Bandaranayaka's daughter says the truth

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    LOL marenna ona menna kaaley, unta eken wena ganna deyak ituru wela nathi kaaley aththa piliganna ekey wadey mokakda ban? Eka itawada kari wadak newida :yes::yes:
    Kalu කොට sinhaluneg මිටි මොලේට ඇත්ත kiyala දෙන්න ONA Nisa.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    සිංහල පමණයි Act එකෙන් දෙමළු යුද්දෙ පටන් ගත්තෙ නැ
    දෙමළ සිංහල කේස් එක අවුරුදු දහස් ගණනක් පරණ කතාවක්නෙ
    එළාර යුද්ධය , ඊටත් කලින් ආක්‍රමණ එහෙම ඒවා ආවෙත් සිංහල only act හින්දද
    දෙමළු බෙදෙන්න plan කලේ 1948 නිදහස් හම්බෙන්නත් කලින් ඉදන්මයි
    1956 - sinhala only act
    1958 - Tamil language also accepted
    1983 - Elam war started
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    ලංකාවේ විනාසෙට හේතුව , දැන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා අවුරුදු 60ක් විතර වෙනවා. එකෙන් වෙච්ච නරක ප්‍රතිපලය තමයි යුද්දය,
    එක හොද ප්‍රතිපලයක් කියපල්ලා බලන්න
     
    • Like
    Reactions: Cypress

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ලංකාවේ විනාසෙට හේතුව , දැන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා අවුරුදු 60ක් විතර වෙනවා. එකෙන් වෙච්ච නරක ප්‍රතිපලය තමයි යුද්දය,
    එක හොද ප්‍රතිපලයක් කියපල්ලා බලන්න
    මම නන් කියන්නේ ඉතාලි වගේ භාසාවක් ගේන්න ඕනේ , ඉංග්‍රීසිත් බෑ ගොඩක් දෙනෙක්ට, බණ්ඩා ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන තියෙන්නේ.
     
    Last edited: