චිචී උඩ යැවූ රොකට්ටුව ගැන කිසිවක් නොදන්නා බව නාසා කියයි…

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ අම්මාගේ ගවුම උස්සලා බලපන් එතකොට චිචි ගේ රොකට් එක පෙනෙයි 🥶🥶
    කියන්න දෙයක් නැති උනාම අම්ම මතක් වෙනව නේද පොන්නයෝ. :rofl: @2osama

    අදට ඇතිවෙන්න පුක්ෂණය උනානේ. දැන් හොඳ පොන්නයා වගේ ගිහින් චිචීගේ රොකට් එක පුකේ ගහගෙන ඉඳපන් :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    පුදුමයි රන්ජා එෆ්බී ලයිව් ඇවිල්ලා නාසා official කෙනෙක්ගෙන් ඕක ඇහුවෙ නැති එක :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    කියන්න දෙයක් නැති උනාම අම්ම මතක් වෙනව නේද පොන්නයෝ. :rofl: @2osama

    අදට ඇතිවෙන්න පුක්ෂණය උනානේ. දැන් හොඳ පොන්නයා වගේ ගිහින් චිචීගේ රොකට් එක පුකේ ගහගෙන ඉඳපන් :lol:
    ඊයා යකෝ පස්සෙන් එවිත් බඩ පුරාවට ඉල්ලගෙන බෙදා ගෙන කනවා 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඊයා යකෝ පස්සෙන් එවිත් බඩ පුරාවට ඉල්ලගෙන බෙදා ගෙන කනවා 🤣🤣
    ලැජ්ජ නැද්ද අයිසේ. දැන්වත් රීපුවා හැමතැනම ගාගන්නැතුව කියපං චිචීගෙ රොකට් එක මොන වගේද කියල. :rofl:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    1669212653671-png.190406
    @erozan 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: hasithayad

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Thales Alenia Space විසින් නිෂ්පාදනය කරපු Apstar 7(Apstar 7B තමයි නියම නම) කියන චන්ද්‍රිකාව තමයි ChinaSat 12 නමින් කක්ෂ ගත වන්නේ එහි ට්‍රාන්ස්පොන්ඩර් කිහිපයක් ලංකාවේ SupremeSAT සමාගම මිලදී ගෙන එම SupremeSAT 1 නමින් නමක් පටබන්දිනවා. එය කක්ෂ ගතවන්නේ Long March 3B/E වර්ගයේ රොකට් එකක් මගින්. මේ මෙහෙයුමට කිසිම ලාංකිකයකු තාක්ෂණිකව සම්බන්ද නැහැ. ඒ නිසා ආඩම්බර වෙන්න අවශ්‍ය නැහැ. මෙම චන්ද්‍රිකාව තව වසර 4 වැඩ කරාවි.

    රන්ජා ඔය ගැන ඇහුවේ සමහර විට නාසා එකේ අතුගාන මනුස්සයෙක් ගෙන් වෙන්න පුළුවන්.

    මෙන්න පිහිටීම.
    https://www.satbeams.com/satellites?norad=39017