සීවීටී වුණත් රෙඩ්ලයින් එකක් තියෙනවනේCVT gearbox ekak tiyena vaahanayaka RPM meater ekak enne ?
Normal Auto gearbox ekak tiyena ekaka nam aualk na
hethuwa pahadili karanda ko
theerune naaසීවීටී වුණත් රෙඩ්ලයින් එකක් තියෙනවනේ
අග රතුපාට ලයින් එකක් තියෙන්නේ 7-8-9 ට එනකොට. ඒ ගානට එන්ජිම rev කළොත් එන්ජිමට ඩැමේජ් වෙන්න පුළුවන්theerune naa
eeth 2007 axio vage eeve naa ne
Vitz වලට පිටින් කට්ටිය හයි කරන මීටර් පැනල් එක අවුල්ද?Allion/Premio 260/IST okkogema enne. Axio X/Vitz F enne neththe low grade hinda misak CVT hinda newei.
idea ekak ne ban. accuracy poddak eha meha wenna puluwan.Vitz වලට පිටින් කට්ටිය හයි කරන මීටර් පැනල් එක අවුල්ද?
ඔය ඩැමේජ් වෙන්න පුලුවන් කතාවත් controversial නේඅග රතුපාට ලයින් එකක් තියෙන්නේ 7-8-9 ට එනකොට. ඒ ගානට එන්ජිම rev කළොත් එන්ජිමට ඩැමේජ් වෙන්න පුළුවන්
අත්‍යාවශ්‍ය නෑ ඉතින් basic trim වල අයින් කරනව වියදම අඩු කරන්න
Then why a redline is drawn there in the first place?ඔය ඩැමේජ් වෙන්න පුලුවන් කතාවත් controversial නේ
But you could still hit redline going down an incline in the low gearකොහොමත් redline පැනලා තවත් පාගනවා නං ගොඩක් වාහන වල fuel cutoff එකක් තියනවා
ei oyaa kiyanne oone nee kiyala ?RPM meater ekak
G eke thiyanawa2007 axio
I clearly mentioned *occasional* in my reply.Then why a redline is drawn there in the first place?![]()

Doesn't matter, still the fuel cutoff gonna kick in. if you are going down in a slope(and still redlining..) means you don't need fuel right. fuel cutoff means your throttle is limited. in this particular scenario, fuel is not the one redlining the engine.But you could still hit redline going down an incline in the low gear
chassis number eken hoyanna puluwan .(ape aiyalaa G , X akuru maaru karala alawala thiyana nisaa kathaawata kiyanne G eka anduraganna RPM ekai touch AC ekai thiyanawada balanna kiyana eka)
aththatama mata gampaha G ekek hambunaa eliye X eka galawala G ekak alawala thibba
thank you brochassis number eken hoyanna puluwan .
G : (G Simplere and G Classico trims)
CVT : DBA-NZE141-AEXEK
MT : DBA-NZE141-AEMEK - Axio GT 6 speed
X :
CVT : DBA-NZE141-AEXNK
MT : DBA-NZE141-AEMNK
X Limited / X HID Selection
CVT : DBA-NZE141-AEXNK-X
MT : DBA-NZE141-AEMNK-X
thawa Luxel NZE 142 / AWD (4WD) model NZE 144 wenama enewa.