Stuart Broad Retires !!! 🤦‍♂️

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Stuart Broad Retires from Test Cricket

    1595845684-1587.jpg


    Stuart Broad has announced his retirement from Test cricket, bringing an end to an illustrious 17-year international career.

    The 37-year-old fast bowler has played 167 Test matches, 121 One Day Internationals and 56 T20 Internationals, taking 845* wickets.

    Broad, who made his Test debut against Sri Lanka in 2007, will go down as one of cricket's greatest-ever fast bowlers, sitting fifth on the all-time list of Test wicket-takers.

    Alongside teammate James Anderson, Broad is one of only two fast bowlers ever to pass 600 Test wickets for their country and took his 150th Ashes wicket in his final game at The Oval this week.

    Source

    මූට මෝල්ද මුගේ පීක් එකේදි රිටයර් වෙන්න? 🤦‍♂️
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    Me yaka taama innewada..api iskole yana kaleth playing 🤦‍♂️
    2007 මෙයාගේ පළවෙනි ටෙස්ට් මැච් එක ssc ගහන දවසේ අපි බලන්න ගියා. ඒ කාලේ එන්ගලන්තේ ටීම් එකේ හිටපු ඔක්කොම සුපිරි පොරවල්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,884
    113
    peak eke thama retire wenda one. anderson karaya pen nadda nikan guu wewi innawa dan wicket enneth na
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    මටත් interschool මැච් එකක හයේ ඒවා හතරක් වැඩුනා එකපිට පස්වෙනී බෝලේ දාද්දිම මම දැක්ක බැටා ඉස්සරහට පනින්න ඉස්සරහ කකුලට බර දානවා ,මම යෝක එකක්දාන්න හිතුව ගමන් distract වෙලා එක පාරම Ancle එකෙන් නැමිලා පත බෑවුනා ,🤢🤢🤢🤢
    වාසනාවටද කොහෙද ආයී සතියක් යනකං ක්‍රිකට් ගහන්න වුනේ නෑ,
    Injury එක හින්දා නව නිංගිරාවෙන් බේරුනා 😂😂😂😂

    නැත්තන්සුපිරි කාඩ් එකක් වදිනවා එදා 😜😜
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,671
    1
    14,824
    113
    මටත් interschool මැච් එකක හයේ ඒවා හතරක් වැඩුනා එකපිට පස්වෙනී බෝලේ දාද්දිම මම දැක්ක බැටා ඉස්සරහට පනින්න ඉස්සරහ කකුලට බර දානවා ,මම යෝක එකක්දාන්න හිතුව ගමන් distract වෙලා එක පාරම Ancle එකෙන් නැමිලා පත බෑවුනා ,🤢🤢🤢🤢
    වාසනාවටද කොහෙද ආයී සතියක් යනකං ක්‍රිකට් ගහන්න වුනේ නෑ,
    Injury එක හින්දා නව නිංගිරාවෙන් බේරුනා 😂😂😂😂

    නැත්තන්සුපිරි කාඩ් එකක් වදිනවා එදා 😜😜
    මම Tailender එකෙක්ට Yorker ම දාන්න ගිහින් 6 ඒව 5ක් වැදුන. යන්තන් අන්තිම බෝලෙ කැච් එකක් 🥴