ඉශ්හොරි වලට හොද ශැම්පූ POO

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    nizoral-anti-dandruff-shampoo.jpg.750x750_q85ss0_progressive.jpg
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    100% වැඩකරනවා Nizoral. 3500 ක් විතර වෙනවා. දවස් 3 කට සැරයක් සති 2ක් යනකල් ගාන්න. ඒ් සති 2න් පස්සේ නෝමල් වෙනදා ගාපු ෂැම්පු එක ගාන්න. හැබැයි ආයෙත් සතියකට දෙපාරක් ගානේ nizoral බෝතලේ ඉවර වෙනකල් පාවිච්චි කරන්න. ගාපු පළවෙනි දවසෙම ඉස්හොරි අඩුවෙනවා ෂුවර්. ඒ ගමන්ම හිස්හොරි නැවත ඒම වලක්වාගන්න හිසට හොඳ තෙල් සාත්තුවක් දෙන්න
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    හෙල වෙදකම තමා බන් කඩේ මගුල බෝතල් හරියන් නෑ . බැලන්ස් අවුල් යන ඒවා හෙල වෙදකමින් තමා කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key and NRTG