බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කාල සෙන්න තැනකුත් තියනවද ?
    නැත්නම් ඒකට උඩට දුවන්න ඕනද ?
    මුල්ලකට ගිහින් අතින් වලක් හාරල...
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

    බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්​



    පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි භෝජනාගාරයක් බෝගල මිනිරන් පතලේ ඉදිකර තිබේ.
    එම භෝජනාගාරයේදී එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් පවතී.
    මෙම භෝජනාගාරය ඉදිකර ඇත්තේ බෝගල මිනිරන් පතල ලෙස හැඳින්වෙන "විජයපාල මලලසේකර, පතල තුළය.
    මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැත.
    වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතලේ මිනිරන් අපනයනයෙන් මේ වනවිට මෙරටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා තිබේ.


    https://sinhala.adaderana.lk/news/185428
    හොඳ වෙලාවට 14+ කිව්වේ. 18+ කියලා දාලා තිබ්බ නම් හිතන්නේ වෙනමම භෝජනගාරයක් කියලා.
     
    • Haha
    Reactions: Any.key

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මමනම් 275 ට බැස්සා පොටො ඔනේ නම් දෙන්නම් :lol: :lol:.
    උන්ටනම් ගානක් නෑ. මටනම් ආපහු උඩට එන්නේ කියටද කියලා බල බලා හිටියේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,453
    7,207
    113
    අඩෝ දැක්ක ගමන් මටත් මතක් උනා.

    මමනම් 275 ට බැස්සා පොටො ඔනේ නම් දෙන්නම් :lol: :lol:.
    උන්ටනම් ගානක් නෑ. මටනම් ආපහු උඩට එන්නේ කියටද කියලා බල බලා හිටියේ.
    ෆොටෝ ටිකක් දාපංකෝ
    ------ Post added on Aug 13, 2023 at 4:30 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    20230713-122608.jpg
    20230713-113703.jpg

    අඩෝ දැක්ක ගමන් මටත් මතක් උනා.


    ෆොටෝ ටිකක් දාපංකෝ
    ------ Post added on Aug 13, 2023 at 4:30 PM
    දැනට ඔය දෙක තමා දෙන්න තියෙන්නේ. පොටො එහෙම වැඩියේ එහේ මෙහේ දාන්න එපා කිවා බන්.
     
    • Like
    Reactions: Any.key