අනගාරික ධර්මපාල අනාත සින්හලුන්ට දුන් ඔවදන් අංක - 01

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    අනගාරික දර්මපාල කවුද, දේශප්‍රේමියෙක්ද, බෞද්ද හිතවාදියෙක්ද. මේ ලියපු ඒව කියවපල්ල.ආතල්. විටෙක පීචං.

    Quote-------------------------------

    #ධර්මපාල 1911දී සිංහල ජාතිය වඳවෙන හැටි සහ දියුණු වෙන්න ඕන නම් කරන්න කිව්ව දේ මේ ලිපියේ ඇත. "කිසිදු ශිල්පයක් නොදත් සිංහලයාට වියන්නට පුලුවන් කොහු පැදුරක් හෝ පන් පැදුරක් පමණයි. පරදේශික සුද්දා නැතිවූ දාට කොහු ලණුවක් ඉනේ බැඳගෙන පැදුරු කෑල්ලක් ඉනේ ඔතා ගැනීමට ගවුන් කලිසම් අඳින සිංහල ස්ත්‍රී පුරුෂයන්ට සිදුවනු ඇත'" කියල ධර්මපාල කියනව. අවුරුදු පහක් දිවා රාත්‍රී වෙහෙස වෙලා වැඩ කරන්න කියනව.
    අනිත් ජාතීන් කෙරෙහි ගොඩක් සිංහල අය තුල ඇති නරක ආකල්පත් මේ නොහැකියාව නිසා ඇති වෙන්න ඇති කියල මට හිතෙනව.

    end of quote------------------------------

    උපුටාගත්තෙ උවිදු කුරුකුලසූරියගෙනි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    අනගාරික ධර්මපාල කියන්නෙ වෙනම ගේමක් ගහපු කොලුකාරයෙක්, ගාන්ධි කියන්නෙ විකෘති ලිංගික ආශා තිබ්බ පිස්සු උකන්නෙක්, ආතර් සී ක්ලාක් ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ ලංකාවෙ තියන අම්මටසිරි වෙන හුයන්නක් හින්දා නෙවෙයි. ඌ කොලුකාර පෙඩෝ කෙනෙක් හින්දා. වෙන හරි හමන් රටක ලමා අපචාර කරලා අහු උනානං ඇට දෙක ලෙප්ට් වෙන හින්දා තමා ලංකාව වගේ නීතියක් නැති හිගන රටකට රිංගලා තියෙන්නෙ. ඔය එකෙක්වත් සුදු චරිත නෙවෙයි ඉතිහාසය පුම්බපු කලු චරිත. ඔය පක්කු කිව්ව ඒවා කියවලා වෙලාව නාස්ති කරන වෙලේ වැලක් බලලා අතේ ගහපන්
     
    තව සෙට් එකක් තියනව ලියපු පිස්සු හුත්තවල් මේ කාලෙ හිටිය නං ගුටි කනව මිනිස්සුන්ගෙන්
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    අනගාරික ධර්මපාල කියන්නෙ වෙනම ගේමක් ගහපු කොලුකාරයෙක්, ගාන්ධි කියන්නෙ විකෘති ලිංගික ආශා තිබ්බ පිස්සු උකන්නෙක්, ආතර් සී ක්ලාක් ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ ලංකාවෙ තියන අම්මටසිරි වෙන හුයන්නක් හින්දා නෙවෙයි. ඌ කොලුකාර පෙඩෝ කෙනෙක් හින්දා. වෙන හරි හමන් රටක ලමා අපචාර කරලා අහු උනානං ඇට දෙක ලෙප්ට් වෙන හින්දා තමා ලංකාව වගේ නීතියක් නැති හිගන රටකට රිංගලා තියෙන්නෙ. ඔය එකෙක්වත් සුදු චරිත නෙවෙයි ඉතිහාසය පුම්බපු කලු චරිත. ඔය පක්කු කිව්ව ඒවා කියවලා වෙලාව නාස්ති කරන වෙලේ වැලක් බලලා අතේ ගහපන්
    ආහ් බොක්ක කවුද කිව්වේ තාත්තද සීයද ?
    නැත්නම් උබේ ටිකිරි මොලෙන් research කරල හොයගත්තද මයෙ ගොන්ටා ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,070
    113
    අනගාරික ධර්මපාල, C.W Leadbeater කියන ක්‍රිස්තියානි සුද්දා ආනන්දේ පලවෙනි principal දෙන්නම gay (කොලුකාරයෝ) . C.W Leadbeater ට ළමා අපචාර චෝදනා තියනවා. ඉස්කෝලේ අරිනකොට 'යො වාදතං පවරෝ මනුජේසු ' කියන්න පටන් අරන් තියෙන්නේ උගේ විකාරයක් :lol:

    https://enfolding.org/a-thousand-ki...n-the-life-of-charles-webster-leadbeater-iii/

    "පෙර දවස 1889 දී ඔහු පරමවිඥානාර්ථවාදියෙකු වූ සී. ඩබ්. ලෙඞ්බීටර් සමග එකතු වී කොළඹ, පිටකොටුවේ, මැලිබන් වීදියේ, අංක 11 දරණ තැන නැවතී සිටිද්දී ඇතිවූ ‘කලබැගෑනිය’ ගැන සිය දිනපොතේ සටහනක් තබයි. ‘ඔහු ජිනරාජදාසව බලෙන් පැහැරගෙන ඇවිත් කාමරය තුළ සගවා තැබුවා. ජිනරාජදාසගේ පියා පතුරම් පිරැුවූ පිස්තෝලයකුත් අරගෙන උඩුමහලට කඩාපැන්නේ ලෙඞ්බීටර්ට වෙඩි තබන්නටයි. මම් මැදිහත්වෙලා බුද්ධිමත්ව සාකච්ඡුා කොට ඔහුගේ ප‍්‍රචණ්ඩගතිය පහකර දැම්මා. එදා මම් සී. ඩබ්. ලෙඞ්බීටර්ගේ ජීවිතය බේරුවා.’17 සිය ඇතුලාන්තය මැනවින් විදහා පෙන්වන ධර්මපාලගේ දිනපොත් පොලීසිය අතට පත්වූ විට ‘ඔහුගේ ස්වාභාවික නොවන ගතිපැවතුම්’ ගැන විමර්ෂණය කිරීමට පොලීසියට අවස්ථාව ලැබිණ. ලෙඞ්බීටර් ‘මදුරාසියේ සිටිද්දීත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විත්තිය’ පොලිසිය සොයාගත් බවත් ඒ අවස්ථාවේදී ලෙඞ්බීටර් බැලීමට බෞද්ධ භික්‍ෂූන් ද ගිය බවත් හෙලිදරව් විය."

    "අනගාරික ධර්මපාල සිය දිනපොතේදී මෙසේ පාපොච්චාරණය කරයි: ‘1908 අවුරුද්දේ සිට මා ගත කළේ අනේකාකාර ජීවිතයක්. මම් 1907 ජනවාරි මාසයේ පටන් නරනාත් සමග ජීවත්වන්නට පටන් ගත්තා. එදා පටන් මගේ ජීවිතය කිඵටුයි.’19 බෙංගාලයේ බෞද්ධ පවුල් කීපයක්ම වාසය කළහ. ඔවුන් අතරින් ප‍්‍රමුඛ වූයේ බරුවා සහ මුඛර්ජි පවුල්ය. නරනාත් හෙවත් නරේශ් කුමාර් බුද්ධිමත් තරුණයෙකු වශයෙන් කැපී පෙණුනු අයෙකි. පසුව ඔහු කල්කටාවේ පුරපති තනතුරට ද පත් විය. අනගාරික ධර්මපාල ඔහු කෙරේ ආශාවෙන් මත්වී සිටි බව පැහැදිලිය. තරුණයා ඔහුව දකින්නට නොපැමිණි දවස්වල ධර්මපාල ශෝකභරිතව මන්දෝත්සාහිව කල් යැව්වේය. ‘ආදරණීය නරේශ්’ ගේ සාදර පැමිණීම ගැන දිනපොතේ මෙසේ සටහන් ගණනාවක් තබා තිබෙන බව පෙනේ. ‘නරේශ් අද මාව බලන්න පැමිණියේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.’20 නරේශ් විවාහ වූ විට අනගාරික ධර්මපාලට එය දරාගත නොහැකි තරමේ මානසික අර්බුදයක් බවට පත්විය."

    - https://www.anidda.lk/2019/06/26/අනගාරික-ධර්මපාල-නැවත-කිය-2/

    "
    හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 1 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රම ද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර් තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසු විය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේ දී ප්‍රථම ශිෂ්‍යා ලෙස බඳවා ගන්නා ලද්දේ ජිනරාජ දාස නම් කුඩා දරුවෙකි.

    වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා දී පානදුරේ දී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී.ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමි⁣ණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලි ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳව විමසා බැලීය. :lol: එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේ දී ඇමරිකාවේ උපත ලබා සිටි තමාගේ ම සහෝදරයා බව ද ඊටත් පෙර ආත්ම භාවයේ දී දඹදිව ඡත්ත මානවකයා බව ද පෙනී ගියේ ය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වුයේ ද අකාලයෙහි මිය ගිය තමන්ගේ සහෝදයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුන නිසා බව ද පැවසේ.

    ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කළ ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.
    "

    "දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදෙයි!"
    - https://newswave.lk/18349/
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බුද්ධගයාවේ දේවලුත් වෙනම agenda එකක් අනුව මෙයා කරා කියලා තමයි සමහර අය කියන්නේ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,988

    ලෙඩ්බීටර් බෞද්ධ ක්‍රිස්තියානි පියතුමෙක් කියලද කියන්නෙ :P
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනගාරික දර්මපාල කවුද, දේශප්‍රේමියෙක්ද, බෞද්ද හිතවාදියෙක්ද. මේ ලියපු ඒව කියවපල්ල.ආතල්. විටෙක පීචං.

    Quote-------------------------------

    #ධර්මපාල 1911දී සිංහල ජාතිය වඳවෙන හැටි සහ දියුණු වෙන්න ඕන නම් කරන්න කිව්ව දේ මේ ලිපියේ ඇත. "කිසිදු ශිල්පයක් නොදත් සිංහලයාට වියන්නට පුලුවන් කොහු පැදුරක් හෝ පන් පැදුරක් පමණයි. පරදේශික සුද්දා නැතිවූ දාට කොහු ලණුවක් ඉනේ බැඳගෙන පැදුරු කෑල්ලක් ඉනේ ඔතා ගැනීමට ගවුන් කලිසම් අඳින සිංහල ස්ත්‍රී පුරුෂයන්ට සිදුවනු ඇත'" කියල ධර්මපාල කියනව. අවුරුදු පහක් දිවා රාත්‍රී වෙහෙස වෙලා වැඩ කරන්න කියනව.
    අනිත් ජාතීන් කෙරෙහි ගොඩක් සිංහල අය තුල ඇති නරක ආකල්පත් මේ නොහැකියාව නිසා ඇති වෙන්න ඇති කියල මට හිතෙනව.

    end of quote------------------------------

    උපුටාගත්තෙ උවිදු කුරුකුලසූරියගෙනි

    හරක් මස් කන්න එපා කියලා හින්දු මත මිනිස්සුන්ගේ ඔලුවට දාලා රටේ animal farming industry එක විනාශ කරලා දැම්මේ ඔය පිස්සා. ඕක නිසා රටේ මිනිස්සුන්ට ප්‍රෝටීන්, යකඩ ඌනතාව ආවා විතරක් නෙමෙයි export income එකත් නැති කරලා දැම්මා farm industry එකකින් එන්න තිබ්බ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    ඉන්දියාව දඹදිව කරපු, ඕල්කට් බුද්ධාගමේ Stakeholders ලා..
    ඕල්කට් එක්ක හිටපු බ්ලැවට්ස්කි කියන්නෙ witch කෙනෙක් නේද ?
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    :shocked:
    Ape kattiya thama lanuwa kanawa, aparade kiynne be
     
    Attachments

    • 338435372_644971240802032_4130906339014018749_n.jpg
      338435372_644971240802032_4130906339014018749_n.jpg
      70.3 KB · Views: 54
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    :shocked:
    Ape kattiya thama lanuwa kanawa, aparade kiynne be
    ඕව කොහේ හොයලා බලන්නද බන් අල්ලපු ගෙදර එකාගේ නෑදෑයන්ගේ නිළියන්ගේ නළුවන්ගේ දේශපාලුවන්ගේ දේවල් හොය හොයා කාලේ කන එවුන්ට
     
    • Sad
    Reactions: fernando93