Youtube Channel Buy කරමු

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,056
    9,868
    113
    විකුණන්නම බලන් කරන ගොඩක් Channel තියෙන්නේ. මේවා ගත්තා කියලා ඇති වැඩක් තියේද බන්. මන් Group වලත් ගොඩක් දැකලා තියෙයි.


    fteZXpW.png



     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,056
    9,868
    113
    වැඩක් නැහැ බන් Subs ලා එහෙම pay කරලා ගන්නේ ඕකුන්
    සිරා බන් සමහර ලංකාවේ එවුන් මේකෙන් අරන් විකුණනව ඇත්තේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,700
    113
    මාලඹේ
    සිරා බන් සමහර ලංකාවේ එවුන් මේකෙන් අරන් විකුණනව ඇත්තේ.
    අපේ එවුන් නම් ඔච්චර සල්ලි දීලා ගන්න නැහැ බන් SSM පැනල් වලින් Subs, විවුස් , Watch Hours හදලා විකුනන්නේ
    ගන්න එපා තේරුමක් නැහැ ඒ වගේ දේවල්
     
    • Wow
    Reactions: baba-chuti