_කවුඩාගල_ස්තූපය
    #කවුඩාගල_ස්තූපය #කැණීම්_හා_සංරක්ෂණ_කවුඩාගල
    #මෙසසුන_අවසන්_පුරුෂයා_නොවනු

    🙏🙏🙏🙏
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    අෆ්ෆා... සාසනේ බේරගන්න එකත් ලේසි පාසු කටයුත්තක් නෙමේ බලන් ගියාම. පට්ට වියදම්නේ.
    මචං මිනිස්සු පට්ට විදිහට සල්ලි වියදම් කරන්නේ ආගමික වැඩ වලට. වයස ගියම හැදෙන ලෙඩක් ඕක. අසධාරණ විදිහට හොයපු සක්කි වල , හෘදසාක්කිය වහගන්න ලේසිම ක්‍රමේ.


    මොනවා හරි ක්‍රමේකින් අරුන්ගේ සල්ලි එළියට එනවා. වැඩ කරන මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා. ඒ ගෙවල් වල අයට කන්න ලැබෙනවා. ❤️❤️❤️


    මට නම් ඒ ඇති. අනෙක් දේවල් වැඩක් නෑ.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචං මිනිස්සු පට්ට විදිහට සල්ලි වියදම් කරන්නේ ආගමික වැඩ වලට. වයස ගියම හැදෙන ලෙඩක් ඕක. අසධාරණ විදිහට හොයපු සක්කි වල , හෘදසාක්කිය වහගන්න ලේසිම ක්‍රමේ.


    මොනවා හරි ක්‍රමේකින් අරුන්ගේ සල්ලි එළියට එනවා. වැඩ කරන මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා. ඒ ගෙවල් වල අයට කන්න ලැබෙනවා. ❤️❤️❤️


    මට නම් ඒ ඇති. අනෙක් දේවල් වැඩක් නෑ.
    geenuth dan denne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    උමංදාවට කඩේ යන තැරිදාර වහුකුණු බයි හැතිකරේට හොඳ ආදර්ශ මේවා.. @2osama 🤭
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Kollo gahanawada mun denna? Mona boru jokes da me..ohoma galak uda peya 2 3 k hitiyoth dehydrate wela sihiya nethuwa yanawa..ithuru wela inna naaki gon baiiyo tika awussanna full try ekak denawa wage
     
    • Haha
    • Like
    Reactions: haunte and NRTG

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    මුකුත් කියලත් බෑ , නොකියත් බෑ .කට්ට අව්වේ නිදා ගෙන අර ලැප චාර්ජ් කරන්නේ සෝල වලින් වෙන්නැති.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,388
    2,058
    113
    සිංහල රාවය සංවිධානය අන්තවාදීන්ගේ ආක්‍රමණයට ලක්වීමට නියමිතව තිබු කවුඩාගල ගැන අනාවරණයක් කළා සතියකට කලින්. මේ ඒ ගැන නූල
    සිංහලයිනි නැගිටියවූ.. අන්තවාදීන්ගෙන් කවුඩාගල බේරාගනිවු.

    නිර්භීත බුදු පුතුන් කීප දෙනෙක් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ට ලක්වැසි බෞද්ධ ප්‍රජාවේ සහයෝගය අවශ්‍යම වෙලාවයි මේ.

    අතඅරින්න උගන්වන දහමකට වෙච්ච දෙයක් 😢
    Loku project එකක් run වෙනවා වගේ යටීන්. පොඩී බැසිල් ගදකුත් එනවා