අනේ මෙන්න බන් @Solo Rider ගේ සීය................................ කවු කවු කවු

@Solo Rider බලු මාමේ,ඔයා නෙමේ නේද Solo Hiker Channel එක කරන්නෙ?ඒක දකිද්දිම මතක් වෙන්නෙ ඔයාව ඒකයි![]()

jet pack එකක් ගමු
හපොයි නැ
මේ බඩ උස්සන් හයික් යන්න බැ අයියො
හපොයි නැ
මේ බඩ උස්සන් හයික් යන්න බැ අයියො
එළම සොලෝ මාමිවෙන්න් ඇති බන්. මේ 90 ගණන්වල.මේ මිනිස්සු දැන් මැරිලත් ඇති නේද?
හපොයි නැ
මේ බඩ උස්සන් හයික් යන්න බැ අයියො