Muge license eka cancel karanne nadda ? Manasika waidaya warunta rogin ekka lingika sambanda kam thiyagena yanna puluwanda ? kawuruwek nadda mewa monitor karana
මේ නිසා දැඩි පීඩනයට හා කායික ප‍්‍රශ්නවලට ඇය මුහුණ පා සිටින බවද කියැවේ. එම මානසික ප‍්‍රශ්නවලට ප‍්‍රතිකාර ලැබීමට ඇය කිසියම් වෛද්‍යවරයෙක් සොයමින් පසු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුට වෛද්‍ය වික‍්‍රමරත්න මුණ ගැසී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ මුලින් පදිංචිව සිටියේ බත්තරමුල්ල, පොතුආරාව පාරේය. ඊට පසු වෛද්‍ය වික‍්‍රරත්න විසින් ඇය එම ස්ථානයෙන් ඉවත් කර කුලී නිවසක ඔවුන්ගේ මුළු පවුලම රඳවනු ලැබීය. ඒ මාළඹේ ප‍්‍රදේශයේය. එම නිවස කුලියට ලබා ගැනීමේදී අත්තිකාරම් මුදල් පමණක් වෛද්‍ය වික‍්‍රමරත්න මසකට රුපියල් 35,000 ගණනේ මාස හයකට අදාළව රුපියල් 2,10,000ක මුදලක්ද ලබා දී ඇත.