උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    මේ ලඟදි මම ෆෝන් එක කෝල් එකක් ගන්න දුන්නහම ඌ ඒකේ ගැලරිය ඕපන් කරලා සේරම බැලුවා. හැබයි වෙන මොකුත් බැලුවේ නෑ. මටත් උගේ එක අරන් බලන්න ඕනි උනත් එහෙම හරි නෑ වගේ හිතෙනවා :( :( :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    නෑ

    විකාර තියෙන්නෙ
    එක එකාගෙ බර්ත් ඩෙ පාටි, උන්ගෙ ඇදුම්, එක එක හාමුදුරුවොන්ගෙ බන, අහවලගෙ පොඩි එකාගෙ ප්‍රගති වාර්තාව

    කිසි කමකට නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    නෑ

    විකාර තියෙන්නෙ
    එක එකාගෙ බර්ත් ඩෙ පාටි, උන්ගෙ ඇදුම්, එක එක හාමුදුරුවොන්ගෙ බන, අහවලගෙ පොඩි එකාගෙ ප්‍රගති වාර්තාව

    කිසි කමකට නෑ

    ඌ මගේ බලපු හින්දා මට බලන්න අයිතියක් තියෙනවාද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    හොයලා හොයන දේ හම්බුනාම දාලා යන්න ගට්ස් නැත්තං හොයන්න එපා දරුවා

    උඹ මගේ හිත කියවනවද බන්? මට ඇත්‍තටම ඌවා දාලා යන්න තරම් ගට් එකක් නෑ බන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    ගැලරිය බැලුවම අවුලක් නැනෙ. මැසේජ් බැලුවනම් තම පොඩ්ඩක් අවුල්.

    හ්ම්ම්ම්ම්. මාත් අරන් ගැලරිය බැලුවට අවුලක් නැද්ද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,006
    23,939
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හ්ම්ම්ම්ම්. මාත් අරන් ගැලරිය බැලුවට අවුලක් නැද්ද?
    බලන්නෙ හොර හොයන්න නම් අවුල්. ඉන්නගම් ආතල් එකට බලනවනම් අවුලක් නෑ. පාර්ට්නර් කොහොම හිතයිද කියන එක උඹ තමා දන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,847
    16,730
    113
    Colombo
    හ්ම්ම්ම් 🥺🥺
    gallary එක නිසා අවුලක් නෑ ඉතින්. හැබැයි කොල්ලෙක්ගෙ photo එහෙම තිබිල ඒකම අහ අහ එල්ලි එල්ලි එනව නම් ඉතින් bs.
     
    • Like
    Reactions: Solo Rider