ඔවු දැන් 37 - 40 අතරෙ තමයි යන්නෙ, ඒ ගාන පොඩ්ඩක් වැඩියි වගේ ඒත් කරන්න දෙයක් නැහැ ඒක තමයි දැන් යන ගාන සහ ඔය ගානට ගන්න තියන හොද කාර් එකක්
රීසේල් වැලියු එක අඩුවෙනවා මොකද අලුත් සිවික් එක (2017/2018) 1000CC මොඩල් එක 58 ඉදන් උඩට තියනවා, ඒක නිසා දැනටමත් 37අවට තමයි යන්නෙ 40ක් නම් දෙන්නම එපා කොහොම හරි 37 අවට ගන්න බලන්න, අලුත් සිවික් එක තව ටිකක් ෆේමස් උනු ගමන් තව ගාන අඩුවෙනවා
මොකද බ්‍රැන්ඩ් නිවු 58ට තියෙද්දි කවුරුවුත් අවුරුදු 10ක් යූස් කරපුවා 40ට ගන්නෙ නැහැ
ට්‍රැෆික් එකේ උපරිම 10යි හයිවේ එකේ උපරිම 15, දුර ඇවරේජ් 13වගේ තමයි
යාරිස් එකකට වඩා නම් සිවික් එක හොදයි
Toyota141, 2008 වගේ 50ක් විතර දුවපු එකක් හොයා ගන්න බැරිද
මොකද ඒක කලින් කොරොල්ලා එක තරමට තෙල් කරන්නෙ නැති නිසා ගනිපු ගොඩක් අය වැඩිය දිවුවෙ නැහැ(ඒකෙත් ට්‍රැෆික් එකේ 10ක් දුර 14ක් වගේ කරන්නෙ)
ඒක නිසා අඩුවෙන් දුවපු සිරාම කාර් තියනවා තාමත්