නොමිලේ Play කරන්න පුළුවන් Free Multiplayers Games

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වෛරස් නැතුව original free දෙන games යාලුවෝ එක්ක උනත් සෙට් වෙලා play කරන්න පුළුවන්.

    මේ එක game එකක්වත් දිනන්න සල්ලි අදාල නැති games ඒ කියන්නේ අනිත් free games දිනන්න items ඕන මේ games වල items වලින් පෙනුම විතරයි වෙනස් වෙන්නේ , gameplay එකට 100% බලපෑමක් නැහැ


    Counter-Strike: Global Offensive

    මේක ඉස්සර 14$ දැන් free COD වගේ game එකක්.

    1690199662943.jpeg



    DOTA 2

    1690199858670.jpeg


    LOL - League of Legends මේක ලෝකේ වැඩිම පිරිසක් play කරපු game එක active players ල එක පාර මිලියන 100 ක් ඉඳපු වෙලාවල් තීනවා

    maxresdefault.jpg


    Team Fortress 2


    wave.0.jpg


    Path of Exile - මේක chill එකේ ගහන්න පුළුවන් game එකක් කතාවක් තින්නේ online
    Path-Of-Exile-Grinding-gear-games@2000x1270.jpg


    දැනට steam එකේ වැඩිම play කරන games
    Capture-Copy-2.jpg








     

    Attachments

    • 1690199845779.jpeg
      1690199845779.jpeg
      10.2 KB · Views: 85
    • 1690199848977.jpeg
      1690199848977.jpeg
      10.2 KB · Views: 60

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව ගහන්න සාමාන්‍යෙන් ඩේට කොච්චර යනවද
    game eken ekata wenas , update auto off karanna data yanne game on karaddi witharayi hadissiye wath update ekak awoth,
    CS GO wage nam 1hour walata 150-200 MB wage yanawa uparima 300 MB wage . game donwload size nam GB 10-40 wage eth night time ekakin download karanna puluwan .
     
    • Wow
    Reactions: cheyrav