Sri lankan cricket vs raynor silva

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජයන්ත දර්මදාසට බඩු ගහන්න හිගන sl gov සල්ලි ඕන නෑ..දන්න උන් දන්නවා ඒක..ලංකා ඉතිහාසයේ නිලියොන්ට තියන් ගහපු පලමු අවස්ථාවත් නෙමෙයි මේක...මට කියන්න ඕන මේ රටේ ජඩ මාද්‍ය කොච්චර් ප්‍රබලද....බලපන් එක දිගට ගහන ගැහිල්ල...උන් ඒ මදිවට මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් එකත් සුපිරියටම දෙනවා...රේනෝ ලංකාවම අල්ලේ නටවනවා...මේ වගේ system එකකකට කවදාවත් ඔලුවක් උස්සන්න බැහැ රටක් විදියට....මිනිස්සුන්ව බ්‍රේන් වොශ් කරල ගෝථා ගෙනාවා වගේ වැඩක් කරන්න මේ...අනේ මන්දා...ජයන්ත දර්මදාස නිලි බඩුගහන්න ඇති ඒත් ලක්ශ 70කට 80කට ආන්ඩුවේ සල්ලි ගනී කියල හිතන්න අමාරුයි..
     
    • Dislike
    Reactions: Thoththa_Baba

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,877
    1
    50,017
    113
    ප*යාගල
    sorry.com
    ලක්ශ 70කට 80කට ආන්ඩුවේ සල්ලි ගනී කියල හිතන්න අමාරුයි..
    උබ තාම දන්නෙ නෑ සල්ලි තියන උන් කුණු ලෝබයි. උගෙන් ලක්ශ 70 යනවට වඩා රජයෙන් යන එක ඌට ලේසි.අනික ප්‍රශ්ම කරන්නත් කවුරුත් නෑනෙ බන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,587
    113
    රෙනෝ හරි මොකා හරි අපේ නයි වෛරක්කාරයෙක් හරි කමක් නෑ කලේ හරි දෙයක්නම් ඒක හරි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,233
    113
    සල්ලි හෙනට තියෙන එවුන් කුණු ලෝභයි. කාර්ගිල්ස් අයිති ඇල්බට් පේජ් කෝමා ලෙවෙල් එකේ අවුරුදු 10ක් විතර ගෙදර ඇඳේ හිටියා.
    ගොඩ වෙදකම් කළා මිසක්, රටකට අරන් ගිහින් වෙදකමක් කළේ නැහැ.

    race by race බුකි ඔස්තාර් බාලසූරිය ට හෙනට අමාරු වෙලා kings hospital එකේ ඇඳක හිටියා. එකෙක් වත් ආවේ නැහැ ඌව අඩුම ගාණේ ලංකාවේ හොඳම ඩොකෙක්ටවත් පෙන්වන්න.

    මුන් සතේට ගණන් බලන අය, නාස්තිකාර වියදම් වලට තමයි ඔය සංගම් යොදා ගන්නේ.