Non-determinism in GPT-4

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    පලවෙනි එක හරි දෙවනි එක එහෙම වෙනව කියන්න බෑනෙ එහෙම දෙයක් ගැන කරපු පරීක්ෂණ මොනව හරි තියෙනවද?

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, ඩිශිශන් එකට අදාල ඉන්පුට් ටික අයෙත් ඒ විදිහටම රී ප්‍රොඩියුස් කරන්න බැරි එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507

    ඔව් ඒකත් එක රීසන් එකක් තමා ඕක ඔප්පු කරගන්න බැරි. ඒත් එහෙම බැරි වෙන්නෙම මයින්ඩ් එක පිටින් ඕනි ඕනි විදියට කන්ට්‍රෝල් කරන්න බැරි වෙන නිසා නෙවෙයිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    ඔව් ඒකත් එක රීසන් එකක් තමා ඕක ඔප්පු කරගන්න බැරි. ඒත් එහෙම බැරි වෙන්නෙම මයින්ඩ් එක පිටින් ඕනි ඕනි විදියට කන්ට්‍රෝල් කරන්න බැරි වෙන නිසා නෙවෙයිද?

    මයින්ඩ් එකෙ කොන්ට්‍රොල් වෙන්නෙ / නොවෙන්නෙ ඉන්පුට් (හේතු ) නිසා නෙවේද?
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    මේක මතක් උනා

    p17334712_b_h9_aa.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    මයින්ඩ් එකෙ කොන්ට්‍රොල් වෙන්නෙ / නොවෙන්නෙ ඉන්පුට් (හේතු ) නිසා නෙවේද?
    මට ඊයෙ කියවන්න ලැබුන මෙහෙම උදාහරණයක්.
    මගෙ හෙවනැල්ලක් පොලවට වැටෙනෙව. ඒක මට අයිතිත් නෑ පොළවට අයිතිත් නෑ. ඒත් මම හරි පොළව හරි නැත්තන් හෙවනැල්ලත් නෑ. හිතත් ඒවගෙ කියල.

    ඇත්තටම ඒකත් මට ක්ලියර්ම උන් නෑ. ඒ උනාට ඔය කිව්ව එකට පොඩි ලගින් යන අදහසක් තියෙනව.

    බාහිර බලපෑම් නැත්තන් හිත නෑ වගේ හිතන්න පුලුවන් ඒත් එතකොට ඇයි එහෙම කරල හිත නවත්තගන්නෙ නැතුව වෙන පාරකින් ඕක නවත්තන හැටි ගැන බුදුහාමුදුරුවො කියාල් තියෙන්නෙ කියල ආයෙ හිතෙනව.

    සිරාවට.. මටත් ඕකම හිතුනා..,🙂🙄
    .
    .

    තේරුණා වගේ ඉන්න ඕනේ 🥲😂
    :love: එහෙම සීන් එකක් තියෙනව. මාත් ඕක ගෙනාවෙ ඇත්තටම ඕක ගැන පොඩි අදහසක් අනික් අයගෙනුත් අරගෙන මට තේරුන් ගන්න. සන්වාදය වගේ යනකොට ඔය මොනව මොනව හරි පොයින්ට් එනවනෙ.
    ------ Post added on Aug 9, 2023 at 8:20 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    මට ඊයෙ කියවන්න ලැබුන මෙහෙම උදාහරණයක්.
    මගෙ හෙවනැල්ලක් පොලවට වැටෙනෙව. ඒක මට අයිතිත් නෑ පොළවට අයිතිත් නෑ. ඒත් මම හරි පොළව හරි නැත්තන් හෙවනැල්ලත් නෑ. හිතත් ඒවගෙ කියල.

    ඇත්තටම ඒකත් මට ක්ලියර්ම උන් නෑ. ඒ උනාට ඔය කිව්ව එකට පොඩි ලගින් යන අදහසක් තියෙනව.

    බාහිර බලපෑම් නැත්තන් හිත නෑ වගේ හිතන්න පුලුවන් ඒත් එතකොට ඇයි එහෙම කරල හිත නවත්තගන්නෙ නැතුව වෙන පාරකින් ඕක නවත්තන හැටි ගැන බුදුහාමුදුරුවො කියාල් තියෙන්නෙ කියල ආයෙ හිතෙනව.

    වෙන පාරකින් කිව්වෙ?
     
    • Like
    Reactions: greenthunder

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    බාහිර බලපෑම් නවත්තල නෙවෙයි නෙ බුදුහාමුදුරුවො හිත නවත්තගන්න කියන්නෙ.

    පැහදිලි උනෙ නැ. සිත නවත්වනව කියල අදහස් කරේ මොකක්ද? බාහිර බලපැම් නතර නොකර හිත නැතර කරනව කියන ක්‍රමය මොකක්ද?
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඔය කියපු දේ නම් තේරුනේ නෑ. හැබයි දැන් chat gpt 3.50 එක අහන දේට නෙමෙයි උත්තර දෙන්නෙ. හරි එක දැනගන්න ඌ අපිව වටේ යවනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    පැහදිලි උනෙ නැ. සිත නවත්වනව කියල අදහස් කරේ මොකක්ද? බාහිර බලපැම් නතර නොකර හිත නැතර කරනව කියන ක්‍රමය මොකක්ද?
    මම අදහස් කරේ බාහිර බලපෑම් නවත්තල නෙවෙයි නෙ බුද්ධාගමේ විදියට මනස සන්සුන් කරගන්න එක කරන්නෙ. අපි භාහිර බලපෑම මොකද්ද කියන එක අදුරගෙන නෙ ඒක කරන්නෙ. ඒක ගැන.

    ඔය කියපු දේ නම් තේරුනේ නෑ. හැබයි දැන් chat gpt 3.50 එක අහන දේට නෙමෙයි උත්තර දෙන්නෙ. හරි එක දැනගන්න ඌ අපිව වටේ යවනවා.
    උගෙ ටෙක්නිකල් ඉශූස් වගයක් තියෙනව. ලෝඩ් එක වැඩි නිසා උන් ඒක හැන්ඩ්ල් කරද්දි එන ප්‍රශ්න වෙන්න ඕනි ඒව නන්. මේ කියන්නෙ මචන් ඒව හැසිරෙයි කියල හිතන් හිටපු විදියට හැසිරෙන්නෙ නෑ කියල ML තියරි පැත්තෙන් ගත්තම.
    ------ Post added on Aug 9, 2023 at 10:16 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,907
    1,872
    113
    මම අදහස් කරේ බාහිර බලපෑම් නවත්තල නෙවෙයි නෙ බුද්ධාගමේ විදියට මනස සන්සුන් කරගන්න එක කරන්නෙ. අපි භාහිර බලපෑම මොකද්ද කියන එක අදුරගෙන නෙ ඒක කරන්නෙ. ඒක ගැන.

    මනස සන්සුන්, නැතිනම් සමදියකට එන්න නම්, යම්කිසි ප්‍රමානයක බාහිර බලපැම් කොන්ට්‍රොල් කිරිමක් කරන්න සිදුවෙනවෙනෙ..
     
    nipund

    Well-known member
  • May 17, 2007
    709
    1,010
    93

    මම අදහස් කරේ බාහිර බලපෑම් නවත්තල නෙවෙයි නෙ බුද්ධාගමේ විදියට මනස සන්සුන් කරගන්න එක කරන්නෙ. අපි භාහිර බලපෑම මොකද්ද කියන එක අදුරගෙන නෙ ඒක කරන්නෙ. ඒක ගැන.

    උගෙ ටෙක්නිකල් ඉශූස් වගයක් තියෙනව. ලෝඩ් එක වැඩි නිසා උන් ඒක හැන්ඩ්ල් කරද්දි එන ප්‍රශ්න වෙන්න ඕනි ඒව නන්. මේ කියන්නෙ මචන් ඒව හැසිරෙයි කියල හිතන් හිටපු විදියට හැසිරෙන්නෙ නෑ කියල ML තියරි පැත්තෙන් ගත්තම.
    ------ Post added on Aug 9, 2023 at 10:16 AM
    ඒකෙන් determinaism බොරු වෙනවා කියලා ගත්තෙ ඇයි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    ඒකෙන් determinaism බොරු වෙනවා කියලා ගත්තෙ ඇයි ?
    determinaism බොරු වෙනව කියල ගත්තෙ නෑ. ඒක තාම හරියට ඔප්පු කරල නන් නෑ.

    මනස සන්සුන්, නැතිනම් සමදියකට එන්න නම්, යම්කිසි ප්‍රමානයක බාහිර බලපැම් කොන්ට්‍රොල් කිරිමක් කරන්න සිදුවෙනවෙනෙ..
    එහෙම නැතුව උනත් පුලුවන් නෙ
    ------ Post added on Aug 11, 2023 at 9:05 AM