මන් දැක්ක මේකෙ ඔය ටවුන්වල පරන ෆොටොස් වීඩියෝස් එහෙම ශෙයා වෙනව. පුලුවන් එකෙක් ඉන්නවනම් මාලබේ ටවුන් එකේ පරන ෆොටෝ හරි විඩියෝ හරි තියනවනම් දාන්නකෝ. 2000 කලින් නම් වඩා හොදයි.