කාලෙකට පස්සෙ බුකියට ගියා

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒකෙ තියෙන ඒවා දැක්කාම සමහර මිනිස්සු ඇයි මෙච්චර කුහක කියලා හිතෙනවා බ්ං 😐
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අනේ බූරු පැටියෝ. උඹට ෆේස්බුක් යන්නම වුණාද මිනිසුන්ගේ කුහක කන් තේරෙන්න
    බුකියට වඩා කිරිය හොදයි 🙂
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බුකියට වඩා කිරිය හොදයි 🙂
    කිරිය හොඳ වෙලා තියෙන්නේ ගොබ්බ පොස්ට් එකක් දාගෙන ආවගමන් හතර වටෙන් ගහල එලවල දාන නිසා. නැත් නම් මේකත් යුටියුබ් ෆේස් බුක් වගේ තමයි. එත් දැන් ටික ටික එලකිරියේත් එක එකාට පුක දෙන දායක සභා කල්චර් එක හැදීගෙන එනවා වගේ පේනවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ෆේස්බුක් පාවිච්චියක් නෑ මමනම්
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    I don’t have FB as well
    කිරිය හොඳ වෙලා තියෙන්නේ ගොබ්බ පොස්ට් එකක් දාගෙන ආවගමන් හතර වටෙන් ගහල එලවල දාන නිසා. නැත් නම් මේකත් යුටියුබ් ෆේස් බුක් වගේ තමයි. එත් දැන් ටික ටික එලකිරියේත් එක එකාට පුක දෙන දායක සභා කල්චර් එක හැදීගෙන එනවා වගේ පේනවා.
    හ්ම්....🙂

    හැමදේම වෙන්නෙ හොදටයි කියන්නෙ 😊
    ------ Post added on Aug 9, 2023 at 6:04 PM