I miss u so much..

Purple2022

Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    Cutie..I always knew ull go someday. Never cried for anything like this. U are the worst but can't forget your face! Smile! Voice!
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: kinkon and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    චූටි.. මම හැමදාම දැනගෙන හිටියා කවදා හරි යනවා කියලා. කවදාවත් මේ වගේ දේකට අඬලා නෑ. ඔබ නරකම නමුත් ඔබේ මුහුණ අමතක කළ නොහැක! සිනාසෙන්න! හඬ!
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    චූටි.. මම හැමදාම දැනගෙන හිටියා කවදා හරි යනවා කියලා. කවදාවත් මේ වගේ දේකට අඬලා නෑ. ඔබ නරකම නමුත් ඔබේ මුහුණ අමතක කළ නොහැක! සිනාසෙන්න! හඬ!
    ඊයා🥲

    මූඩ් ෆික්ස්ඩ්, මේ නූල ඩිලීට් කරන්න බැරිද මට දැන් 😁
    ------ Post added on Jul 8, 2023 at 11:24 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,994
    113
    Milagiriya
    9aea33e15deddec0c7bad6a773b77dcf.jpg
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    Simp kenek wenna epa bro
    Simp වෙන්නෙ ඒ මනුස්සයට dm නං නෙ, this is like anonymous socializing වගේනෙ
    පිටි චූටීයි පාන් මාමයි.....
    විස්කොත්තයි ගජ යාලූ...
    රකුසාගේ පුපුරණ නපුරට...
    සාමෙන් පිලිතුරු දේ ලූ..
    FYI Peoplesss.. cute කියන්නෙ චූටිම නෙමෙයි
    ------ Post added on Jul 9, 2023 at 10:27 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,645
    197,658
    113
    Colombo, Sri Lanka
    චූටි.. මම හැමදාම දැනගෙන හිටියා කවදා හරි යනවා කියලා. කවදාවත් මේ වගේ දේකට අඬලා නෑ. ඔබ නරකම නමුත් ඔබේ මුහුණ අමතක කළ නොහැක! සිනාසෙන්න! හඬ!

    ඊයා🥲

    මූඩ් ෆික්ස්ඩ්, මේ නූල ඩිලීට් කරන්න බැරිද මට දැන් 😁
    ------ Post added on Jul 8, 2023 at 11:24 PM
    එහෙම එපා. අපිටත් ඔයත් එක්ක දුක බෙදා ගන්න ඉඩ දෙන්න........😭😭
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    908
    93
    එහෙම එපා. අපිටත් ඔයත් එක්ක දුක බෙදා ගන්න ඉඩ දෙන්න........😭😭
    ඔය ලමයට වැඩි කල් යන්න කලින් එපා වෙයි
     
    • Sad
    Reactions: NRTG