Lankawe private bank site ekaka accidentally systemlogs tikakk dakka

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    රිපෝට් කරන්න කලින් ඔය සම්බන්ද නීතිය ගැන හොඳට හොයලා බලලා දැනුවත් වෙන්න.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    රිපෝට් කරන්න කලින් ඔය සම්බන්ද නීතිය ගැන හොඳට හොයලා බලලා දැනුවත් වෙන්න.
    linkedin eke lokkengen ahala balannada?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    linkedin eke lokkengen ahala balannada?

    ඒ ගැනනම් හරි අදහසක් නැහැ මම IT Field එකේ නෙමෙයි. හැබැයි ඔය සම්බන්ද නීති තියෙනවා ලංකාවේ Computer Crimes Act වගේ ඒවා. අනවසරයෙන් පරිගණක පද්ධතියට ඇතුලු වුනා කියලා ඔයාට විරුද්ධව නීතිමය පියවර ගන්න හැකියාවක් තීයෙනවනම් අවධානමක් ගන්න කලින් හිතලා බලන්න.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඒ ගැනනම් හරි අදහසක් නැහැ මම IT Field එකේ නෙමෙයි. හැබැයි ඔය සම්බන්ද නීති තියෙනවා ලංකාවේ Computer Crimes Act වගේ ඒවා. අනවසරයෙන් පරිගණක පද්ධතියට ඇතුලු වුනා කියලා ඔයාට විරුද්ධව නීතිමය පියවර ගන්න හැකියාවක් තීයෙනවනම් අවධානමක් ගන්න කලින් හිතලා බලන්න.
    athulu une nane
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    website or online banking sys?

    if it is there website, probably there is no any security implications, if it is online banking sys, then there can be security implications. either way you can report. but they don't give shit about our reports, better spending your time on bounty programs.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    website or online banking sys?

    if it is there website, probably there is no any security implications, if it is online banking sys, then there can be security implications. either way you can report. but they don't give shit about our reports, better spending your time on bounty programs.
    linkedin eke connection ekk haraha wade karaganna balanawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,925
    24,321
    113
    tracing Geo-location.. ... ...
    Unta mail ekak dala ahapan “Mama profession ekak widiyata System wala bugs hoyanawa. Oyalage system eke bugs hoyala dunnoth oyalage reward program ekak thiyanawada? Bugs hoyaganna interested da” kiyala. Kadden Professional widiyata dapan.

    Positive response ekak awoth ilagata hoyagaththa wage kiyapan. Ganan gaththe nathnam or negative response ekak awoth atharala dapan.

    Ubata hambuna kiyala kiyanna yanna epa.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Unta mail ekak dala ahapan “Mama profession ekak widiyata System wala bugs hoyanawa. Oyalage system eke bugs hoyala dunnoth oyalage reward program ekak thiyanawada? Bugs hoyaganna interested da” kiyala. Kadden Professional widiyata dapan.

    Positive response ekak awoth ilagata hoyagaththa wage kiyapan. Ganan gaththe nathnam or negative response ekak awoth atharala dapan.

    Ubata hambuna kiyala kiyanna yanna epa.
    ow bro meka thama safest ma and professional ma widiaya.

    eka neme SLT apiwa gasakana handa poddak unge data iwarawechcha gaman slow wena ekata mokak hari karala ganna try ekak duyanko