Pegged කරපුවත් නවත්තයිද බන් ඉන්ෆ්ලේෂන් දැන් ඉවරයි කියල , සැලරි ඩිසයිඩ් කලෙත් Pegged amount එකත් දලවශයෙන් අරගෙන. මාර සීන් එක.