Gboardමොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
Google lage Gbroad eke helakuru ekatath wada lassnata lesiyata AI features ekka sinhala type wenawa..මොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
F-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
උබලත් කැමති නම් චෙක් කරපල්ල.
පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ
https://www.f-secure.com/us-en/identity-theft-checker
https://haveibeenpwned.com
![]()
![]()
![]()
මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි.
- 100,000+ payment records
- The 300GB+ of exposed data
- IPs and physical addresses
- Full Names
- Phone numbers
- Purchase histories
- Credit Card & Debit Card data
![]()
![]()
![]()
කදිමයි DigitalOcean කදිමයි
![]()
Google lage Gbroad eke helakuru ekatath wada lassnata lesiyata AI features ekka sinhala type wenawa..
helakuru wage ads, spy case, details wikinili mukuth naha..
ehema naththan wena lankawe ewun hadapu sinhala typing app ona tharam thiyanawa..
https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin&hl=si
Telegram nam innawa ban sell karana ewun.@kasun_kbp faphouse premium ekak ganna widiyak dnnwda bn?
Cards 2D 3D secured nam bayawenna deyak na. Kamathi nam aluth card ekak ganin parana card eka cancel karala. Reloadable virtual cards use karapan meeta passe. Personal details walata nam sorry ithin.හුට්හෝ ..ඇරපං දාලා
FAB / Bear Appeal වලත් තිබිලා තියෙන්නේ මේ වෙස gateway එක.
අඩෝ මොන card දුන්නද කියල මතකත් නැහැ. දැන් මොකෝ කරන්න ඕන ?
Buyere la Lankan nam Lankawe echchar legal bonds nathi nisa aulak na. Privacy Policies wala habai user details save karagannawa kiyala daala thibboth aulak na. Habai clientsla Europe or US nam lawsuits enna puluwan. @sajith.xp.pk me gana monawa hari dannawada?මේක payment gateway එක විදියට integration එක කරලා තියෙන company එකටත් case එකක් දාන්න පුළුවන්ද
google keyboardමොබයිල් එකට හෙළ අකුරු වෙනුවට alternative එකක් තියෙනවද?
එල මචං.Telegram nam innawa ban sell karana ewun.
Cards 2D 3D secured nam bayawenna deyak na. Kamathi nam aluth card ekak ganin parana card eka cancel karala. Reloadable virtual cards use karapan meeta passe. Personal details walata nam sorry ithin.
Buyere la Lankan nam Lankawe echchar legal bonds nathi nisa aulak na. Privacy Policies wala habai user details save karagannawa kiyala daala thibboth aulak na. Habai clientsla Europe or US nam lawsuits enna puluwan. @sajith.xp.pk me gana monawa hari dannawada?
------ Post added on Jul 29, 2023 at 2:01 PM
Visa/Mastercard nam Chargeback karanna puluwan. prashne thiyenna Sinhalu Chargeback karana vidiya danna nethi ekaඔව් ඉතින්. ඒ අමවුන්ට් එක middlemen ලව්ව කරන්සි 4 5 කට කන්වර්ට් කරලා හෝ ක්‍රිප්ටෝ කරගෙන ඇදලා ගත්තාම කාට කියන්නද. මං දැක්ක ලංකාවේ එවුන් ටිකක් ඔහොම උස්සපු කාඩ්ස් වලින් chatgpt බයි කරලා ඒ අකවුන්ට්ස් ක්‍රිප්ටෝ වලට විකුණනවා. 20 USD ChatGPT subscription එක 7 USDT වලට විකුණනවා![]()
stripe daganin, case naවෙන දාන්න එකක් නැති නිසා දාල තියෙනව්ව. මේක නිසා මට එන කස්ටමස්ල බාගයක් විතර ගෙවන් නැතුව හැරිල යනව ඇති. ඒත් paypal වගේ හොරපාරකින් දාන්නත් බයයි කෙල උනොත් මොකවත් නැති වෙන න්සිආ.
Atlas eka daladastripe daganin, case na
Tax nathi state ekak balanna. Wyoming wala tax na. Stripe charges witharai. Habai yearly accounting and lawyer cost ekak yanawa.Eke anik pathen tax wadi ne.
Man original post eke dala thiyena link deken oni ekaka email eka type karala balanna.Ape details thiyeda balanne kohomada
මාස කීපයකට කලින් ක්ලයන්ට් කෙනෙක්ගෙ ඉකොමර්ස් සයිට් එකකට ඔය වගේ ආතල් එකක් ලැබිලා තිබුනා. රැයක් එළිවෙනටිකට 5USD ඔ්ඩර් 65000ක් වැදිලා. තිහ හතලික් චාජ් වෙලා. ඉතිරි ඒව ෆේල්. බල්ක් පිටින් කාඩ් ඩීටේල්ස් ගන්න උන් මුට්ටිය දාල බලනවා මොනවද වැඩකරන කාඩ් කියලා.ඔව් වගේ තමයි. CC ලිස්ට් එක ලෝඩ් කරලා එක එක පේමන්ට් ගේට්වේස් වලට පේ කරලා බලනව චාර්ජ් වෙන කාඩ්ස් මොනවද කියලා. 2D OTP Enabled, 2Fac Enabled ඒවා අයින් කරලා ඉතුරු කාඩ්ස් වලින් කැමති තරම් ඇදලා ගන්නව. මං කරන්නෙ නෑ, බන්ගලියො, චීන්නු, ඉන්දියන් කාරයො කරනවා.
![]()
![]()
![]()