True "Shenat" exposed :o

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Green card eka ithin luck eka thama .
    ජාවා එකෙ හිටිය එකෙක්
    උගෙ ඩිග්‍රි එක පිලිගන්න කේස් නිසා ස්ටුඩන්ට් දාල ගියා.
    ජප්පියෙක් කර ගැහැව්වා.
    ජොබ් එකක් හොයගත්තා.ජප්පි නිසා මන් හිතන්නෙ ඩිග්‍රී එක ලොකුවට බලන්නෙ නැතිව ඇති.ග්‍රීන් කාර්ඩ් දාල යු ඇස් ගියා. දැන් එහෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් .
    ලන්කාවෙ ඉඳන් අයි ටී ජොබ් ඩිරෙක්ට් සෙට් කරගෙන ගිය උන් එක්කො මිඩ්ල් ඊස්ට් ,එක්කො සින්ගා ,එක්කො ජැපැන් නැත්තම් යුරොප් .
    ඇමරික නම් ග්‍රීන් කාර්ඩ් එක්කො ස්ටුඩන්ට් වීසා ( පී එච් ඩී වැනි )
    කම්පැණි එක හරහ ගිය අයත් ඉන්නව.
    ඔසී,කැනඩ ,නිව්සීලන්ඩ් නම් ඩිරෙක්ට් අයි ටී ජොබ් ගත්ත එකෙක් අහල නැහැ .
    US direct work visa ganna un adui IT unath. Ape cse ekek gatta. Aus nam @kalhara96 aran thibbe
     
    • Like
    Reactions: kalhara96

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232

    Direct IT giya un innawa bung. Last year giyee habaiyi unge shortage eka kaledi
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    ගොබ්බ සිවිල් අනාත බැල්ලි

    IQ අඩු අනාත ලේබර් පොන්නයෝ

    හූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූ!!!!

    woman-running.gif
    🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    US direct work visa ganna un adui IT unath. Ape cse ekek gatta. Aus nam @kalhara96 aran thibbe
    Ape company ekema direct apu lankawe un 10k innawa
    Kohomada ban apply kale ?

    අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න කිරියෙ ඉන්න සමහරක් උනුත් දැන් බයියො ගාණට වැටිලා. බයියො ඉස්සර පොහොට්ටුවට මහින්දට මොනව හරි කිව්වොත් රෙද්ද උස්සන් එන්නෙ ඒ කියපු එකට එරහිව .
    දැන් මෙකෙ අයි ටී කාරයොත් ඒ වගෙ.
    අයි ටී වල අඩුපාඩුවක් වැරැද්දක් විවෙචනයක් හෝ වෙනත් කාරණාවක් ඉස්මතු කරොත් සෙට් වෙනවා ඒ ඉස්මතු කරපු එකාට එරහිව.
    ඉස්සර ඇපල් ඇන්ඩ්‍රොයි වලි ,රජයෙ -පෞද්ගලික විශ්වවිද්‍යල වලි
    සන්ධන යු ඇන් පි වලි තම තිබ්බෙ.
    දැන් එව්ව හරි අඩුයි .දැන් තියෙන්නෙ අයිටි කරන උන් සහ නොකරන උන්ගෙ වලි
    ------ Post added on Apr 27, 2023 at 1:20 AM
     
    • Love
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Kohomada ban apply kale ?

    අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න කිරියෙ ඉන්න සමහරක් උනුත් දැන් බයියො ගාණට වැටිලා. බයියො ඉස්සර පොහොට්ටුවට මහින්දට මොනව හරි කිව්වොත් රෙද්ද උස්සන් එන්නෙ ඒ කියපු එකට එරහිව .
    දැන් මෙකෙ අයි ටී කාරයොත් ඒ වගෙ.
    අයි ටී වල අඩුපාඩුවක් වැරැද්දක් විවෙචනයක් හෝ වෙනත් කාරණාවක් ඉස්මතු කරොත් සෙට් වෙනවා ඒ ඉස්මතු කරපු එකාට එරහිව.
    ඉස්සර ඇපල් ඇන්ඩ්‍රොයි වලි ,රජයෙ -පෞද්ගලික විශ්වවිද්‍යල වලි
    සන්ධන යු ඇන් පි වලි තම තිබ්බෙ.
    දැන් එව්ව හරි අඩුයි .දැන් තියෙන්නෙ අයිටි කරන උන් සහ නොකරන උන්ගෙ වලි
    ------ Post added on Apr 27, 2023 at 1:20 AM
    Hehehe IT jobs saturated ehe. Hambenna thiyana chances adui. Pr gannath amarui anik unta wada. Oversupply
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    Hehehe IT jobs saturated ehe. Hambenna thiyana chances adui. Pr gannath amarui anik unta wada. Oversupply
    ඩිරෙක්ට් ගිය උන් මන් අහලා නැහැ.හැබැයි ස්ටුඩන්ට් දාලා ගිහින් කොර්ස් ,ඩිග්‍රි කම්ප්ලීට් කරලා ජොබක් සෙට් කරන් පී ආර් ගත්තු අය ඔනි තරම් දන්නවා.මගෙ මස්සිනා වෙන කෙනෙක් ඉන්නවා නිව්සීලන්ඩ් .පොර එම් එස් සී එකක් කරන්න ගියෙ .අයි ටී තමා ෆීල්ඩ් එක .දැන් පී ආර් තියෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඩිරෙක්ට් ගිය උන් මන් අහලා නැහැ.හැබැයි ස්ටුඩන්ට් දාලා ගිහින් කොර්ස් ,ඩිග්‍රි කම්ප්ලීට් කරලා ජොබක් සෙට් කරන් පී ආර් ගත්තු අය ඔනි තරම් දන්නවා.මගෙ මස්සිනා වෙන කෙනෙක් ඉන්නවා නිව්සීලන්ඩ් .පොර එම් එස් සී එකක් කරන්න ගියෙ .අයි ටී තමා ෆීල්ඩ් එක .දැන් පී ආර් තියෙනවා
    New zeland nam ona ekak lesiyi. Mama kiwwe aus gena
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Kohomada ban apply kale ?

    අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්න කිරියෙ ඉන්න සමහරක් උනුත් දැන් බයියො ගාණට වැටිලා. බයියො ඉස්සර පොහොට්ටුවට මහින්දට මොනව හරි කිව්වොත් රෙද්ද උස්සන් එන්නෙ ඒ කියපු එකට එරහිව .
    දැන් මෙකෙ අයි ටී කාරයොත් ඒ වගෙ.
    අයි ටී වල අඩුපාඩුවක් වැරැද්දක් විවෙචනයක් හෝ වෙනත් කාරණාවක් ඉස්මතු කරොත් සෙට් වෙනවා ඒ ඉස්මතු කරපු එකාට එරහිව.
    ඉස්සර ඇපල් ඇන්ඩ්‍රොයි වලි ,රජයෙ -පෞද්ගලික විශ්වවිද්‍යල වලි
    සන්ධන යු ඇන් පි වලි තම තිබ්බෙ.
    දැන් එව්ව හරි අඩුයි .දැන් තියෙන්නෙ අයිටි කරන උන් සහ නොකරන උන්ගෙ වලි
    ------ Post added on Apr 27, 2023 at 1:20 AM
    uba IT da karanne? mata matakai uba java kade gana thread damma.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,000
    113
    එකමත් එක රටක
    ඌ කියල තියන කතාවේ ඇත්තක් තියනවා.
    IT ෆීල්ඩ් එක හොදයි. එකේ ඉන්න උන්ගේ අනිත් උන්ට නැති විශේෂ හැකියාවක් නෑ . :rofl:
     
    • Love
    Reactions: shenat

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඌ කියල තියන කතාවේ ඇත්තක් තියනවා.
    IT ෆීල්ඩ් එක හොදයි. එකේ ඉන්න උන්ගේ අනිත් උන්ට නැති විශේෂ හැකියාවක් නෑ . :rofl:

    hakiyawak thiyenawa ithin...

    thiyena hindane ehema minissu hoyala ohoma gewanne :rofl:

    nattham ithin hama ekaama karai ne...weli weli inne ai?? :rolleyes:

    hama rassaawak karana untama wishesha hakiyawak thiyenawa..:yes: mason bas ge idalama ehema thamai..

    uba monawada karanne?
     
    • Like
    Reactions: Kolama