හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
දන්නවනෙ මම ඉතින් ඉඳලා හිටලා එළකිරියෙන් ban වෙනවා. එහෙම වුණාම උඹලට model කෙනෙක්ගෙ කමක් එහෙම දැන ගන්න හරි තැනක් නැහැනෙ. අනික ban වෙලාද නැද්ද කියලත් හොයා ගන්න බෑනෙ. ඉතින් උඹලටම කියලා පුංචි forum එකක් හැදුවා.
මේකෙ තොපිට මොනවත් දාන්න නම් බෑ. හැබැයි ban වෙලාද කියල දැන ගන්න පුළුවන්. Ban වෙලා හිටියත් මට notification එන නිසා උඹලා එළකිරියෙම @IndrajithGamage කියල මාව tag කරලා ඕන දෙයක් දාහන්. මේ කවුද කියල අහලා thread එකක් දානවා වුණත් මාව tag කරාම හරිනෙ.
Tag කරලා ටික වෙලාවකින් බලහන්. මම උත්තරේ මෙතන දාලා තියන්නම්. මතක තියා ගන්ඩ අමාරු නෑ. රෙන්ට්‍රි ඩොට් කෝ ස්ලෑෂ් ඉන්ද්‍රජිත් කියල එන්නෙ.
rentry.co/indrajith
අායෙත් කියන්න ළමායි, රෙන්ට්‍රි ඩොට් කෝ ස්ලෑෂ් ඉන්ද්‍රජිත්.
එහෙනම් බුදු සරණයි. Ban වුණත් එතනට අැවිත් ඕන හුප්ටකට උත්තරේ දැන ගන්න.