මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    තාමනං නෑ මචං... ඉස්සරහට මොනව වෙයිද දන්නෑ....
    "demand skill ekak" මේකෙ අදහස තේරුණේ නෑ...
    Pitaratawalata loku illumak thiyena skill ekak neda kiyala kiwwe.
    Andunana aiya kenek hitiya Canada yanna try karapu. pora thama issara bana bana hitiye potha patha ingena gaththata wada wadu wadak ingena gaththanan melahakata rata kiyala. Porata anhime Ausi chance waduna. Skilled worker yatathe chance thiyenawalu. Poddak hoyala balanna. Chance ekak awoth godane.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    👍👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මචන් @PHBhagya, මේ ලෑලි මඩුවකින් යතු ගාගෙන ද අවේ? නැත්තන් grinder එකෙන් විතරක් මැද්දම ok ද?
    මේ සෙට් එක ෆිනිශින් ඕනෙ නිසා යතු ගාගෙන ආව ලී මඩුවකින්...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආයෙමත් බම්ප් වෙලා... සන්තෝසෙ බෑ...
    කෝ අලුතින් ත්‍රෙඩ් එකක දැම්මේ නැ නේද කාලෙකින්? එලකිරිය පාලු වෙලා ඔබ නැතුව.
    :love2: :love2:
    පුංචි පහේ වීඩියෝවක් හදාගෙන යනව මේ ටිකේ. වඩු වැඩක්නං නෙමෙයි... මම කරපු පොඩි නිර්මාණයක්...

    ඒක දාන්න හිතාගෙන ඉන්නෙ ත්‍රෙඩ් එකක්...👍👍
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආයෙමත් බම්ප් වෙලා... සන්තෝසෙ බෑ...

    :love2: :love2:
    පුංචි පහේ වීඩියෝවක් හදාගෙන යනව මේ ටිකේ. වඩු වැඩක්නං නෙමෙයි... මම කරපු පොඩි නිර්මාණයක්...

    ඒක දාන්න හිතාගෙන ඉන්නෙ ත්‍රෙඩ් එකක්...👍👍
    හා එක දාපන්. මේ දවස් වල පෙන්නේ නැ වැඩිය. කසාද බැන්දද??