I found a critical security issue in SLT

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    at least person gave a dinner for me coz i came as a witness . But SL police is bullshit law system is 🤮 . Basically had to talk with judge using 3rd party to win the case . No more ..... disappointed
    අර ඊයේ පෙරේදා මීගමුව උසාවියේ වෙච්ච ශ්‍රී ලන්කන් එකේ කේස් එකද?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    never disclose that loophole if its related to download unlimited data.
    even in internet , to friends etc.. someone will leak and they will fix that asap.

    i myself trying to find loopholes in them just because how little data caps we were given at freaking high rates,.
    however their engineers smart enough to make separate user data counts.
    so if we have found a method and use that regularly i think that may lead to face some consequences.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    අර ඊයේ පෙරේදා මීගමුව උසාවියේ වෙච්ච ශ්‍රී ලන්කන් එකේ කේස් එකද?
    නහී නහී ,ගමේ පවුල් ආරවුලක් මත පුද්ගලයන් කීපයක් UFC එකක් ඇරබීම , අධික ශබ්දයත් වාහනය අසල මුං ගුටි ඇන ගැනීම . කීප පොලක් මෙතනින් අයින් වෙයව් වෙන මගුලක ගිහින් මරාගනිව් පැවසුවද UFC අතර තුර එකෙක් එල්ල කල කෝටු පහරක් වාහනයේ වැදීම නිසා මා හට wild card entry ලෙස වලියට පිවිසි දෙදෙනෙකු ko කිරීම . කොල්ලා ලොකප් කිරීම 🥲

    එකෙක් මගේ බොක්කක් ඌට වාසිවෙන ලෙස සාක්කි දුන්නා . මාව දවසක් බංකුවේ ඉන්දවල oic ගෙදර යැව්වා මගේ සම්බන්ධයක් නැති නිසා ඒත් නඩුවට යන්න උනා දවස් දෙකක් චොර යකෝ