ජල බිල සියයට 50කින් ඉහළට?

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ජල බිල අද මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 50 ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රි ලංකා ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

    - https://www.lankadeepa.lk/news/ජල-බිල-සියයට-50කින්-ඉහළට-/101-637465
    දැන් කියයි ඉතින් වතුර කන්න ද කියල..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උද්දමනය අඩුවෙනවා , තෙල් ජල බිල ඉහලට . ටෝයියට දැන් ත්රෙනවද දන්නේ නැ උද්දමනය අඩු වෙන්නේ, සල්ලි නැති නිසා භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වීම නිසා මිසක් , පින් ජනපතිගේ ප්‍රතිහාර නිසා නොවන බව
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට​

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.

    සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

    මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවන බවයි වාර්තා වී ඇත්තේ.

    කෙසේ වෙතත් 30% ට වඩා වැඩි ප්‍රමානයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    - https://www.hirunews.lk/343425/ජල-ගාස්තු-සංශෝධනයට-අදාළ-ගැසට්-නිවේදනය-රජයේ-මුද්‍රණාලයට
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බලපන් රනිල් ගහන ගේම සිංහලුන්ට රට ගිහින් පුක වතුර නොදා කොළ කෑල්ලකින් පිහිදාගන්න පුරුදු කරනා ඔය
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට​

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා.

    සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

    මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවන බවයි වාර්තා වී ඇත්තේ.

    කෙසේ වෙතත් 30% ට වඩා වැඩි ප්‍රමානයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    - https://www.hirunews.lk/343425/ජල-ගාස්තු-සංශෝධනයට-අදාළ-ගැසට්-නිවේදනය-රජයේ-මුද්‍රණාලයට
    Samurdi ganna barida apitath
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මම නම් ලිඳේ වතුර එක පාරේ ලයින් එකට ඇරලා අනිත් පැත්තට මීටරේ කරකවලා උන්ගෙන් ගානක් ගන්නවා. හරියට off grid solar panel ගැහුවා වගේ තමා.. කොහොමද මගේ ටිකිරි මොලේ.. :cool:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Sanwardhana-News.gif
     
    • Haha
    Reactions: Boole and NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

    0 - 5 ඒකකයක් රු. 60
    මාසික ගාස්තුව රු. 300

    6 -10 ඒකකයක් රු. 80
    මාසික ගාස්තුව රු. 300

    11 -15 ඒකකයක් රු. 100
    මාසික ගාස්තුව රු.300

    16 - 20 ඒකකයක් රු. 110
    මාසික ගාස්තුව රු. 400

    21 - 25 ඒකකයක් රු. 130
    මාසික ගාස්තුව රු. 500

    - https://sinhala.adaderana.lk/news/185021
     
    • Haha
    • Wow
    Reactions: shenat and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ උනාට නයි දෙරණෙ උද්දමනයනම් හැමදාම අඩුවෙනවා.
     
    • Like
    Reactions: NRTG