චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    කාමරේ රිනොවේෂන් වැඩයි කෙල්ල ස්කෑම් එහෙකට අහුවුන එකයි හින්දා කල්ගියපු සප්‍රයිස් එක ඊයෙ රෑ එයාට පෙන්නුවා. ක්‍රිප්ටොවල ඉන්වෙස්ට් කරන්න දීපු 750 ගැනත් ඇහුවා ඒක තවම හම්බුනේ නෑලු. ගිය බදාදා ඉඳන් එයාට ජාවාස්ක්‍රිප්ට් උගන්නන්න පටන්ගත්තා. ප්‍රොම්ප්ට් මෙතඩ් එකෙන් පටන් ගත්තේ. මන් හිතන්නේ එච්ටීඑම්එල් සීඑස්එස් වගේ නෙවෙයි මේක නම් කෙල්ලට උගන්නන්න ටිකක් අමාරුවෙයි.

    සිග්නල් ප්‍රශ්න ටිකක් තිබ්බා උගන්නද්දි. වෙනදා සිග්නල් අඩුවුනාම වගේ නෙවෙයි එදා රීකනෙක්ට් වෙන්න ගත්තම එයා වෙන ෆෝන් එකකින් එන්නම් කිව්වා. මන් එතකොට ඇහුවා 'ඔයාට ෆෝන් දෙකක් තියද?' කියලා. නෑ එකක් අයියගෙ කිව්වා. මේ පාර නම් මගේ පැත්තෙනුත් කනෙක්ෂන් එක සෑහෙන ලැගී වුනා. කොහොම හරි සෙෂන් එක කරා. ඒත් එයාට ආපහු ඒ සෙෂන් එක ඕනි කියලා ඉවරවෙන්න කලින් කිව්වා.

    එකපාරක් ඕපන් කරාම ඩිලීට්වෙන ෆොටෝ එකක් මන් යවලා ඇති ඒක නිකම් සෙල්ෆි එකක්. අද මගේ සප්‍රයිස් එකෙන් පස්සේ එයත් open this කියලා .heic ෆයිල් දෙකක් එව්වා. ඒවනම් සෙල්ෆි නෙවෙයි මගේ සප්‍රයිස් එකට එයාගෙ ඉන්රිටර්න් සප්‍රයිස් එක. පූල් එකක එයා නනා ඉන්න ෆොටෝ දෙකක්. ඒ ෆොටෝ ගත්ත දවසෙ අයියයි මල්ලියි නෑනයි එක්ක එහෙ යනවා කියලා මට කිව්වා. ගිහින් එනගමන් මට කෝල් එකකුත් ගත්තා. එදත් ෆොටෝ එකක් එවලා තිබ්බා හැබැයි පූල් එකේ බැහැලා ඉන්න එකක් නෙවෙයි. ෆොටෝ ගත්තෙ කවුද ඇහුවම sister කියලා තියෙන්නේ ඒ නෑනට.

    එයා වැඩ ඇරිලා හවස පන්තියක් කරනවා පොඩි අයට. ඒක මටත් අමතකවෙලා තිබුනෙ. හැමදාම කරන්නෙ නෑ මන් හිතන්නේ. රෑ හතහමාරෙ ඉඳන් නවයහමාර වෙනකම් කරන්නේ. අමතර ගානක් හොයන්නෙ ඒකෙන්. දන්නවනෙ ලංකාවේ වුනත් කෝල් සෙන්ටර්වල ජොබ් එක කරන අයට ගෙවන ගාන.

    වට්ස්ඇප් එකෙන් ගත්ත කෝල් එක හරිගියේ නෑ අන්තිමට ඉන්ස්ටා එකෙන් තමයි සප්‍රයිස් එක පෙන්නුවෙ. සප්‍රයිස් එක එයා කලින් නොදැකපු දෙයක් නෙවෙයි වුනත් ඒකට එයා ආසයි කිව්වා.

    hlEqfuP.png
    D7IPo5l.png
    86vzeBc.png
    wQu8jq6.png
    n2aqjY8.png
    kavaWKx.png
    E2KN7pY.png
    fgLEI9E.png
    dk1hBlS.png
    zhmca9x.png
    gaqkNmL.png
    J06oLnj.png
    BNPH7vr.png


    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වට්ස්ඇප් එකෙන් ගත්ත කෝල් එක හරිගියේ නෑ අන්තිමට ඉන්ස්ටා එකෙන් තමයි සප්‍රයිස් එක පෙන්නුවෙ. සප්‍රයිස් එක එයා කලින් නොදැකපු දෙයක් නෙවෙයි වුනත් ඒකට එයා ආසයි කිව්වා.

    mokakda suprise eka????
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    AC eka pennannada mitto ochchara dawasak thatamuwe?
    ඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද
    මලවුත්තයි සදමාලි
    Skeleton Facepalm GIF by BRIT Awards
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් සප්‍රයිස් එකක් හින්දා එහෙම තමයි. අනික අපි දෙන්නටමනෙ ගත්තෙ. නැත්තං එයා මෙහෙ ආවම නිදාගන්නෙ කොහොමද

    Ai dan eki inne AC room ekeda???