අනුර කොම්පැණි මෝල්ටා මේක ඇත්තද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    පච අනුරයා කොම්පැණි එකක් Open කරලා @shenat වගේ කඩේ යන මඩ කරියන් ගොඩ යයි වගේ🤣🤣
    මෝල්ටාවේ 2016 අවුරුද්දේ අලුත් සමාගමක් ලියාපදිංචි වෙලා තියෙනවා.
    සමාගමේ නම "අනුර ඉන්වෙස්ට්මන්ට්ස්" (Anura Investments)
    සමාගම් අංකය - C 78853
    Find My Company වගේ ලොව පිළිගත් ඔන්ලයින් අන්තර්ජාතික ව්‍යාපාර රෙජිස්ට්‍රි වලින් ඔබටත් මේ සමාගම ගැන විස්තර අන්තර්ජාලයෙන්ම දැක ගන්න පුලුවන්.
    ඒ අදාල ලින්ක්ස්....
    https://findcompanynow.com/.../ANURA-INVESTMENTS-LIMITED/

    https://find-and-update.company-information.service.gov.u...



    මෙතනින් බලන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    නැතිව පගයෝ කැට හොල්ලලා විතරක් චන්ද කරන්න පුලුවන්ද? ‍රටේ ජනදි පති international වයාපරිකයෙක් උනාම කාටද ආඩම්බර. අඩු කුලේ හිගන්නෝ ජනදිපතිලා කරලා පේනවනේ වෙලා තියන හරිය. :lol:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,311
    113
    මගේ ID එකෙන් කවුරු හරි පගයෙක් කඩයක් දාල


    https://librebor.me/en/borme/empresa/lapaman-investments/


    Screenshot-20230817-200222.png
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අපරාදේ අනුර කියල දන්නේ නැතිව මහින්ද ඉන්වෙස්ට්මන්ට් කියල දාන්න තිබ්බේ. 🤭
    Ireland පචයගේ ගෙදරට වරිපනම් බදු ගෙවපු Documents එහෙම FB එකේ තිබ්බා දැක්කේ නැතුව ඇති🤣
     
    • Haha
    Reactions: shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Ireland පචයගේ ගෙදරට වරිපනම් බදු ගෙවපු Documents එහෙම FB එකේ තිබ්බා දැක්කේ නැතුව ඇති🤣
    ඔවා ෆ්බ් දාල මොන ලබ්බක්ද යකෝ කරන්නේ අරන් ඇවිත් , වත්කම උපයාගත්ත හැටි හොයන්න cid එකට දීපන් 🤭 ඕකව දාපන් ඇතුලට :ROFLMAO:😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama hariyata kiyapan ban, confiuse karanna epa

    කළු සල්ලි අයෝජනය මෝල්ටාවේ නොවේ.. බි‍්‍රටිෂ් වර්ජින් අයිලන්ඩ් වලයි..

    කළු සල්ලි අයෝජනය මෝල්ටාවේ නොවේ.. බි‍්‍රටිෂ් වර්ජින් අයිලන්ඩ් වලයි..

    මෑතකදී ආන්දෝලනයට ලක්වුණු මුදල් ආයෝජනය සිදු කර ඇත්තේ මෝල්ටාවේ නොවන බව ජන අරගල ව්‍යාපාරයේ සාමාජික විදර්ශන කන්නන්ගර මහතා සඳහන් කරයි.

    එම කළු සල්ලි ආයෝජන සිදු කර ඇත්තේ බි‍්‍රටිෂ් වර්ජින් අයිලන්ඩ් ගිණුම බවද හෙතෙම පැවසීය.

    මෙම චෝදනාව එල්ල වූ පසු ඒවාට ප්‍රතිචාර නොදක්වමින් සිටින පාර්ශ්වයන්ට එසේ කිරීමට අයිතියක් නැති බවද පැවසූ ඔහු ජනතාවට ඕනෑම දේශපාලන පක්ෂයක් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇති බවද කියා සිටියේය.

    ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,207
    9,099
    113
    ඔවා ෆ්බ් දාල මොන ලබ්බක්ද යකෝ කරන්නේ අරන් ඇවිත් , වත්කම උපයාගත්ත හැටි හොයන්න cid එකට දීපන් 🤭 ඕකව දාපන් ඇතුලට :ROFLMAO:😂
    @2osama මයින්ද මාත්තයාගේ ආණ්ඩුවක් ආපු දවසට ඔක්කොම හිරේ නේද 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,601
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ammath ekka inju inju.
    Dan des dewol tiyayi puluwannam oppo kerepan bla bla blaa 😅😅😅

    බෑ බෑ උබලයි අම්මට දැන්ම එන්න බෑ කියනව. බලු පෝලිම දිගයි. ඔක්කොටම කියලා හුkaගෙන මිසක් එන්න බැරිලු 🙈🙈😂😂