Gamer කියන උන්ට ගහන්න බැරි දැනට තියෙන අමාරුම game එකක් player base එකක් තියෙන

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අමාරු games තියෙනවා එත් player base එක අඩුයි මීට වඩා
    මේකේ 100% skill අදාල වෙන්නේ දිනන්න සල්ලි වලට ගන්න items game play එකට අදාල නැහැ , පෙනුම විතරක් මාරු වෙනවා.
    ඉගෙන ගන්න ළමයිට 100% ගැලපෙන්නේ නැහැ .



     
    • Haha
    Reactions: rukshrulz

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,445
    3,165
    113
    Disappointed World Cup GIF by Goldmaster
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,312
    113
    Mother Earth
    League Of Legends කියලා එකකුත් තියෙනව නේද ඔය වගේම. මට මතකයි යාලුවෙක් හිටිය ඌ tournament ගැහුව Philippine වල.
     
    • Love
    Reactions: MR.YOLO

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ammoh DOTA 2 Kiyanne etin Nothing DOTA Ekka baladdi....mama Defense of the Ancients gahanna patan gatte 2005 vage edan anna patta amaru games dannan Dota 2 avuru 5 vitara play karala ne........... HON ekath ovagema Advance game ekak gahanna puluwannan patta Dota 2 ekata vada hodai

    Eka eka Heroes lata Items Build karana vidiha wenas...
    mama game eka danne nethi kale Venom tath Battlefury hadala nondith una
     
    Last edited: