Yamaha FZ v3 ABS

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,024
    2,493
    113
    ඕක ලෙඩ දෙනවා කියන්නේ ඇත්තද බන් . ABS එකේ අවුල් යනවද. මන් v1 එක දීල ඕක ගන්න හිටියේ. කොල්ලෝ කීප දෙනෙක් කිව්වා ඕක ගන්න එපා කියල.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඕක ලෙඩ දෙනවා කියන්නේ ඇත්තද බන් . ABS එකේ අවුල් යනවද. මන් v1 එක දීල ඕක ගන්න හිටියේ. කොල්ලෝ කීප දෙනෙක් කිව්වා ඕක ගන්න එපා කියල.
    30,000km, 1st owner. Kisi awulak ne thaama.

    ABS nam lokuwata use wenne ne mata. mechchara kaalekatama 2-3 paraka wada trigger wenna nethiwa ethi.