ලන්කාවෙ ගෑනු මරු නේ බන් 😍😍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    ගෲප් එකක දැක්ක එකක් බන්

    යලුවනෙ මිට අවුරුදු 4කට කලින් මම කසාද බැදපු කෙනා අවුරුදු 19 යක weel හයර් යන මල්ලි කෙනෙක් එක්ක පැනලා ගියා ඉතින් ඉට පස්සෙ අවුරුදක්ම ඩිපෙශන් වලට බෙහෙත් අරන් එක අඩු කරගත්තා ඉට පස්සෙ මම හොදට දියුණු උනා මෙ වෙනකොට මට CANADA වලට freelance visa ඇවිල්ලා තියෙන්නෙ මෙ aug 26 තමායි මට යන්න තියෙන්නෙ එත් පෙරිදා ඉදන් කලින් ගැනු කෙනා කියනවා එයාව බාර ගන්න නැත්තම් dervorse නඩුවක් දලා ලොකු වන්දියක් ඉල්ලනවා කියලා මට මාරම අවුල් මොකද පොලිස් පොතෙ නම ලියවුනොත් visa එක කැන්සල් වෙනවා මම වන්දියක් ගෙවන්න එයාට වැරැද්දක් කලෙ නැ එයා නෙ මට වැරැද්ද කලෙ මට පිස්සු වගෙ යලුවනෙ එයා දවසට කොල් 10කට වඩා අරං එයාව බාරගන්නලු නැත්තන් නඩු දානවාලු පුලුවන් කෙනෙක් ඉන්නවා නම් විසදුමක් දෙන්න මොකද මගෙ dream country එක තමායි canada කියන්නෙ එ dream එකට යන්න ඔන්න මෙන්න තියලා මෙ වගෙ කුන්ඩවාලයක් පැටලිච්ච නිසා පට්ට අවුල්

    image.png
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඉතින් නඩුවට උබේ evidence දීපන්. නඩුවක් කියන්නේ evidence මත යන දෙයක් මිසක් accusation මත යන දෙයක් නෙමේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,589
    113
    ගෲප් එකක දැක්ක එකක් බන්

    යලුවනෙ මිට අවුරුදු 4කට කලින් මම කසාද බැදපු කෙනා අවුරුදු 19 යක weel හයර් යන මල්ලි කෙනෙක් එක්ක පැනලා ගියා ඉතින් ඉට පස්සෙ අවුරුදක්ම ඩිපෙශන් වලට බෙහෙත් අරන් එක අඩු කරගත්තා ඉට පස්සෙ මම හොදට දියුණු උනා මෙ වෙනකොට මට CANADA වලට freelance visa ඇවිල්ලා තියෙන්නෙ මෙ aug 26 තමායි මට යන්න තියෙන්නෙ එත් පෙරිදා ඉදන් කලින් ගැනු කෙනා කියනවා එයාව බාර ගන්න නැත්තම් dervorse නඩුවක් දලා ලොකු වන්දියක් ඉල්ලනවා කියලා මට මාරම අවුල් මොකද පොලිස් පොතෙ නම ලියවුනොත් visa එක කැන්සල් වෙනවා මම වන්දියක් ගෙවන්න එයාට වැරැද්දක් කලෙ නැ එයා නෙ මට වැරැද්ද කලෙ මට පිස්සු වගෙ යලුවනෙ එයා දවසට කොල් 10කට වඩා අරං එයාව බාරගන්නලු නැත්තන් නඩු දානවාලු පුලුවන් කෙනෙක් ඉන්නවා නම් විසදුමක් දෙන්න මොකද මගෙ dream country එක තමායි canada කියන්නෙ එ dream එකට යන්න ඔන්න මෙන්න තියලා මෙ වගෙ කුන්ඩවාලයක් පැටලිච්ච නිසා පට්ට අවුල්

    image.png

    ඌ කියවා කියවා ඉන්නේ නැතුව යන ගමන ගියානම් ඉවරයි නේ. ගියාට පස්සේ ආයෙත් කාලෙකට එන්න හොඳ නෑ, ඒකි කරයි බිජ්ජක් 🙃 .

    Ithun baara ara huka huka idala horatama rata yana dawasata maaru wela palayan
    STD :dull:. අඩුකුලේ ත්‍රයි ලෝක පූටූවෙක් එක්ක ගියපු ගෑනියෙක්ට ගහනවා කියන්නේ රට යන්න කලින් අරූගේ ෆයිය හැලෙනවා 🥴.
    ------ Post added on Aug 15, 2023 at 9:58 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    26 එයාර්පෝට් යන් එක්කන් යන්නන් කියලා ගෙදර ගැට ගහලා යනවා.. මෝඩ ගැනි එයි උඩ පැනගෙන..මූ වගේ මෝඩයෙක් වෙන්න ඇති නේ එකිත්
     
    • Like
    Reactions: NRTG