මූ කරන්නෙ බොරුවක් ද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Youtube channel මෙයාගෙ ඔක්කොම vidsos unscripted වගේ පෙන්නන හැදුවට මුළු show එකක්ම scripted වගේ පේන්නෙ මට විතරයි ද? Travel ඔක්කොම pre planed කරලා හොඳ script එකකට යන ගතියක් පේන්නෙ.

    Up
    ------ Post added on Jul 26, 2023 at 11:17 AM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    uba Indrajith neda?
     
    • Like
    Reactions: Axi

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    godak videos ohoma thamai ban

    Discovery Man Vs Wild ekath ehema thamai
    මුගේ scripted කියලා හිතෙනව නේද උබටත්?

    uba Indrajith neda?
    මම කොට ඉන්දර් නෙමෙයි. මාගෙ කලින් account එක wife web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා ඒක නැති වුණා. අලුත් ආත්මයක් අරන් ආවා ඒක නිසා.
    ------ Post added on Jul 26, 2023 at 1:38 PM

    උබටත් ඒක තේරුනාද?

    මාත් මේ අහන්න හිටියේ.
    මම කොට ඉන්දර් නෙමෙයි. මාගෙ කලින් account එක wife web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා ඒක නැති වුණා. අලුත් ආත්මයක් අරන් ආවා ඒක නිසා.
    ------ Post added on Jul 26, 2023 at 1:39 PM
     
    • Like
    Reactions: Alaya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුගේ scripted කියලා හිතෙනව නේද උබටත්?

    මම කොට ඉන්දර් නෙමෙයි. මාගෙ කලින් account එක wife web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා ඒක නැති වුණා. අලුත් ආත්මයක් අරන් ආවා ඒක නිසා.
    ------ Post added on Jul 26, 2023 at 1:38 PM

    මම කොට ඉන්දර් නෙමෙයි. මාගෙ කලින් account එක wife web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා ඒක නැති වුණා. අලුත් ආත්මයක් අරන් ආවා ඒක නිසා.
    ------ Post added on Jul 26, 2023 at 1:39 PM
    ela ela tika dawasakin balamuko.. :-D